චමින්ද වාස් නම් වූ පන්දු යවන්නා
මෙය දකිනකොට ඇත්තටම මොනාද හිතුනේ.... හ්ම්ම්ම් වාස්ව කණ්ඩායමේ එලවපු උන් අදටත් කණ්ඩායමේ ඉන්නවා...උන්ගේ වැඩේ උන්ට රුස්සන්නේ නැති ක්‍රීඩකයන්ව එලව එලව පහරදෙන එකයි.. වාසිටත් උනේ ඔයදේම තම..එත් අද වාසි නවසීලන්තයේ පුහුණුකරුවෙක්...අපිට නොවටින වුන් සුද්දන්ට වටිනවා.. කණගාටුවට කරුණනම් අපිට අපේ උන්ව .වටින්නේ නැති එකයි... අනික වාස්ගේ අන්තිම test match එකේදී උනත් වාස්ට ගව්රවාන්විත සමුගැනීමක් දෙන්න එදා හිටපු සම්මානලාභි, ලෝක පුජිත, ලොව අංක එකේ වැජබෙන, නායක කටයුතු කරේ නැ. වෙන රටක නම් කෙනෙක්ගේ අන්තිම තරගේ අන්තිම ඕවරය දෙන්නේ එදා සමුගන්න කෙනාට....එක නියමයක් නෙමේ එත් වාසි වගේ දක්ෂ ක්රිදකයෙක්ට එහෙම නොකර බැ... වාස්ලානම් Hat-trick ගත්තේ ඔය කාටකාටත් කලින් එත් එහෙම ගත්ත කියල පඩි වැඩි කරන්න ලැබෙන පඩිය මදි කියල කියන්න ගියේ නැ ...එත් වුට එහෙම කරේ ඇයි මොකද කියන හිතාගන්න බැ ...එත් බොහෝ කනගාටුවට කරුණනම් සමහරක් මේ ක්‍රීඩාලෝලීන්ට එය නොතේරීමයි.. වාස් වයඹට නොගහන්න හේතුවත් සමහරක්විට කැපිලි කෙටිලිත් එක්ක සම්බන්දයක් ඇති.... සමහරු වාර්තා තියන්නේ පොතේ ඒ කැපිලි කෙටිලි දාන වුන් ..එත් කැපිලි කෙටිලි වලට ලක් වුන වුන් වාර්තා තිබ්බේ අපේ හිත්වල ....
rep ++
