ලෝක හොරෙක් මානසික ලෙඩෙක් බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක්
J jaliyaela Active member Jan 4, 2017 533 104 43 Jan 29, 2019 #21 ලෝක හොරෙක් මානසික ලෙඩෙක් බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක්
ruchira55 Well-known member Mar 23, 2012 39,917 40,727 113 Jan 29, 2019 #22 nikdw said: says someone who admire gota's leadership. ane ban ubalata tiyenne diwa deke adahas ubalta ekek hoda ne kiyana hetuawa tawa kenek hodai kiyanna hetuwak wenawa. Click to expand... උබලට ගැලපෙන්නෙ මඩෙන් ගමන මිසක් ගොඩින් යන ගමන නෙවේ නේද මචන්? මෙතන අනිත් උන් කිව්ව වගේ බයික් එකේ කතාවයි අර මූගේ වයිෆ්ගෙ කතාවයි මටත් කියන්න තිබ්බා. ඒත් මම ඒවා ගැන කිව්වෙ නෑ මොකද ඒවා ගැන ඇත්තටම මොකද උනේ කියලා මම දන්න නිසාත්, මඩෙන් ගමනකට මගේ තියෙන බලවත් අකමැත්ත නිසාත්, අභූත චෝදනා කරන්න තියෙන අකමැහ්ත නිසාත් තමයි. මම ඒ ගැනත් ඕනේ නම් කියන්නම්. බයික් සීන් එක පස්සෙන් ඇවිල්ලා ඇනපු ගොනෙක් නිසා පටලිගෙ වරදක් නෑ. වයිෆ්ගෙ සීන් කතාව ලිව්වෙ පාටලි හම්බයොන්ට හයියෙන්ම බනින කාලේ පාටලීගෙ කට වහන්න ලංකා ඊ නිවුස් එකෙන් ගහපු ගේමක් සහ ඔය කතාවෙ ඒ ගෑනි ප්‍රෙග්නන්ට් වෙන අවුරුද්දයි පාටලිගෙ ලමයින්ගෙ වයසෙයි ගැලපීමක් නෑ. ඒ නිසයි මම අනුන්ගේ ගේම් වලට අහු නොවී. තමන්ට පේන්න තියෙන. පාටලිගෙ කටින්ම කියන දෙයක් අරගෙන කතා කරේ. වැදගත්ම දේ තමයි, මම ඒ කිව්ව එක ඔය උබලගෙ මහා විද්‍යාත්මක හරිතවාදී ගනන් කාරයගෙ සබ්ජෙක්ට් එකටත් ගොඩක් අදාලයි. මම කරපු චෝදනා පැහැදිලියි. ඇයි උබලා ඒවට උත්තර නොදී වල් පල් ඇදලා ගන්නෙ? කෙලින් දෙන්න උත්තර නැද්ද? එහෙම නැත්නම් උත්තර දෙන්න කැමති නැද්ද? උත්තර දෙන්න ගියොත් උබලගෙ මොළ කාරයගෙ ඒකාධිපති තීන්දු තීරණ ගැන වමාරන්න තියෙන අකමැත්තටද? හරිතවාදියගෙ රෙදි ගැලවෙයි කියන බයටද? මම පාටලි කරන හැම වැඩටම බැනලත් නෑ. උබ ඔය කියන තරම් ගෝටාබයට මගේ ලොකු ඇගයීමකුත් නෑ. කවුරු කරත්, හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියනවත් විතරයි. පාටලි කසල ප්‍රශ්නෙට හදපු විසදුම් වගේ දේවල් ගොඩක් හොඳයි මම ඒවට නරකයි කියන්නෙ නෑ. බලපන් මම කොච්චර සාධාරණද කියලා. උබලා තාමත් හොයන්නෙ මඩෙන් යන්න නම්, ඒක උබලගෙ වැරද්දක් මිසක් මගෙ වැරැද්දක් නෙවේ.
nikdw said: says someone who admire gota's leadership. ane ban ubalata tiyenne diwa deke adahas ubalta ekek hoda ne kiyana hetuawa tawa kenek hodai kiyanna hetuwak wenawa. Click to expand... උබලට ගැලපෙන්නෙ මඩෙන් ගමන මිසක් ගොඩින් යන ගමන නෙවේ නේද මචන්? මෙතන අනිත් උන් කිව්ව වගේ බයික් එකේ කතාවයි අර මූගේ වයිෆ්ගෙ කතාවයි මටත් කියන්න තිබ්බා. ඒත් මම ඒවා ගැන කිව්වෙ නෑ මොකද ඒවා ගැන ඇත්තටම මොකද උනේ කියලා මම දන්න නිසාත්, මඩෙන් ගමනකට මගේ තියෙන බලවත් අකමැත්ත නිසාත්, අභූත චෝදනා කරන්න තියෙන අකමැහ්ත නිසාත් තමයි. මම ඒ ගැනත් ඕනේ නම් කියන්නම්. බයික් සීන් එක පස්සෙන් ඇවිල්ලා ඇනපු ගොනෙක් නිසා පටලිගෙ වරදක් නෑ. වයිෆ්ගෙ සීන් කතාව ලිව්වෙ පාටලි හම්බයොන්ට හයියෙන්ම බනින කාලේ පාටලීගෙ කට වහන්න ලංකා ඊ නිවුස් එකෙන් ගහපු ගේමක් සහ ඔය කතාවෙ ඒ ගෑනි ප්‍රෙග්නන්ට් වෙන අවුරුද්දයි පාටලිගෙ ලමයින්ගෙ වයසෙයි ගැලපීමක් නෑ. ඒ නිසයි මම අනුන්ගේ ගේම් වලට අහු නොවී. තමන්ට පේන්න තියෙන. පාටලිගෙ කටින්ම කියන දෙයක් අරගෙන කතා කරේ. වැදගත්ම දේ තමයි, මම ඒ කිව්ව එක ඔය උබලගෙ මහා විද්‍යාත්මක හරිතවාදී ගනන් කාරයගෙ සබ්ජෙක්ට් එකටත් ගොඩක් අදාලයි. මම කරපු චෝදනා පැහැදිලියි. ඇයි උබලා ඒවට උත්තර නොදී වල් පල් ඇදලා ගන්නෙ? කෙලින් දෙන්න උත්තර නැද්ද? එහෙම නැත්නම් උත්තර දෙන්න කැමති නැද්ද? උත්තර දෙන්න ගියොත් උබලගෙ මොළ කාරයගෙ ඒකාධිපති තීන්දු තීරණ ගැන වමාරන්න තියෙන අකමැත්තටද? හරිතවාදියගෙ රෙදි ගැලවෙයි කියන බයටද? මම පාටලි කරන හැම වැඩටම බැනලත් නෑ. උබ ඔය කියන තරම් ගෝටාබයට මගේ ලොකු ඇගයීමකුත් නෑ. කවුරු කරත්, හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියනවත් විතරයි. පාටලි කසල ප්‍රශ්නෙට හදපු විසදුම් වගේ දේවල් ගොඩක් හොඳයි මම ඒවට නරකයි කියන්නෙ නෑ. බලපන් මම කොච්චර සාධාරණද කියලා. උබලා තාමත් හොයන්නෙ මඩෙන් යන්න නම්, ඒක උබලගෙ වැරද්දක් මිසක් මගෙ වැරැද්දක් නෙවේ.
Smartm Well-known member Jul 19, 2008 20,142 20,741 113 හස්තිශෛලපුර Jan 29, 2019 #23 jaliyaela said: ලෝක හොරෙක් මානසික ලෙඩෙක් බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක් Click to expand... උබ කීය වෙනකන් ඉස්කෝලේ ගියාද? ආර්ටිකල් එකේ මොකුත් තේරුනේ නෑ නෙහ්? උබ නිකන් විශ්වීය පුංජයක් විතරයි සහෝදරයා... Last edited: Jan 29, 2019
jaliyaela said: ලෝක හොරෙක් මානසික ලෙඩෙක් බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක් Click to expand... උබ කීය වෙනකන් ඉස්කෝලේ ගියාද? ආර්ටිකල් එකේ මොකුත් තේරුනේ නෑ නෙහ්? උබ නිකන් විශ්වීය පුංජයක් විතරයි සහෝදරයා...
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 29, 2019 #24 mu issara sira dial ekak. passe mokak hari una. mama hithanne bala thanhawa wadi una.
saturn Well-known member Mar 21, 2015 5,348 9,119 113 Around the world Feb 5, 2019 #25 https://drive.google.com/file/d/1aimWbJu8lLyv_MjIeHKnZiCeTNdCae4b/view?usp=sharing
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Feb 5, 2019 #26 navinnuwan said: ඕකා ලෙඩෙක් බන් දන්නෝ දනිති Click to expand... uක් කාරයෙක් කියන්නෙ ඇත්තද බන්...?