චම්පික රණවක අත්අඩංගුවට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    චම්පික රණවක අත්අඩංගුවට

    හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

    රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

    නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ වලින් ගෑණුන්ට කල අපරාධ වලට,මනුස්සයෙක් බලෙන් අල්ලලා පිස්සන් කොටුවෙ දැම්ම උගේ ගැණිට ආස වෙලා, කොළඹ වැහෙන්න ගහපු තඩිම තඩි කටවුට් වලට, මෙගා පොලිස් කියලා කෙලපු තේරුමක් නැති පිස්සු සේරම අහල හිරේ දාන්න ඕන පරයා.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :shocked::sorry:මුං වගේ සත්තු මේ සමාජයෙන්ම අතු ගාල දාන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාදඩ පාඨලීට පස්සෙ හරි නීතිය ක්‍රියාත්මක වීම අගේ කරන්ඩම ඔනෙ.. :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    පාදඩ පාඨලීට පස්සෙ හරි නීතිය ක්‍රියාත්මක වීම අගේ කරන්ඩම ඔනෙ.. :yes::yes:

    ඊලඟට අර කැරි රාජිත පොන්නයාවත් දැම්ම නම් හරි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    පාදඩ පාඨලීට පස්සෙ හරි නීතිය ක්‍රියාත්මක වීම අගේ කරන්ඩම ඔනෙ.. :yes::yes:

    ඒ වගෙම රාජිත උන්නැහෙටත් එ නීතියම ඔනි
    ඒ වගෙම ලාන්සා උන්නැහෙ,දුමින්ද සිල්වා උන්නැහෙ ,මහින්දානන්ද උන්නැහෙ ,සාරුවා සුනිල් උන්නැහෙ අර කවුදො මන්දා හොර පාස්පොර්ට් ද අයිඩෙන්ටිද හැදුවා කියලා මාට්ටු උනා උන්නැහෙ අන්න එ අයටත් ඒ නීතියම ඔනි.
    එතකොට තමා අපිට සාධාරණෙ දකින්න පුළුවන් .
    මන් ගොඨට සපොර්ට් කරෙ අන්න එ අපක්ෂපාතීත්වය දකින්න. :yes:
    .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඒ වගෙම රාජිත උන්නැහෙටත් එ නීතියම ඔනි
    ඒ වගෙම ලාන්සා උන්නැහෙ,දුමින්ද සිල්වා උන්නැහෙ ,මහින්දානන්ද උන්නැහෙ ,සාරුවා සුනිල් උන්නැහෙ අර කවුදො මන්දා හොර පාස්පොර්ට් ද අයිඩෙන්ටිද හැදුවා කියලා මාට්ටු උනා උන්නැහෙ අන්න එ අයටත් ඒ නීතියම ඔනි.
    එතකොට තමා අපිට සාධාරණෙ දකින්න පුළුවන් .
    මන් ගොඨට සපොර්ට් කරෙ අන්න එ අපක්ෂපාතීත්වය දකින්න. :yes:
    .

    යහපාලනෙන් කරන්න තිබ්බනේ ඒවා:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    යහපාලනෙන් කරන්න තිබ්බනේ ඒවා:rolleyes:

    හොඳ පොයින්ට් එකක්
    යහපාලනෙ ගෙනාවෙ ඇයි ? මහින්දගෙ ආණ්ඩුවෙ වැරදි කරපු උන්ට දඬුවම් දෙනවා කියලා කියාපු නිසා නෙ ?
    එත් මොකද උනෙ ? හොරු අල්ලන්න අපු උන්ම හොරා කැවා.
    එෆ් සී අයි ඩී කියලා එකක් අටවගෙන මහින්දගෙ පැත්තෙ අයව පුතාව ,බිරිඳව සහොදරයාව හිරෙට දැම්මා ?
    එත් දඬුවම් දුන්නාද ? නිදහස්
    අන්න ඒ නාටකය මෙතන ඔනි නැහැ කියන්න තමා මට උවමනා උනෙ ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මූ වලින් ගෑණුන්ට කල අපරාධ වලට,මනුස්සයෙක් බලෙන් අල්ලලා පිස්සන් කොටුවෙ දැම්ම උගේ ගැණිට ආස වෙලා, කොළඹ වැහෙන්න ගහපු තඩිම තඩි කටවුට් වලට, මෙගා පොලිස් කියලා කෙලපු තේරුමක් නැති පිස්සු සේරම අහල හිරේ දාන්න ඕන පරයා.

    :angry::angry::angry: keri sattu ban mun nam,okunwa ratenma athu gala danna oni para hetta