චම්පික රණවක නම් වෘත්තීයවේදියා...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    චම්පික රණවක නම් වෘත්තීයවේදියා...

    අධිෂ්ඨානයෙන් අරමුණ කරා......

    හොරණ තක්ෂිලාවේ අකුරු කළ සුහුරු පුතු
    පාඨලී චම්පික රණවක තාක්ෂණික තියුණු බුද්ධියක් සහිත ශිෂ්‍යයෙක් විය. ප්‍රාථමික අධ්‍යාපනය, ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ආදී සියළු අධ්‍යාපනික කඩඉම්වලදී පෙනී ගියේ ඔහුගේ ගණිතමය හැකියාවත්, පුදුමාකාර මතකයත්, ඒවා ලිඛිතව හා වාචිකව පෙළ ගැස්වීමේ හැකියාවත්ය. මේ නිසා ඔහු අඩු පහසුකම් සහිත පරිසරයක වූවද උපන් දිස්ත්‍රික්කයේ පළමුවැන්නා බවට සියළු විභාගවලින් සමත් වන්නේ මේ හැකියාව මගිනි.

    MGmki1e.jpg

    ඉංජිනේරු පීඨයේ සැඟවුනු සිත්තරා

    පාඨලී චම්පික රණවක මොරටු විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පාඨමාලා හැදෑරුවද ඔහු බලගතු සමාජ ඉංජිනේරුවෙකු දවිය. භෞතික විද්‍යා හා ගණිත මූලධර්ම ඔහු අභියෝගයට ලක් කළේය. විවිධ දර්ශනයන් හා සමාජ මතවාදයන් මැනවින් හැදෑරුවේය. ඒ අතර ඔහු සොඳුරු ඉංජිනේරු සිත්තරෙක්ද විය. 1985-95 වකවානුවේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ “සදා සමරමු සොහොයුරෝ”, ඊළාම් ආගාධය වැනි යෝධචිත්‍ර හා කාව්‍ය ප්‍රදර්ශනවල ප්‍රධාන වෘත්තීය තෙලිතුඩ හා නිර්මාණකරු ඔහු විය.

    විවෘත විශ්ව විද්‍යාලය දාර්ශනික තක්සලාවක් කිරීම

    මහාචාර්ය අර්ජුන සොයිසා යටතේ විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස පාඨලී චම්පික රණවක 1993-99 කාලය තුල සේවය කළේය. ඒ කාලය තුල මාක්ස්වාදය, ධනවාදය, නූතනවාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදය, විද්‍යාත්මක චින්තනය, හරිතවාදය, ආදී ක්ෂේත්‍ර ගණනාවක මහා දාර්ශනික සංවාදයක ඔහු නියැලුනේය. ඔහුගේ සංවර්ධනයේ තුන්වැනි යාමය හා සාපේක්ෂා නම් කෘතිබිහිවුණේ ඒ වෘත්තීය දාර්ශනික සංවාදය මගිනි.

    වේද ගණිතය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

    ඉන්දියාවේ ඉංජිනේරුවෙකු වන නරේන්ද්‍ර පූරි විසින් නිර්මාණය කළ නව ගණිත ක්‍රමයක් වන හින්දු ආගම පදනම් කරගත් ‘වේද ගණිතය’ ලංකාවට හඳුන්වා දුන්නේ පාඨලී චම්පික රණවක විසිනි. ගණිතය විවිධ සංස්කෘතීන් තුල විවිධ කියවීම්වලට ලක්ව ඇති ආකාරය ඔහු විසින් විවෘත විශ්ව විද්‍යාලය සඳහා ලියන ලද වේද ගණිත සටහන්වල පෙන්නා දී ඇත. නාගර්ජුණගේ බෞද්ධ ශූණ්‍යතාවාදය හා ගණිතයේ ශූණ්‍යය පිළිබඳව විද්වත් අර්ථදැක්වීමක්ද ඔහු සිදු කළේය.

    සන්තනිකද, අසන්තනිකද භේදය විසඳීම

    දාර්ශනික ඉතිහාසයේ සීනෝගේ ඊතලය, එක ගසකට දෙවරක් බැසිය නොහැක, ආදී ලෙස වූ විසංධිත ගැටළු මෙන්ම කලනයේ එන සීමාව පිළිබඳ ගැටළුවද විසඳීම සඳහා පාඨලී චම්පික රණවක නව කියවීමක් ඉදිරිපත් කළේය. එනම් සංඛ්‍යා ඇගැයීමේදී එය සන්තනිකද, අසන්තනිකද යන වටපිටාව අනුව ඒවායේඅරුත වෙනස් වන බවය. මේ අදහස තීසිසයක් ලෙස ඉන්දියාවේ වාරාණාසි හිදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු ඉදිරිපත් කළේය.

    ඵලදායීත්වයට නව අරුතක්

    කාර්මික විද්‍යාවන්හිදී කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය මැනීම අසම්පූර්ණ බවට පාඨලී චම්පික රණවක ප්‍රවාදයක් ගෙන ආවේය. යන්ත්‍රයක පූර්ණ ඵලදායීතාවය මැනීමට එයට දායක වන සියළු ද්‍රව්‍ය හා ශක්තීන් නිර්මාණයේ සිට දිරායාම දක්වා ඇගයිය යුතුබවත් මේ නව ඵලදායිතාවය සමස්ථ ඵලදායිතාවය ලෙසත් (Total Productivity) ලෙසත් හෙතෙම අර්ථ දැක්වීය. ඒ සඳහා ලියෙන්ටිෆ් න්‍යස හා ජ්‍යාමිතික ක්‍රමයත් මගින් ඇගයීමක්ද ඉදිරිපත් කළේය. බයිසිකලය, මෝටර් රථය,

    විදුලිබලාගාරය ආදී යන්ත්‍ර ගණනාවක් සඳහා මේ ක්‍රමය යොදවා ලක්ෂීය ඵලදායිතාවය (Point Productivity) හා සමස්ථ ඵලදායිතාවයේ වෙනස පෙන්වා දුන්නේය. ඒ ප්‍රවාදය ජාත්‍යන්තරයේද ප්‍රචලිත විය.

    ක්වන්ටම් යථාර්ථයට නව කියවීමක්

    අනු පරමාණු විද්‍යාවේදී යථාර්තය පිළිබඳ සංවාදයක් නීල්ස්බෝර් හා අයින්ස්ටයින් අතර 1920-35 වකවානුවේදී ඇතිවිය. ඉන් පසු ක්වන්ටම් යථාර්ථය ගැන විවිධ කියවීම් රැසක් ඉදිරිපත් කෙරිනි. ඒ විවිධ කියවීම් සියල්ල විග්‍රහ කර, විසඳාගත නොහැකි ලෙස පෙනුනු අනු පරමාණු ලෝකයේ හැසිරීම් නව ආකාරයකින් පහදා දෙන සරල ප්‍රවාදයක් පාඨලී චම්පික රණවක විසින් මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ දාර්ශණික සමුළුවකදී ඉදිරිපත් කළේය (1991). සාපේක්ෂතාවාදය, ක්වන්ටම් යාන්ත්‍රණය වැනි ඉහළ ගණයේ භෞතික විද්‍යාවන් ප්‍රචලිත කිරීම සඳහා ‘සපුමල් සේනානායක’ යන අනවර්ථ නමින් “ක්වන්ටාවක නැගී නිවන සොයා“ නමින් විදුසර පුවත්පතේ පලකළ දීර්ඝ ලිපි මාලාව ක්ෂේත්‍රෙය් විශාල කතාබහක් ඇති කළේය.

    චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට එරෙහිව ලමාර්ක් ගෙන ඒම

    චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ එක් මූලධර්මයක් වූ සියළු දේ සරල ක්‍රියාවන්ගේ සිට සංකීර්ණ ක්‍රියාවලි බවට පත්වේ යන්නත්, වෙනස්වීමේදී අභ්‍යන්තරයේ සිදුවන ජීව විකාශය මූලික බවත් යන මූලධර්මයන් පාඨලී චම්පික රණවක අභියෝගකළේය. ඔහුට අනුව ජීවීන් සෑම විටම සරල දේ සිට සංකීර්ණ දේ බවට පරිනාමය නොවේ. අභ්‍යන්තර විකාශය පමණක් නොව ලමාර්ක් කී ලෙස වෙනස්වීම සඳහා වටපිටාව මූලික වන බවද පෙන්නා දුන්නේය. බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය මේ පැහැදිලි කිරීමට හෙතෙම යොදාගත්තේය.

    බිග්බෑන්ග් සිද්ධාන්තයට එරෙහිවීම

    විශ්වය අඛණ්ඩව ප්‍රසාරණය වන බවත් එයආරම්භයේදී විශ්වීය පුංජයක් පිපිරීමකින් ඇතිවූ බවටත් වූ විශ්ව පරිනාම ප්‍රවාදය පාඨලී චම්පික රණවක පිළිගත්තේ නැත. ග්‍රහලෝක හැමවිටම එකිනෙකාගෙන් ඉවතට යන බවට වූ ප්‍රවාදයද ඔහු පිළිගත්තේ නැත. විශ්වයේ අගමුල සෙවීම පදනම් විරහිත ක්‍රියාවලියක් ලෙස ඔහු විවිධ ලේඛණවල පෙන්වා දුන්නේය.

    සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට එරෙහිව

    ප්‍රොයිඩ්ගේ 19 වැනි සියවසේ නිර්මාණයක් වූ මනෝ විශ්ලේෂණවාදයට පාඨලී චම්පික රණවක දාර්ශනිකව අභියෝග කළේය. එමගින් යටිසිත ප්‍රාථමික බව පිළිගැනීම නිරපේක්ෂ, සැඟවුනු යථාර්ථයක් ඇති බව පිළිගැනීමක් බවටම හෙතෙම තර්ක කළේය. කාර්ල් ජුන්ගේ වැන්නවුන්ගේ ආසියාතික මනෝ චින්තන ක්‍රමද ඔහු අගය කිරීමකට ලක් කළේය. බුදු දහමේ එන නාම, රූප හා විඥාණ සාපේක්ෂ සබැඳියාව වඩා පූර්ණ විග්‍රහයක් ලෙස හඳුනා ගත්තේය.

    තිරසර සංවර්ධනයට වෘත්තීය මාවතක්

    බොහෝ දෙනෙක් තිරසර සංවර්ධනය හරිත ආර්ථිකය ගැන කතා කළද ඒ සඳහා විධිමත් දාර්ශනික වෘතිතීය භාවයක් ලංකාවේදී එක් කළේ පාඨලී චම්පික රණවකය. විශේෂයෙන් වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ විවේචනයක් සහිත ඔහුගේ හරිත ආර්ථික මග සහමුලින්ම වෘත්තීය ප්‍රකාශනයක් විය. මනෝරාජික අදහස්වලින් ඔබ්බටගොස් වෘත්තීය දායකත්වයක් තිරසර සංවර්ධනයට ලබා දීම සඳහා ඔහු මුල්වී නිර්මාණය කළ තිරසර සංවර්ධන දර්ශකයද ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්විය.

    ජාතික සැලසුම් රැසක්

    පාඨලී චම්පික රණවකයන් ඇමැතිධූර දරද්දී සිය අමාත්‍යාංශ සඳහා විධිමත් ජාතික සැලසුමක් සහ උපායමාර්ගයක්ද ක්‍රියාපිළිවත්ද හඳුන්වා දුන්නේ අන්තර්ජාතික වෘත්තීය ප්‍රමිතිවලට අනුකූලවන ආකාරයටය. හරිත ලංකා (2010-20) දස අවුරුදු වැඩපිළිවෙල, විදුහුරු රටක් තිරසර හෙටක් තාක්ෂණ පර්යේෂණ ආයෝජන සැලැස්ම (2015-20), හෙටක් වෙනුවෙන් රටක්, බලශක්ති ස්වයංපෝෂිත සැලැස්ම (2015-2025) එයට උදාහරණයන්ය. අදාල සියළු පාර්ශවවල සාකච්ඡාවෙන් සම්මුතියෙන් යුතුව වෘත්තීය මට්ටමෙන් ගොඩනැගුනු එකී සැලසුම් සඳහා කිසිඳු විදේශ ආධාරයක් හෝ සුවිශේෂී රාජ්‍ය ආධාරයක් ලබාගෙන නොමැතිවීම සුවිශේෂීය.

    කුසලතාවය පෙරට

    පාඨලී චම්පික රණවක දැඩිව විශ්වාසය තැබුවේ නිලධාරීවාදය වෙනුවට කුසලතාවාදය අවශ්‍යබවය. රාජ්‍ය සේවාව ස්වාධීන වීමෙන් පමණක් ආකාර්යක්ෂමතාවයේ ප්‍රශ්ණය නොවිසඳෙන බවත් එයට කුසලතා ඇගයීමේ ක්‍රමවේදයක් අවශ්‍යබවත් ඔහු අවධාරණය කළේය. ලංවිම, ලෙකෝ, තෙල් සංස්ථාව, තෙල් පර්යන්ත සමාගම, ප්‍රමිති කාර්යංශය, කාර්මික තාක්ෂණ ආයතනය, නර්ඩ් ආයතනය වැනි ආයතන රැසක් ඔහුගේ පාලනය යටතේ තුළිත කාඩ්පත් ක්‍රමය හා පුද්ගල ඇගයීමට වෘත්තීය ක්‍රමවේදයක් හඳුන්වා දුනි.එමගින් සෑම ආයතනයකම ඒක පුද්ගල විදුලි, ජල, ඉන්ධන පරිභෝජනය පාලනය කිරීමද, පුද්ගල කුසලතා නැංවීම සඳහා කලා, ක්‍රීඩා, බාහිර ව්‍යාපෘති වැඩසටහන් ඇති කිරීමද, පහල සේවකයන් තුල සිය නායකයා පිළිබඳ මත විමසීමක් කිරීමද ඇතුලත්විය.එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවූ එවැනි ප්‍රථම වෘත්තීය කුසලතා ඇගයීමේ ක්‍රමයයි.


    සටහන
    මහේෂ් රංගන ජයරත්න
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පල් හොරු ගැන හෑලි දාන්න එපා හුත්තො මේකෙ...ඔය පකයලාට කඩේ යන පොන්නයොන්ට හොදයි ඕකුන්ගෙ ගූ කන උන් දැන් ටිකෙන් ටික අඩුවීගෙන යන්නෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    පල් හොරු ගැන හෑලි දාන්න එපා හුත්තො මේකෙ...ඔය පකයලාට කඩේ යන පොන්නයොන්ට හොදයි ඕකුන්ගෙ ගූ කන උන් දැන් ටිකෙන් ටික අඩුවීගෙන යන්නෙ


    ක්වන්ටම් යථාර්ථයට නව කියවීමක්
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පල් හොරු ගැන හෑලි දාන්න එපා හුත්තො මේකෙ...ඔය පකයලාට කඩේ යන පොන්නයොන්ට හොදයි ඕකුන්ගෙ ගූ කන උන් දැන් ටිකෙන් ටික අඩුවීගෙන යන්නෙ

    රිදුනද සුදෝ මීට පස්සේ උබෙන් අවසර අරන් උබට ඕන ත්‍රෙඩ් දාන්නම් . ගොන් වස්සා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    පාටලි උගතෙක්. ඒකේ විවාදයක් නෑ. හැබැයි මූත් තවත් එක එකාධිපතියෙක් විතරයි. තමන්ට දෙයක් කරන්න ඕන උනොත් කොහොම හරි කරන එකෙක්. කන්න ඕන උනහම කබරයා තලගොයා කරගන්න එකෙක්. පහුගිය දවස්වල පෝර්ට් සිටිය ගැන කියනකොට මූ කියනව තව එකක් හදනවලු කොල්ලුපිටියෙ ඉඳන් දෙහිවලට එනකම්. ඒ හදන්නෙ කළු ගගෙන් මුහුදට ගලාගෙන ගියපු වැලි වලින්ලු. කළු ගඟෙන් මුහුදට ගිය වැලි වලින් ප්‍රයෝජනයක් ගන්නලු හදන්නෙ. අනෙ හුකේ මේවට රැවටෙන උනුත් ඉන්නවනෙ. කළු ගඟෙන් මුහුදට වැලි යන්න ඇති. ඒක මම නෑ කියන්නෙ නෑ. ඒත් ඕක හදන්න පුරවන කළුගල් මුහුදට ගහන් ගිය ඒවා නෙවේනේ. රටේ තියෙන කළු ගල් ටිකෙන් ගෙවල් දොරවල් හදාගන්න තියන්නෙ නැතුව පිස්සු කෙලින එක උගත්කමක් නෙවේ. ඒ ඒකාදිපතිකමක්. කට ඇරියොත් ගෝලීය උනුසුම ගැන. දිය වෙන අයිස් කඳුවල වතුර යන්න තැනක් නැතුව මුහුදු මට්ටම් උස යනවා. මුන් මුහුද ගොඩ කරලා ඒ වතුරත් රට ඇතුලට දාගන්නවා. ඕකේ ඉඩම් විකුනලා සල්ලි හම්බෙයි ඒත් කරන වැඩේ වැරදියි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාඨලී ට හෙට අනිද්දාම ශොට් එක හම්බ වෙනවා...
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    රිදුනද සුදෝ මීට පස්සේ උබෙන් අවසර අරන් උබට ඕන ත්‍රෙඩ් දාන්නම් . ගොන් වස්සා

    තෝ පාටලීගෙ පක කටට ගත්තට අනික් උන්ටත් කටට ගන්නවන්න ඕන නෑ පොන්නයෝ උඹ ඌ එක්ක පුකේ ඇර ඇර පාඩුවෙ හිටපන් හුත්තිගෙ පුතා
     
    • Like
    Reactions: SuperX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    කොල්ලට ශොට් එක දෙනවා. මූ මානසික සික් කාරයෙක් කියලත් කතාවක් තියන්වා. අර බයික් එක්ක කොල්ලවත් අතපය කඩපු ඩයල් එකනේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පල් හොරු ගැන හෑලි දාන්න එපා හුත්තො මේකෙ...ඔය පකයලාට කඩේ යන පොන්නයොන්ට හොදයි ඕකුන්ගෙ ගූ කන උන් දැන් ටිකෙන් ටික අඩුවීගෙන යන්නෙ

    :D:D:D:D:D:D:D:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කොල්ලට ශොට් එක දෙනවා. මූ මානසික සික් කාරයෙක් කියලත් කතාවක් තියන්වා. අර බයික් එක්ක කොල්ලවත් අතපය කඩපු ඩයල් එකනේ
    ඕකා ලෙඩෙක් බන් දන්නෝ දනිති
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාටලි උගතෙක්. ඒකේ විවාදයක් නෑ. හැබැයි මූත් තවත් එක එකාධිපතියෙක් විතරයි. තමන්ට දෙයක් කරන්න ඕන උනොත් කොහොම හරි කරන එකෙක්. කන්න ඕන උනහම කබරයා තලගොයා කරගන්න එකෙක්. පහුගිය දවස්වල පෝර්ට් සිටිය ගැන කියනකොට මූ කියනව තව එකක් හදනවලු කොල්ලුපිටියෙ ඉඳන් දෙහිවලට එනකම්. ඒ හදන්නෙ කළු ගගෙන් මුහුදට ගලාගෙන ගියපු වැලි වලින්ලු. කළු ගඟෙන් මුහුදට ගිය වැලි වලින් ප්‍රයෝජනයක් ගන්නලු හදන්නෙ. අනෙ හුකේ මේවට රැවටෙන උනුත් ඉන්නවනෙ. කළු ගඟෙන් මුහුදට වැලි යන්න ඇති. ඒක මම නෑ කියන්නෙ නෑ. ඒත් ඕක හදන්න පුරවන කළුගල් මුහුදට ගහන් ගිය ඒවා නෙවේනේ. රටේ තියෙන කළු ගල් ටිකෙන් ගෙවල් දොරවල් හදාගන්න තියන්නෙ නැතුව පිස්සු කෙලින එක උගත්කමක් නෙවේ. ඒ ඒකාදිපතිකමක්. කට ඇරියොත් ගෝලීය උනුසුම ගැන. දිය වෙන අයිස් කඳුවල වතුර යන්න තැනක් නැතුව මුහුදු මට්ටම් උස යනවා. මුන් මුහුද ගොඩ කරලා ඒ වතුරත් රට ඇතුලට දාගන්නවා. ඕකේ ඉඩම් විකුනලා සල්ලි හම්බෙයි ඒත් කරන වැඩේ වැරදියි.

    says someone who admire gota's leadership. ane ban ubalata tiyenne diwa deke adahas ubalta ekek hoda ne kiyana hetuawa tawa kenek hodai kiyanna hetuwak wenawa. :rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඕකා ලෙඩෙක් බන් දන්නෝ දනිති

    එහෙනම්, කියන්න කො බලන්න ලෙඩ ටික ගැන ස්පෙසලිස්ට් දොස්තර මහත්තයෝ. ප්‍රතිකාර කලේ නැතෙයි
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    :sorry::sorry::sorry::sorry::sorry:
    පල් හොරු ගැන හෑලි දාන්න එපා හුත්තො මේකෙ...ඔය පකයලාට කඩේ යන පොන්නයොන්ට හොදයි ඕකුන්ගෙ ගූ කන උන් දැන් ටිකෙන් ටික අඩුවීගෙන යන්නෙ