චමාගෙ බත් මුල.

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    හෙලෝ යාලුවනේ .... ඔන්න ලංකා ඉතිහාසයේ පළමු වතාවට youtuber කෙනෙකුගේ නමක් යොදාගෙන අහාර වේලක් හදුන්වාදිලා තියනවා. ඉතිං මං කන්න ආසම hot butter cuttlefish, spicy garlic fish, dry red chilli soya එක්ක, රසම රස vegetables and egg fried rice එකක් මේ ලොකුම ලොකු කෑම එකත් එක්ක හම්බ වෙනවා. මේ කෑම එක දෙන්නෙකුට බඩ පැලෙනකල් කන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ රසම රස chama's spicy seafood බත්මුල හදුන්වා දීලා තියෙන්නේ ලංකාවේ තියන පරණම වගේම ඉතාම ගෞරවනීය සන්නාමයක් වන chinese dragon cafe ආයතනය විසින්. හැමදාමත් වගේ පරිබෝගිකයින් හට ගුණාත්මක වගේම ප්‍රනීත නිෂ්පාදන ලබාදෙන chinese dragon cafe ඕනෑම ශාකවකින් chama's spicy seafood බත්මුල නොමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. දැන්ම අමතන්න 0117808080.

    4390/= :lol::lol:

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ඕක මුටම කරන්න තිබ්බනේ. මුන්ගේ අම්මට කියල මුගේ නමින් බත් පාර්සලයක් හදලා විකුනනවා. එහෙනම් මුටනේ ඒ බිස්නස් ඒකත්. මූ අම්මා උයන බත් පාර්සල් කන්නේ වෙනදට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,762
    113
    chinese dragon cafe
    :rofl: :rofl: :rofl:
    පට්ටම ඔවර් රේටඩ් කඩයක්....

    මුන්ට ඔහොම දුන්නට, සිංහලුට දෙන්නෙ පොල්කට්ටෙන් 1යි......
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ලංකාවේ යුටියුබ්වරු ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
    එපා ! එපා ! එපා !
    නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ යුටියුබ්වරු ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
    එපා ! එපා ! එපා !
    නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි
    යුටියුබ්වරු?

    higannanta waru kiyanawa ahuwamai..
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    gluttony filled piece of shit

    තව ටිකයි ඔහොම යන් මයේ අම්මා

    Nikocado-Avocado-1.webp
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ තියන පරණම වගේම ඉතාම ගෞරවනීය සන්නාමයක් වන chinese dragon cafe ආයතනය mona pakatada chama's spicy seafood eka promote karanne??????????????
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    ME HUTTA KALIN NAM SHAPE EKE LASSANATA KALA,AHINSAKA WIDIYATA, MM VEDIO SERAMA BELUWA, BUT DEN NAM PANDITHA WELA,
    DAWASK DUNNA MU TALK TIKAK VEDIO EKAKADI , KEMA KANNETH NETHUWA.. EDAIN PASSE ME GOTHAYAWA UNSCRIBE KALA...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    ME HUTTA KALIN NAM SHAPE EKE LASSANATA KALA,AHINSAKA WIDIYATA, MM VEDIO SERAMA BELUWA, BUT DEN NAM PANDITHA WELA,
    DAWASK DUNNA MU TALK TIKAK VEDIO EKAKADI , KEMA KANNETH NETHUWA.. EDAIN PASSE ME GOTHAYAWA UNSCRIBE KALA...

    Caps Lock off කරන්න අමතක වෙලා
     
    • Like
    Reactions: corp