නෑ නෑubata kauru hari kiwwada?
Hamotama kiyanava, vayasaka ayata vitharak nevei. English valin 'Every Tom, Dick and Harry' vagey. Saamanya minissunta.වයසක මිනිස්සුන්ට චමින්ද කියලා විහිළුවට කියන්නෙ ඇයි බන්??
teledrama case ekak thamaiඉස්සර ගිය මොකක්හරි teledrama එකකින් තමයි ඔය වචනේ හැදුනේ
සියලාට චමින්ද , අච්චිලට චමිලා එහම තමයි ඒ දවස් වල අපි වැඩිහිටියන්ට ගරු කරේ
මන්ටලේ කියන්නේ පැට්‍රොල්මැක්ස් එකේ පත්තුවෙන කෑල්ල වගේ නිසා