පොර ගැන වැඩිය වීඩියෝ නෑනේ.. කාලෙකට ඉස්සර ලංකාවේ උන් කරපු ප්රෝග්රෑම් එකක් නම් දැකලා තියෙනවා..
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 27, 2025 #1 පොර ගැන වැඩිය වීඩියෝ නෑනේ.. කාලෙකට ඉස්සර ලංකාවේ උන් කරපු ප්රෝග්රෑම් එකක් නම් දැකලා තියෙනවා.. Reactions: lankalk, navinnuwan, nihada minisek and 7 others
Reincarnator Well-known member May 20, 2022 12,625 30,814 113 අපායෙ දොරකඩ Jul 27, 2025 #2 Reactions: War Fighter
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Jul 27, 2025 #3 චමින්ද වාස් මතකද????? චමින්ද වාස් කිව්වම ලංකාවේ අලියෙක් උනත් දනන්ව ඇති Reactions: Champ HB, navinnuwan, Lessar and 3 others
dayt0na Well-known member Jan 2, 2012 29,870 28,759 113 Jul 27, 2025 #4 remoteworkerlanka said: චමින්ද වාස් මතකද????? චමින්ද වාස් කිව්වම ලංකාවේ අලියෙක් උනත් දනන්ව ඇති Click to expand... 2005 > ipeduna un innewa prabakaran sir danne nethi Reactions: lankalk, War Fighter, Asmodeus and 3 others
remoteworkerlanka said: චමින්ද වාස් මතකද????? චමින්ද වාස් කිව්වම ලංකාවේ අලියෙක් උනත් දනන්ව ඇති Click to expand... 2005 > ipeduna un innewa prabakaran sir danne nethi
StealthySeeker Well-known member Mar 15, 2024 2,306 2,898 113 Jul 27, 2025 #5 Ado ude mn oya video eka baluwa suggest wela xD
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 28, 2025 #7 dayt0na said: 2005 > ipeduna un innewa prabakaran sir danne nethi Click to expand... අනේද කියන්නේ Reactions: dayt0na
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jul 28, 2025 #8 දැන් වාස් වගේ බෝලර් කෙනෙක් ඉන්නවා නේද? Reactions: Asmodeus
dilann Well-known member Jul 6, 2018 67,233 166,424 113 එකමත් එක රටක Jul 28, 2025 #9 S Fetus AKA Pseudo Khan said: දැන් වාස් වගේ බෝලර් කෙනෙක් ඉන්නවා නේද? Click to expand... මූ ටෙස්ට් විතරයි ගහන්නේ . මුගේ මල්ලිට නම් ලොකු දෙයක් කරන්න පුලුවන් format 3නේ ම Reactions: S Fetus AKA Pseudo Khan
S Fetus AKA Pseudo Khan said: දැන් වාස් වගේ බෝලර් කෙනෙක් ඉන්නවා නේද? Click to expand... මූ ටෙස්ට් විතරයි ගහන්නේ . මුගේ මල්ලිට නම් ලොකු දෙයක් කරන්න පුලුවන් format 3නේ ම