චමාගෙ බත් මුල.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    since 1942 :lol::lol:
    සුද්දොන්ටද බත් දීලා තියෙන්නේ ඒ කාලේ
    යටත් විජිත කාලෙ චීන්නු කරේ ගොඩක්ම ලොන්ඩරි රස්සාව... සමහර විට ඒ නමින් ලොන්ඩරියක් තිබුණද දන්නෑ ලංකාවෙ...😅
    පස්සෙ මේ මෑතකදි, හැම ගෙදරටම වොශින් මැශින් ඇවිල්ල ලොන්ඩරි පාඩු ලබන තත්වෙට පත්වුනාට පස්සෙ කෑම වැඩේ පටන්ගන්න ඇති...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    You tube eke nam ehemayi kanawa kiyanne. Mehe Lankawe wage hamawelema uyanne na kiyala thama kiyanne. :rolleyes:
    Suddoth ehemada danna kanne.
    අපි වුණත් ඉතිං අල පරිප්පු අරව මේව ඉතිරි වුණාම දවස් දෙකක් තුනක් ෆ්රිජ් එකේ තියාගෙන රත් කරල කනවනේ
     
    • Like
    Reactions: sakuntha1996

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපි වුණත් ඉතිං අල පරිප්පු අරව මේව ඉතිරි වුණාම දවස් දෙකක් තුනක් ෆ්රිජ් එකේ තියල රත් කරල කනවනේ
    😂😂😂 meka ehema ekak neme, poddak meal prep sinhala video ekak balapanko baba wenne nathuwa.
    New zealand farm ekaka couple ekak padinchi wela videos wagayan karanawa unuth meal prep karanawa farm eke 🤷🏽‍♂️
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    😂😂😂 meka ehema ekak neme, poddak meal prep sinhala video ekak balapanko baba wenne nathuwa.
    New zealand farm ekaka couple ekak padinchi wela videos wagayan karanawa unuth meal prep karanawa farm eke 🤷🏽‍♂️
    අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.

    මට වගේ නං සුපිරි ක්‍රමේ දවසට කොහොමත් කන්නේ එක පාරක් නිසා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.

    මට වගේ නං සුපිරි ක්‍රමේ දවසට කොහොමත් කන්නේ එක පාරක් නිසා

    Ela
     
    • Like
    Reactions: sakuntha1996

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    ලංකාවේ යුටියුබ්වරු ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
    එපා ! එපා ! එපා !
    නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි
    කවුද ඕයි 4500 දීල බත් එකක් ගන්නෙ :lol: :lol:
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මයිග්‍රේට් වෙච්ච අය එහෙමද කන්නෙ :nerd:
    මැරීඩ් කපල් ගොඩක් වෙලාවට ඔහොම තමා කන්නෙ මොකද කාලෙ ඉතුරුයි. මටනම් ඔය උයන වැඩේ සෙට් නෑ බැරිකමකට නෙමේ කම්මැලී.
     
    • Like
    Reactions: Hyaenidae