ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද සඳහන්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් ඒ මහතා මෙතෙක් එම තොරතුරු තහවුරු කිරීමට හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු කර නැත.
[source: lankacnews]