sathiyata dawask meal prep karala daily heat kara kara kannada yanne?Holy fucking shit 4400LKR for a bath mula
Time to migrate
![]()
sathiyata dawask meal prep karala daily heat kara kara kannada yanne?Holy fucking shit 4400LKR for a bath mula
Time to migrate
![]()
යටත් විජිත කාලෙ චීන්නු කරේ ගොඩක්ම ලොන්ඩරි රස්සාව... සමහර විට ඒ නමින් ලොන්ඩරියක් තිබුණද දන්නෑ ලංකාවෙ...since 1942
සුද්දොන්ටද බත් දීලා තියෙන්නේ ඒ කාලේ
මයිග්‍රේට් වෙච්ච අය එහෙමද කන්නෙsathiyata dawask meal prep karala daily heat kara kara kannada yanne?![]()

You tube eke nam ehemayi kanawa kiyanne. Mehe Lankawe wage hamawelema uyanne na kiyala thama kiyanne.මයිග්‍රේට් වෙච්ච අය එහෙමද කන්නෙ![]()
අපි වුණත් ඉතිං අල පරිප්පු අරව මේව ඉතිරි වුණාම දවස් දෙකක් තුනක් ෆ්රිජ් එකේ තියාගෙන රත් කරල කනවනේYou tube eke nam ehemayi kanawa kiyanne. Mehe Lankawe wage hamawelema uyanne na kiyala thama kiyanne.
Suddoth ehemada danna kanne.
අපි වුණත් ඉතිං අල පරිප්පු අරව මේව ඉතිරි වුණාම දවස් දෙකක් තුනක් ෆ්රිජ් එකේ තියල රත් කරල කනවනේ
අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.meka ehema ekak neme, poddak meal prep sinhala video ekak balapanko baba wenne nathuwa.
New zealand farm ekaka couple ekak padinchi wela videos wagayan karanawa unuth meal prep karanawa farm eke![]()
අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.
මට වගේ නං සුපිරි ක්‍රමේ දවසට කොහොමත් කන්නේ එක පාරක් නිසා
කවුද ඕයි 4500 දීල බත් එකක් ගන්නෙලංකාවේ යුටියුබ්වරු ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
එපා ! එපා ! එපා !
නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි

මැරීඩ් කපල් ගොඩක් වෙලාවට ඔහොම තමා කන්නෙ මොකද කාලෙ ඉතුරුයි. මටනම් ඔය උයන වැඩේ සෙට් නෑ බැරිකමකට නෙමේ කම්මැලී.මයිග්‍රේට් වෙච්ච අය එහෙමද කන්නෙ![]()
sirawatama pissek .pissekකවුද ඕයි 4500 දීල බත් එකක් ගන්නෙ![]()
![]()
