චමුදිතට හරි.

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Complaints have been filed against Journalist Chamuditha Samarawickrama over contempt of court charges and violation of the qurantine law.

    Manju Sri Chandrasena, the lawyer representing event organizer Chandimal Jayasingha told NewsWire that his client has lodged a complaint against Chamuditha Samarawickrama for insulting the judiciary by criticising the court’s decision to grant bail to him and his birthday party guests.

    “We filed a complaint with the Police and the Attorney General’s Department. We will be filing a case in court once the court sessions recommence, ” the lawyer said.

    Chandimal Jayasinghe has also filed another complaint against Chamuditha Samarawickrama alleging that he had violated the qurantine law by appearing in a YouTube interview without mask and not maintaining social distance. (NewsWire)

    අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රමට එරෙහිව පැමිණිල්ලක්

    Source
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිරෝධායන නීති කඩන අයව ඒ වෙලේම නිරෝධායනයට යොමු කරන්න ඕනෙ නේද සමාජයට යොමු කරන්නෙ නැතුව. :P
    ඔය මිනිස්සුන්ව අල්ලන් යන්නෙ ඒකනෙ ඔන් ද ස්පොට්. ඉතින් නිරෝධායන නීති කඩපු අයට ඇප දුන්න උසාවියට නඩුවක් දාගන්න බැරිද දන්නෙ නෑ නිරෝධායන පණත යටතේ :rofl::P
    (මටත් බඩු සෙට් වෙයිද දන්නෙ නෑ මේව කියල) :dull:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුකේ ඉදන් ට්‍රැක් මුන්ට. වලතරයා දම්මලා පුකේ ඇරවන්ඩ ඕනි.
    ....

    මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේන සඳහන් කළේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

    ” අප මේ සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නවා” යැයි නීතිඥවරයා සඳහන් කර සිටියා.

    මේ අතර මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් යුටියුබ් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන් ද චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ විසින් තවත් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    lol chamudithaya ajjawa gennala ai munwa nirodayanaya nokale kiyala ahuwa witharai. adikaranayata pitin giyanam ehenam policiyai waradi wenna one. chamuditha nemeine munwa quarantine karanna kiyala order kale.

    anik chodanawata nam ithin derane bigfocus kikiya daily mask nathuwa karana ewath thiyanne. me ponnaya hadanne salli balen aruwa rasthiyadu karawanna courts asse
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama

    මං ආසයි මේක වෙනවා බලන්න.

    මොලයක් තියන එකෙක් රජයේ ඉන්නවානම් මේක වෙන්න දෙන්නැ. නාන්න යන්නේ හොදම එකෙන්.

    නමුත් ඉතින් ෆේල් රජයක කොහෙද බුද්ධිමත්තු
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    නිරෝධායන නීති කඩන අයව ඒ වෙලේම නිරෝධායනයට යොමු කරන්න ඕනෙ නේද සමාජයට යොමු කරන්නෙ නැතුව. :P
    ඔය මිනිස්සුන්ව අල්ලන් යන්නෙ ඒකනෙ ඔන් ද ස්පොට්. ඉතින් නිරෝධායන නීති කඩපු අයට ඇප දුන්න උසාවියට නඩුවක් දාගන්න බැරිද දන්නෙ නෑ නිරෝධායන පණත යටතේ :rofl::P
    (මටත් බඩු සෙට් වෙයිද දන්නෙ නෑ මේව කියල) :dull:
    නිරෝධායනට යොමු කරවන්න අධිකරණයට බලය නැහැ කියලා කිව්වේ අජිත් රෝහණ
    ඒ බලය තියෙන්නේ පොලිසියට සහ සෞක්‍ය අංශ වලටලු
     
    • Like
    Reactions: Bitter Truth

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lol chamudithaya ajjawa gennala ai munwa nirodayanaya nokale kiyala ahuwa witharai. adikaranayata pitin giyanam ehenam policiyai waradi wenna one. chamuditha nemeine munwa quarantine karanna kiyala order kale.

    anik chodanawata nam ithin derane bigfocus kikiya daily mask nathuwa karana ewath thiyanne. me ponnaya hadanne salli balen aruwa rasthiyadu karawanna courts asse
    me ponnaya raja pawule pimp kenek... raja paula and reno eriyas me tike... a cold war1 thama me enne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    නිරෝධායනට යොමු කරවන්න අධිකරණයට බලය නැහැ කියලා කිව්වේ අජිත් රෝහණ
    ඒ බලය තියෙන්නේ පොලිසියට සහ සෞක්‍ය අංශ වලටලු

    කොරන්ටින් ඕඩිය අනුව moh ට බලේ එන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නිරෝධායනට යොමු කරවන්න අධිකරණයට බලය නැහැ කියලා කිව්වේ අජිත් රෝහණ
    ඒ බලය තියෙන්නේ පොලිසියට සහ සෞක්‍ය අංශ වලටලු
    ow court eken ba kiwwe unta balayak na kiyalane. nathuwa danna epa kiyala niyoga karala policiyen damma nemeine. chandimal ponnayawa elo elo gahanna one party eke naduwata
     
    • Like
    Reactions: R O B U S T A

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    නිරෝධායන නීති කඩන අයව ඒ වෙලේම නිරෝධායනයට යොමු කරන්න ඕනෙ නේද සමාජයට යොමු කරන්නෙ නැතුව. :P
    ඔය මිනිස්සුන්ව අල්ලන් යන්නෙ ඒකනෙ ඔන් ද ස්පොට්. ඉතින් නිරෝධායන නීති කඩපු අයට ඇප දුන්න උසාවියට නඩුවක් දාගන්න බැරිද දන්නෙ නෑ නිරෝධායන පණත යටතේ :rofl::P
    (මටත් බඩු සෙට් වෙයිද දන්නෙ නෑ මේව කියල) :dull:
    නිරෝධායනය කියන්නේ දඬුවමක් නෙමෙයි. උසාවියට නියෝග කරන්න බැහැ. නිරෝධායන කිරිමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අංශයට. මේ සඳහා පොලිසියේ සහාය ලබාගන්න පුළුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නමුත් ඉතින් ෆේල් රජයක කොහෙද බුද්ධිමත්තු
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    පියුමිත් කොහෙන් හරි පටලන්න බැරිද මේ නඩුවලට කොරොනා ඉවර වෙනකන් ආතල් එකෙ ඉන්න පුලුවන් වෙයි එහෙම උනොත් :lol: :lol: :lol: :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිරෝධායනට යොමු කරවන්න අධිකරණයට බලය නැහැ කියලා කිව්වේ අජිත් රෝහණ
    ඒ බලය තියෙන්නේ පොලිසියට සහ සෞක්‍ය අංශ වලටලු
    අජිත් රෝහණ කිව්වෙ පොලිසියට බලය නෑ කියලනෙ. අධිකරණයතමා යවන්නඕනෙ. පොලිසියට පුලුවන් ඉල්ලීමක් කරන්න විතරයි. කොටුවෙ ඕඅයිසීගෙ රික්වෙස්ට් ලෙටර් එකත් පෙන්නුවෙ.