මාස එකහමාරකට කලින් මිනිස්සු විසින් වීරයෙක් කරපු චමුදිතට අද වෙලාතියන දේ
එදා
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ..
ඉසුරින් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
සිනාසුනත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
පද : සුනිල් ආරියරත්න
නඳ : එච්.එම්. ජයවර්ධන
හඬ : නන්දා මාලනී
එදා
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ..
ඉසුරින් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
සිනාසුනත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
පද : සුනිල් ආරියරත්න
නඳ : එච්.එම්. ජයවර්ධන
හඬ : නන්දා මාලනී
Last edited: