කොයි වෙලාවකට හරි අලුතෙන් Mutation එකක්ම ඇවිත් මේක නතර වෙනකල් අපිට කරන්න දෙයක් නැ,,
ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා, ලොකුම ප්‍රශ්නෙ වැක්සින් එකක් විතරක් ගහපු අය / වැක්සින් ගහලා දවස් ගානක් යන්න කලින් ලෙඩේ හැදෙන අය නිසා, ඇගේ බාගෙට හැදෙන ප්‍රතිශක්තිකරනයත් එකක් ෆයිට් කරන්න පුලුවන් වෙරියන්ට් හැදෙනවා, ඒක නවත්තන්න බැ කියලා,
සිංහල වෙදෙක්ගෙන් ඇහුවමා කිව්වා, මිනිස්සුන්ගේ ශරීර එකෙන් එකට වෙනස්, වාත පිත ඇවිසිල්ලා තියෙන ඇගවල් වලට ආවම, එයාගෙන් අනිත් කෙනාට යන්නෙ වෙනම වෙයිරස් එකක්, අප්‍රමාන වෙරියන්ට්ස් එන්න පුලුවන් කියලා,
රවානාගෙ හෙල වෙදකම කරන බුවෙක්ගෙන් ඇහුවම, මේ අවුරුදු ගානකට පාරක් එන විශ්ව කිරනයක් නිසා ඇති වෙන දෙයක්, මෙකට බෙහෙත් තියෙන්නෙ අවුරුදු දහස් ගනනක් පැරනි බෙහෙත් ක්‍රම වල විතර්යි, අවුරුදු 100 ක් 200ක් පරන බටහිර විද්‍යාවට මෙකට බෙහෙත් හොයන්න බැ කිව්වා,
පොඩි උන්ට රතකල්කය, දෙන්නෙ, බඩ විරේක දෙන්නෙ, මේ වගේ එවා ඉස්සරහට එයි කියන බය නිසා කිව්වා, එ කිරන වැටෙනකල් අලුත් අලුත් වයිරස් ලෝකෙ තැන් තැන් වලින් මතු වෙනවා කිව්වා, කිරන වැටෙන එක නැවතුනාම, නිකම්ම ලේඩෙ නැති වෙලා යයි කිව්වා,
අපිට කරනන් දෙයක් නැ කිව්වා, උනු වතුර බොන්න කිව්වා, ලුනු කැද හැම දාම බොන්න කිව්වා, ගමෙ එලවලු පලතුරු කාලා ෆිට් එකේ ඉන්න කිව්වා, බෙහෙත් නැ කිව්වා,
සබ්ජෙක්ට් එක හොදටම දන්න කෙනෙක්ගෙන් ඇහුවම කිව්වෙ, කොයි වෙලාවක හරි, පැතිරිම දැන් තියෙන එවට වඩා 100% ක් වැඩි, ඒත් හානිය උන හෙම්බිරිස්සාවක් වගෙ සුලු එකක් වෙන වෙන වේරියන්ට් එකක් ඇවිත් ලෝකෙ පුරාම අනිත් ඒවට වඩා පැතිරිලා යනකල් කරන්න දෙයක් නැ කිව්වා, ඒක ස්වභාවිකවම වෙයි කිව්වා, දැනට කොලභ උනත් D එක අනිත් එවා නැති වෙලා 100% ම බෝවෙන්නෙ එකේ පැතිරිම වැඩි නිසා කිව්වා, ඉතින් ඊට වඩා පැතිරෙන සැර අඩු එකක් කවදා හරි එයි කිව්වා,
Head immunity ගහන්න නම් දැන් ලංකාව ලගයි කිව්වා, ඒත් 60% කට බොඋනාම ලෙඩෙ නවතියෙන්වා කිව්වෙ ඔරිජිනල් චයිනිස් ලෙඩෙ කිව්වා, දැන් තියෙන වෙරියන්ට් නම් 60% ක් හැදුනා කියලා වැඩක් නැති වෙයි කිව්වා, සමහර විට 90%කට වත් හැදෙනකල් පැතිරෙයි කිව්වා,