චයිනීස් වතුර මොටරය

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අපෙ ගෙදර තිබ්බා චයිනීස් වතුර මොටරය කරන්ට් නෑති වෙලවට ජෙනියෙන් වෑඩ කලා පස්සෙ මොටරය කෑඩිලා ජිනසෙන පරන මොටර් හොදයි කියලා එක දෑම්මා දෑන් එක කරන්ට් ගිය වෙලවට ජෙනිය දෑම්මම ජෙනිය ගෑස්සිලා නවතින්න ගන්නව හෙතුව මොකක් ද
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Generator eke power production ekata wada motor eka start karanakota load eka adinawa athi.
    Motor start wenakota normal use eka wage 3X withara load eka adinawa.
    Chinese eka diuwwane aulak nathuwa parana jinasena eka current eka adinawa athi neda ehenao normal welawata light bill eka wadi wei neda ehenao
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගොඩක් වෙලාවට හේතුව මෝටර් දෙකේ හෝස්පවර්(hence wattage) ගාන වෙනස් ඇති
    උඹගෙ ජිනසේන මෝටරේ හෝස්පවර් 3/4 එකක් වෙලා චයිනීස් එක හෝස්පවර් 1/2 එකක් වුනා නම් ඔහොම වෙන්න පුලුවන් නේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ මේ මෝටර් දෙකම එක හා සමාන ස්පෙක්ස් තියෙනවා නම් වෙන්න පුළුවන් දේ - starter capacitor එක ලොකු ධාරිතාවක් තියෙනවා නම් තඩි කරන්ට් එකක් අදිනවා. චයිනීස් එකේ capacitor එක ජිනසේන එකට වඩා අඩුයි නම් සමහරවිට චයිනීස් එක වැඩ කළා වෙන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජිනේ මෝටර් වලට ස්ටාර්ට් එකේදි පව එක වැඩියෙන් ගන්නෝ අනිත් එක ජිනේ පටන් ගන්නේ හෝස් පව 0.75 ද කොහෙද චීන ඒවා නං 0.5
    ජෙනිය කෙවිඑ කීයද ? අපේ පරණ ජිනේ දුවන්න 2.5kva geniyak ඕනා උනා