චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    @001flyD no idea bro. මන් දන්නෙත් නෑ මට හිතන්නත් කම්මැලියි. වෙන වැඩ වගේක ඉන්නේ එනිසා බැලුවේ නෑ උබේ ප්‍රශ්නෙත් ඔලුවට දාගන්න බැරි නිසා :D

    හැබැයි ඉතින් උබ වෙනුවෙන් බම්ප් බ්‍රෝ!
    Deviyo Balanna oni Prashna wena wada kiyala maga arinawanam mewa Apida balaganna oni????:confused:
     
    • Like
    Reactions: 001flyD and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya video piti passe boho wita wena katha thiyenne. Enisa owa wala nokiyana ewa, boru th athi.
    Habai ownership eka patalawanna hora oppuwak hadala kalayak giyama eka eyata meyata transfer karala real aithikarayage clean aithiyata prashna ati karanna puluwan.
    eka nemeyi ne brother wade me thagi oppuwa gana shayik kiyana hadayath kiyanawane .........e kiyanne dan gatthu manussaya,oyata eka note une nadda ???
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    eka nemeyi ne brother wade me thagi oppuwa gana shayik kiyana hadayath kiyanawane .........e kiyanne dan gatthu manussaya,oyata eka note une nadda ???
    Sorry mama video eka baluwe naha ban, mama samanya un game eka gahana hati kiwwe.
     
    • Like
    Reactions: 001flyD

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    qdUXipY.png
    7hQyJWz.png



    චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න.



    • ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ
    • තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා
    දිසානායක සහ සලිම් (දිසානායක පර්චස් 5 කත් සලිම් / සලිම්ගේ බිරිඳගේ මව මුල් පඳිංචිකරු පර්චස් 5 කත්)
    • කලකට පසු තුශාරි රණසිංහගේ පර්චස් 10 ක ඉඩම ජයන්ත අත්තනායක මිලදි ගනි (City Land Property PVT.LTD)
    • අවසානයේ ජයන්ත අත්තනායකගෙන් මෙම ඉඩම ශයික් මිලදි ගනි

    මට තිබෙන ප්‍රශ්න

    ඉඩම සලිම්ගේ බිරිඳගේ අම්මාට සින්නක්කර අයිතියක් නැතුව සලිම්ට ඔය කියන පර්චස් 5 තෑගි ඔප්පුවකින් ලිව්වේ කොහොමද ?

    සලිම් ත්‍රිවිල් ‍රැකියාව කරමින් දරුවන් 9 දෙනා ලන්ඩන් විශය දහරාව ඔස්සෙ පවත්වාගෙන යන පාසැලකට යවන්නෙ කොහොමද ?

    සලිම් ජිවත් වෙන්නෙ පර්චස් 5 වුවත් පර්චස් 10ක් ගැනම කියන්නෙ ඇයි ?

    ශයික් කියන තැනැත්තා නියම අයිතිකරු ජයන්ත අත්තනායක කියමින් සලිම්ගේ බිරිඳ විසින් අවලංගු කෙරු තෑගි ඔප්පුවක් ගැන කියන්නෙ ඇයි ?

    මට මේ ළමයි ටිකත් ගොතපු කතා ටිකක් කියන්නෙ කියලා හිතෙනවා.............

    ශයික් විසින් ඉදිරිපත් කෙරු සමහර ඡායාරූප දැක්කාම මට අමුතු අදහස් එනවා.............


    මේ කතාව මුල මැද සහ අග මට හොඳට තෙරිලා තියෙන්නේ සමහරක් කරුණු හැර....ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා කියන්න...

    මෙකෙන් ලංකාවේ ඉඩම් ප්‍රශ්න ඇති වෙන විදිය සහ දික් ගැහෙන විදිය ගැන අදසක් ගන්න....

    Mcc එකෙන් ඕවා සර් විසදනවා කිව්වා
     
    • Haha
    Reactions: 001flyD