චමුදිතට තර්ජන දේශපාලන කණ්ඩායමකින්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස් කර පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම අලුත් දිශාවකට සිය අවධානය යොමු කර තිබේ.

    සැලසුම් සහගත දේශපාලන කණ්ඩායමක් විසින් චමුදිත සමරවික‍්‍රම මහතා ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ තර්ජනාත්මක ලෙස කටයුතු කරමින් සිටින බව එම කණ්ඩායම්වලට නිරීක්‍ෂණය වී ඇත.

    දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ මෙම පිරිස් දිගින් දිගටම සමරවික්‍රම මහතා ඉලක්ක කර සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස උපහාස හා තර්ජනය කරමින් සිටින බව නිරීක්ෂකයන්ගේ සැලකිල්ලට ලක් වී තිබේ.

    ඒ අනුව ඒ ඔස්සේද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කළේය.

    මේ වන විට සිදුවීමට අදාළ ප‍්‍රධාන පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරමින් සිටී.

    aniwa pohottuwen thamai,
    මාධ්‍යවේදී marala experiance thiyenne rajapakshalata withara

    @2osama
    @netudara
    @hirasdadon
    @N A K A M U R A
    @John Dutton
     
    • Dislike
    Reactions: 2osama