චමුදිතට දුරකතනය නාද වෙයි?

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

    ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද සඳහන්ය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බව පැවසෙයි.

    කෙසේ වෙතත් ඒ මහතා මෙතෙක් එම තොරතුරු තහවුරු කිරීමට හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු කර නැත.

    [source: lankacnews]
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

    ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද සඳහන්ය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බව පැවසෙයි.

    කෙසේ වෙතත් ඒ මහතා මෙතෙක් එම තොරතුරු තහවුරු කිරීමට හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු කර නැත.

    [source: lankacnews]

    හිතපන් ටිකක් චමුදිත parliament ගිහින් විපක්ශෙට ඇවිත් කෑගහද්දි ... ආයි ඉවර ගු හතය් ... 😹😹
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    551
    698
    93
    විපක්ස නායක කම ලයින් කරගන්න පුලුවන් වෙයි හරියට කෑගහල හිටියොත්... :ROFLMAO: