මහින්ද රටේ මිනිස්සු ගැන ලොකු විස්වාසෙකින් හිටියේ ඒකයි බය නැතුව චන්දෙකට ගියේ. මහින්ද හිතුව තරන් රටේ මිනිස්සු දේශප්‍රේමී උනේ නැහැ. දැන් කෑ ගහන්න එපා බයියෝ දේශප්රේමීද කියල. උඹලට ඕක වැඩි දවසක් යන්න කලින්ම ඇස් පනාපිට පෙනේවි.
දේශ ප්‍රේමය, අධි රාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඊනියා කොටි හිතවාදී ඩයස් පෝරාව ඔය වගෙ වචන සෙට් එකක් ගෙනත් පට්ට ගහල පට්ටම ගහල අන්තිමට මිනිස්සුන්ටම එපා උනා
දැන් ඇත්තට කොටි ආවත් ඉතින් ඔච්චර තමයි

/ namal kiyala puthek hitiye naththam eth udinma dinala