චම්පික ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට තතු ප&#3524

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    චම්පික ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට තතු ප&#3524

    වැරෑද්ද පිලිගැනිම මහත්මා ගතියකි

    10676246_1522554468026066_5001193653395728494_n.jpg

    මහත්මා දේශපාලනය යනු මෙය නොවේ ද ??

    නමුත් සමහරෙක් වැරදි කරන්න ගොස් හසුව් බොරු දොඩවයි ..

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ පවතින රජයෙ ඉන්න මෑතිවරු.ඈමතිවරු අනිත් ඔවුන්ගෙ මතයට පිටින් යන අයට කරන අපහාස,නින්දා ගත්තොත් චම්පික අතින් උනෙ මොන වරදක්ද????රාජ්ය මාද්ය ඔක්කොම යොදාගනිමින් මෙ දක්වාම ප්‍රතිමතදාරින්ව කොපමන නින්දාවට ලක්කරනවාද???"එල්ලෙන්න තෑනක් නෑතුව පිදුරු ගහෙත් එල්ලෙනවා " වගෙ තමා මෙවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මෙ පවතින රජයෙ ඉන්න මෑතිවරු.ඈමතිවරු අනිත් ඔවුන්ගෙ මතයට පිටින් යන අයට කරන අපහාස,නින්දා ගත්තොත් චම්පික අතින් උනෙ මොන වරදක්ද????රාජ්ය මාද්ය ඔක්කොම යොදාගනිමින් මෙ දක්වාම ප්‍රතිමතදාරින්ව කොපමන නින්දාවට ලක්කරනවාද???"එල්ලෙන්න තෑනක් නෑතුව පිදුරු ගහෙත් එල්ලෙනවා " වගෙ තමා මෙවා

    ඔව් බන් මේ ලගදි මම දැක්කා අර රත්තරන් කියන හොර ඇමතියා රැස්වීමකදි කියනවා"සිරිසේනලා,චම්පිකලා,අතුරලියේ රතනලා එකතුවෙලා ....."කියලා...
    බලපන්කෝ මේ පාහරයා රතන හාමුදුරුවන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද?ඌ රතන හාමුදුරුවන්ට නම කියලා කතා කලේ....:angry::angry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    ඔව් බන් මේ ලගදි මම දැක්කා අර රත්තරන් කියන හොර ඇමතියා රැස්වීමකදි කියනවා"සිරිසේනලා,චම්පිකලා,අතුරලියේ රතනලා එකතුවෙලා ....."කියලා...
    බලපන්කෝ මේ පාහරයා රතන හාමුදුරුවන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද?ඌ රතන හාමුදුරුවන්ට නම කියලා කතා කලේ....:angry::angry:
    :angry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔව් බන් මේ ලගදි මම දැක්කා අර රත්තරන් කියන හොර ඇමතියා රැස්වීමකදි කියනවා"සිරිසේනලා,චම්පිකලා,අතුරලියේ රතනලා එකතුවෙලා ....."කියලා...
    බලපන්කෝ මේ පාහරයා රතන හාමුදුරුවන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද?ඌ රතන හාමුදුරුවන්ට නම කියලා කතා කලේ....:angry::angry:
    මෙ ආත්මෙම පඩිසන් දෙනවා බන්...තව දින ටිකයි...යුද්දය දිනුවා...එකට මහි0න්ද මහත්තයො ඔයාට මමත් යුතුකම් ඉටුකල කෙනෙක්..නමුත් ඔයාල දෑන් කියපු විදිහට යුද්දය තවම ඉවර නෑහෑ..තවම කුමන්ත්‍රන තියෙනවා..එකට තමයි අපි ඔයාලව පත් කලෙ..ඔයාලා එ යුතුකම ඉටු කලෙ නෑහෑ..දෙශපාලන වශයෙන් කොටින්ව ඔයාලා කියන විදිහට පරාජය කරන්න බෑරි වුනා..එකයි ඔයාලා තවම කොටි ගෑනම කතා කරමින් චන්දෙ ඉල්ලන්නෙ..නමුත් දෑන් තෙරෙනවා යුද්දදය ඉවර කලෙ ෆොන්සෙකා මහතා බව...ඔයාලට යුද්දය ඔනෙ..එ වෙන මොකටවත් නෙමෙයි "හිගන්නගෙ තුවාලය වගෙ" යුද්දය විකුනාගෙන චන්ද ටික ගන්න
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    Champika kiyanne monawage ekedda kiyala Nalin de silva sir gen ahaganna. Oka kisi prathpaththiyak nethi haddek.....
    Apith ookata rewatuna bolawu