චයිනිස් වෛරස්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ චයිනිස් වෛරස් එක කවද ඉවර වෙයිද බන්. උබලගේ අනුමානයන් කියපල්ලා.
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1630348919679.png


    බලහන් උන් හදලා පතුරෝලා, සැපේ ඉන්නවා වේස චීන්නු...
    කුණු වෙලා මැරෙන්න ඕනේ ඕකුන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    කොයි වෙලාවකට හරි අලුතෙන් Mutation එකක්ම ඇවිත් මේක නතර වෙනකල් අපිට කරන්න දෙයක් නැ,,


    ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා, ලොකුම ප්‍රශ්නෙ වැක්සින් එකක් විතරක් ගහපු අය / වැක්සින් ගහලා දවස් ගානක් යන්න කලින් ලෙඩේ හැදෙන අය නිසා, ඇගේ බාගෙට හැදෙන ප්‍රතිශක්තිකරනයත් එකක් ෆයිට් කරන්න පුලුවන් වෙරියන්ට් හැදෙනවා, ඒක නවත්තන්න බැ කියලා,

    සිංහල වෙදෙක්ගෙන් ඇහුවමා කිව්වා, මිනිස්සුන්ගේ ශරීර එකෙන් එකට වෙනස්, වාත පිත ඇවිසිල්ලා තියෙන ඇගවල් වලට ආවම, එයාගෙන් අනිත් කෙනාට යන්නෙ වෙනම වෙයිරස් එකක්, අප්‍රමාන වෙරියන්ට්ස් එන්න පුලුවන් කියලා,

    රවානාගෙ හෙල වෙදකම කරන බුවෙක්ගෙන් ඇහුවම, මේ අවුරුදු ගානකට පාරක් එන විශ්ව කිරනයක් නිසා ඇති වෙන දෙයක්, මෙකට බෙහෙත් තියෙන්නෙ අවුරුදු දහස් ගනනක් පැරනි බෙහෙත් ක්‍රම වල විතර්යි, අවුරුදු 100 ක් 200ක් පරන බටහිර විද්යාවට මෙකට බෙහෙත් හොයන්න බැ කිව්වා,
    පොඩි උන්ට රතකල්කය, දෙන්නෙ, බඩ විරේක දෙන්නෙ, මේ වගේ එවා ඉස්සරහට එයි කියන බය නිසා කිව්වා, එ කිරන වැටෙනකල් අලුත් අලුත් වයිරස් ලෝකෙ තැන් තැන් වලින් මතු වෙනවා කිව්වා, කිරන වැටෙන එක නැවතුනාම, නිකම්ම ලේඩෙ නැති වෙලා යයි කිව්වා,
    අපිට කරනන් දෙයක් නැ කිව්වා, උනු වතුර බොන්න කිව්වා, ලුනු කැද හැම දාම බොන්න කිව්වා, ගමෙ එලවලු පලතුරු කාලා ෆිට් එකේ ඉන්න කිව්වා, බෙහෙත් නැ කිව්වා,

    සබ්ජෙක්ට් එක හොදටම දන්න කෙනෙක්ගෙන් ඇහුවම කිව්වෙ, කොයි වෙලාවක හරි, පැතිරිම දැන් තියෙන එවට වඩා 100% ක් වැඩි, ඒත් හානිය උන හෙම්බිරිස්සාවක් වගෙ සුලු එකක් වෙන වෙන වේරියන්ට් එකක් ඇවිත් ලෝකෙ පුරාම අනිත් ඒවට වඩා පැතිරිලා යනකල් කරන්න දෙයක් නැ කිව්වා, ඒක ස්වභාවිකවම වෙයි කිව්වා, දැනට කොලභ උනත් D එක අනිත් එවා නැති වෙලා 100% ම බෝවෙන්නෙ එකේ පැතිරිම වැඩි නිසා කිව්වා, ඉතින් ඊට වඩා පැතිරෙන සැර අඩු එකක් කවදා හරි එයි කිව්වා,
    Head immunity ගහන්න නම් දැන් ලංකාව ලගයි කිව්වා, ඒත් 60% කට බොඋනාම ලෙඩෙ නවතියෙන්වා කිව්වෙ ඔරිජිනල් චයිනිස් ලෙඩෙ කිව්වා, දැන් තියෙන වෙරියන්ට් නම් 60% ක් හැදුනා කියලා වැඩක් නැති වෙයි කිව්වා, සමහර විට 90%කට වත් හැදෙනකල් පැතිරෙයි කිව්වා,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඉවර වෙන එකක් නෑ. ඔය ඩෙංගි තියෙන්නෙ. ඒ වගේ තියෙයි. හැමෝම හොඳ වැක්සීන් වලින් වැක්සිනේට් කරන්න තියෙන්නෙ. තුන්වැනි හතරවෙනි ඩෝසස් ගහන්න වෙනව නං ඒවා ගහලා හරි.

    80% ක් විතර 2nd dose එකත් වැක්සිනේට් කරාට පස්සෙ සාමාන්‍ය විදියට රට ගෙනියන්න ඕන. දැනට ලෝකෙ පිළිගත් විදිය ඒකනෙ. ඒ උනාට චීනපාන් ගහන රටක් විදියට 100% ම ගහලා ඉවර වෙනකන් ඉන්න එක තමයි හොඳ. 😒
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    View attachment 141758

    බලහන් උන් හදලා පතුරෝලා, සැපේ ඉන්නවා වේස චීන්නු...
    කුණු වෙලා මැරෙන්න ඕනේ ඕකුන්


    අනේ ගොන් හරකො චීනය වට්ටන්න බලු අමන සුද්ද හදපු වෙෙරස් ඵක තමා දැන් ඔය උන්ටම කන්ට්‍රෝ‍ල් කරගන්න බැරුව විකෘති වෙවී යන්නෙ.ඕක අැමරිකන් උන් ගොඩ කාලෙක ඉඳන් කරන්‍න හිතන් හිටපු ප්ලෑන් ඵකක්.ඩොනල්ඩ් ට්‍රම්ප් පිස්සු පොන්නයා තමා ඔය වෙෙරස් ඵක චීනෙට පතුරවන්න ඉක්මන්‍ වුනේ‍.උෟට ඉක්‍මණටම ඕන වුනා චීනේ වට්ටන්න.උෟට අැමරිකාවෙ අාර්ථිකය ගොඩ ගන්න බැරි ඵකම බාධකය වුනේ චීනය.චීනය වට්ටල අැමරිකාවෙ අාර්ථිකය ශක්තිමත් කරල ඊළග ජන්දෙ උඩින්ම දිනන්න උෟට ඕන වුනේ.චීනේ වට්ටන්න මුලින්ම කරේ චීනයේ අාර්ථිකයේ හදවත (හොංකොං) වලට ගේම දෙන ඵක..හොංකොං වල තියෙන නිදහස අැමරිකාවට ලොකු වාසියක් වුනා..උන් ලස්සනට හොංකොං වල උන්ව අැවිලුවා.ඔව් ඒකට හොංකොං වල ඉන්න අැමරිකාවට පුක දෙන උනුත්‍ උදව් කරා.ඵහෙම පුක දෙන උන්‍ ඕන රටක ඉන්නව..ලංකාවේ @sam_sajith වගේ.:lol:(මතක තියාගනින්‍ හොංකොං වල උන්‍ට චීනයට හොංකොං අයිති වෙනව කියල මතක්‍ වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා බලයට අාවට පස්සෙ:lol:)

    බලපිය මේවා..බලු සුද්දගෙ වැඩ කිඩ පේනවනේ..



    හොංකොං අැවිලුවට ඒකෙන් ලොකු දෙයක් කරගන්න අැමරිකාවට පුළුවන්‍ වුනේ නෑ..ඊළගට තමා plan B ගේම කොරෝන වෙෙරස් ඵක චීනේ පැතිරෙව්වෙ.

    චීනේ වෙෙරස් ඵක පැතිරෙනකොට ට්‍රම්ප් උගේ ගෝලයෝ ඵක්ක සතුටින් උඩ පැන පැන හිටියා බලපිය youtube ඵකේ අැති ඒ කාලේ ට්‍රම්ප් උගෙ ගෝලයෝ කියපු දේවල්.උන් කිව්වෙ මේ වෙෙරස් ඵක නිසා චීනෙට ගිය අැමරිකාවෙ කම්පනි ඔක්කොම අැමරිකාවට ඵයි උන්ගෙ රටට ජොබ්ස් ඕන තරම් තියෙයි අාර්ථිකය තවත් බලවත් වෙයි කියල ඊට පස්සෙ.ඒත්‍ උන්‍ හිතපු නැති විදිහට ඒ වෙෙරස් ඵක උන්ගෙ රටට අාවා උන් චීනේ ෆ්ලයිට් බෑන් කරන්න කලින්..චීනෙන් ඵන ෆ්ලයිට්‍ බෑන් කරාට අැමරිකාවට වෙෙරස් ඵක අාවේ ඉතාලියෙන්..මේ වෙෙරස් ඵක ඊශ්‍රායලය ඵක්ක සෙට් වෙලා බලු අැමරිකාව හදපු ඵකක්.CIA/MOSSAD තමා ගේම දුන්නෙ..ඔය යට වීඩියෝ ඵක බලපිය.අවුරුදු 11කට කලින්‍ ඕක කියල තියෙන්නෙ..මේ වගේ වෙෙරස් ඵකකින්‍ නැතුව චීනය වට්ටන්න බැහැ කියලා උන්‍ දන්‍නව..උන් චීනය ලෝකේ අාර්ථික බලවතා වෙනවට ලොකු බයකින් හිටියේ..

    ඉතිහාසයේම අරන් බලපිය චීනෙද අැමරිකාවද ලෝකේ රටවල් විනාශ කරලා තියෙන්නෙ කියලා..

    අනිත් ඔක්කොම දේවල් පැත්තකට දැම්මත් ඒකම අැතිනේ පොන්ස් මේක කවුද කරේ‍ කියල හිතාගන්න..කූඹි මොළයකට වුනත් තේ‍රනවා.
    :lol:



    fDYPyxj.png


    L2pkN2b.png
     
    Last edited: