චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අපේ ඉඩම් දෙකක් මෙහෙම නඩු තියනවා බං,අපි සින්නක්කර අයිතිකාරයෝ,එකයි මෙවා ගැන ටිකක් උනන්දු...අවුරුදු ගානක් ඇදෙනවා නඩු..

    මාමා කෙනෙක් ඉඩමකට නඩු කියනවා 1997-1998 ඉඳන් තවම ඉවර නැ..
    මමත් කැමති මේ වගේ නීතිය, පර්ලිමේන්තුව, වගේ දේවල් ගැන හොයන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත් කැමති මේ වගේ නීතිය, පර්ලිමේන්තුව, වගේ දේවල් ගැන හොයන්න.
    ලංකාවේ නිතියක් නැ නේ මචං නැත්තන් මෙච්චර කට්ට කන්න ඔනෙද ? මේ ලංකාවේ ඉන්නවා නම් නිතිය වෙන විදිය ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඔනේ,මොකෝ තිතිය කියලා වෙන්නෙම අව නිතිය.

    මතකද මචං මේ කතාව.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවේ නිතියක් නැ නේ මචං නැත්තන් මෙච්චර කට්ට කන්න ඔනෙද ? මේ ලංකාවේ ඉන්නවා නම් නිතිය වෙන විදිය ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඔනේ,මොකෝ තිතිය කියලා වෙන්නෙම අව නිතිය.

    මතකද මචං මේ කතාව.

    නීතියටත් වඩා කිසි සන්විදානාත්මක බවක් නැතිකම, ඉඩම් ඔක්කොම මැප්පින් කරලත් නැහැ මම දන්න විදියට. ඔය කැලෑ උනත් ලොකු ප්‍රශ්න ඇති වෙන්නෙ ඒකයි.මොකද එතන ඉන්න නිළදාරීන්ට උනත් හරි අවබෝදයක් නැහැ මායිම් ගැන .

    සෙන්ට්‍රල් ඩේටා බේස් එකක් හැදුව නම් ඔච්චර කල් ඉඩම් අයිතීන් ඇදෙන්නෙ නැහැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නීතියටත් වඩා කිසි සන්විදානාත්මක බවක් නැතිකම, ඉඩම් ඔක්කොම මැප්පින් කරලත් නැහැ මම දන්න විදියට. ඔය කැලෑ උනත් ලොකු ප්‍රශ්න ඇති වෙන්නෙ ඒකයි.මොකද එතන ඉන්න නිළදාරීන්ට උනත් හරි අවබෝදයක් නැහැ මායිම් ගැන එකක් නැහැ.

    සසෙන්ට්‍රල් ඩේටා බේස් එකක් හැදුව නම් ඔච්චර කල් ඉඩම් අයිතීන් ඇදෙන්නෙ නැහැ.
    මතකද මචං මේ කතාව.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මතකද මචං මේ කතාව.

    මෙතන නම් අර කියපු දෙයට එහා දෙයක් තියෙනවා. පැහැදිලිවම බලහත්කාරයෙන් ඉන්නෙ.

    නමුත් මම කලින් කියපු දෙය තමයි ගොඩක් වෙලාවට මේ ඉඩම් නඩු ඇදෙන්න හේතුව.

    ඒ වගේම ලංකාවෙ නීතියෙන්, ඉඩමක ඉන්න මිනිහා දිහාත් සානුකම්පිතව බලනවා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙතන නම් අර කියපු දෙයට එහා දෙයක් තියෙනවා. පැහැදිලිවම බලහත්කාරයෙන් ඉන්නෙ.

    නමුත් මම කලින් කියපු දෙය තමයි ගොඩක් වෙලාවට මේ ඉඩම් නඩු ඇදෙන්න හේතුව.

    ඒ වගේම ලංකාවෙ නීතියෙන්, ඉඩමක ඉන්න මිනිහා දිහාත් සානුකම්පිතව බලනවා.
    ඉඩම් නඩු ඇදෙනවා මචං හරියටම ඔය මායිම් ලකුණු ඔප්පු තිරප්පු තිබ්බත්,උදාහරණයකට මගේ කෙස් එකත් ඔහොමම තමයි,1890 ගනන් වල ඉඳන් රේකොර් ඩ්ස් අපට තියන ඉඩමකටත් නඩුව තවම යනවා,එ ඉඩම බැංකුවටත් 90 ගනන් වල තිබ්බ එකක්.
     
    • Like
    Reactions: sakuntha1996

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    දවසක තවත් උසාවියකදී මේ වගේ කේස් එකක නඩු තීන්ඩුවක් දෙන්න වෙන්නෙ " කොල්ලුපිටියෙ ශේක් සහ සලීම් නඩු තීන්දුවට ප්‍රකාරව..." කියලයි.
     
    Sen-lu

    Well-known member
  • නීතියටත් වඩා කිසි සන්විදානාත්මක බවක් නැතිකම, ඉඩම් ඔක්කොම මැප්පින් කරලත් නැහැ මම දන්න විදියට. ඔය කැලෑ උනත් ලොකු ප්‍රශ්න ඇති වෙන්නෙ ඒකයි.මොකද එතන ඉන්න නිළදාරීන්ට උනත් හරි අවබෝදයක් නැහැ මායිම් ගැන .

    සෙන්ට්‍රල් ඩේටා බේස් එකක් හැදුව නම් ඔච්චර කල් ඉඩම් අයිතීන් ඇදෙන්නෙ නැහැ.
    මොන DBද බං 72න් පස්සෙ මේ රටේ ඉඩම් නීති වල්වැදුන. LRC දන්නෑ උන්ට තියෙන ඉඩම් මොනාද කියල JEDB මහවැලි දන්නෑ උන්ට තියෙන ඒව මොනාද කියල JEDBවතු LRC එකෙන් බෙදනව ඊට පස්සෙ ඒවට නඩු. සමහර LRC වතු ගැන දන්නෙ උංගෙ ප්‍රාදේශීය නිලධාරියා විතරයි. ඌ ඒව බදු දීල සල්ලි හොයනව. කැබිනට් තීන්දුවකින් මිසක් උසාවිවලින් මේ රටේ ඉඩම් ප්‍රශ්න විසඳන්න බෑ ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නෙ.

    ඔය ඉඩම් කේස් එකනම් මොකක්ද කියල මම දන්නෙ නෑ. ඕව බලන්න බෑ. චමුදිතයගෙ වයිබ් එකට මම කැමතිනෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොන DBද බං 72න් පස්සෙ මේ රටේ ඉඩම් නීති වල්වැදුන. LRC දන්නෑ උන්ට තියෙන ඉඩම් මොනාද කියල JEDB මහවැලි දන්නෑ උන්ට තියෙන ඒව මොනාද කියල JEDBවතු LRC එකෙන් බෙදනව ඊට පස්සෙ ඒවට නඩු. සමහර LRC වතු ගැන දන්නෙ උංගෙ ප්‍රාදේශීය නිලධාරියා විතරයි. ඌ ඒව බදු දීල සල්ලි හොයනව. කැබිනට් තීන්දුවකින් මිසක් උසාවිවලින් මේ රටේ ඉඩම් ප්‍රශ්න විසඳන්න බෑ ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නෙ.

    ඔය ඉඩම් කේස් එකනම් මොකක්ද කියල මම දන්නෙ නෑ. ඕව බලන්න බෑ. චමුදිතයගෙ වයිබ් එකට මම කැමතිනෑ.

    මේක තමයි හෙනේ

    XHeZ3s4.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Louma prashne kuliyata inna minihata yanna thanak naha, ledek, lamai iskole yana e paththe wage dewal kiwwama lankawe neethiyen chance labenawa. Duppath minihage paththa ganna neethiyak lankawe thiyenne.

    Oya prashne nisa honda income ekak ena job ekak, wahanayak, pita palathaka hari uge namata geyak wage thiyana kenekta arenna normal ekekta rent ekata dena eka patta risk.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Louma prashne kuliyata inna minihata yanna thanak naha, ledek, lamai iskole yana e paththe wage dewal kiwwama lankawe neethiyen chance labenawa. Duppath minihage paththa ganna neethiyak lankawe thiyenne.

    Oya prashne nisa honda income ekak ena job ekak, wahanayak, pita palathaka hari uge namata geyak wage thiyana kenekta arenna normal ekekta rent ekata dena eka patta risk.
    එක ඇත්ත,මේ මනුස්සයා මේ කියන තෑගි ඔප්පුව ගැන මට තෙරෙන්නෙ නැත්තෙ..සින්නක්කරව අයිති නැති ඉඩමක් කොහොමද තෑගි ඔප්පුවකින් දෙන්නෙ ???
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එක ඇත්ත,මේ මනුස්සයා මේ කියන තෑගි ඔප්පුව ගැන මට තෙරෙන්නෙ නැත්තෙ..සින්නක්කරව අයිති නැති ඉඩමක් කොහොමද තෑගි ඔප්පුවකින් දෙන්නෙ ???
    Oya video piti passe boho wita wena katha thiyenne. Enisa owa wala nokiyana ewa, boru th athi.
    Habai ownership eka patalawanna hora oppuwak hadala kalayak giyama eka eyata meyata transfer karala real aithikarayage clean aithiyata prashna ati karanna puluwan.
     
    • Like
    Reactions: 001flyD and NRTG