ඇත්තම සිද්ධියක්
අපි කාලයක් rent එකට ගත්ත ගෙදරක හිටියා අයිතිකාරයාගෙ බැණා තමයි ge දුන්නේ apita e කෙනා අපෙන් අවුරුද්දකට advce ගත්තා මුළු ගානෙන් භාගයක් api දුන්නා වෙන තැන් වල එහෙම කරන්නේ නැහැ et apita tibuna පහසුකම් නිසා e විදියට ගාණ ගෙවල ගෙදර පදිංචියට ගියා අපිට room දෙකක් දුන්නා කුස්සියට ළඟ tibuna room eke එයාලගේ badu වගයක් tibuna e නිසා e room eka වහලා tibune කොහොම හරි ටික දවසක් යනකොට මිදුලේ අමුතු gadak awa පෙරේත gada කියලා කියනවා e gada එනකොට අපේ ammi kela ගහලා 3n parak geta යන්න කියනවා අපිට,api පිරිත් වතුර ඉහළ අතුගානවා හැමදාම ඉට පස්සේ එ ගද නැති වුනා ඔහොම දවස් ටිකක් ගියා මුලින්ම සිද්ධිය වුනේ අම්මිට තාත්ති වැඩට යන්න නැගිටිනවා පාන්දර එ ගියාම අම්මි දොර වහලා නංගිට school ගෙනියන්න kema hada hada ඉඳලා ammita ඇහිලා nangee පාඩම් කරන මෙසේ පුටුව ඇදල වැඩිවෙනවා ammi හිතලා eya පාඩම් karanwa කියලා katha කරලා කිසිම සද්දයක් nellu බලන්න එනකොට පුටුව ඇදල tibila nangee nellu ammi eyawa බලන්න room එකට ගිහින් එතකොට nangee හොඳටම nidilu,අම්මි වැඩිය ගණන් aran නැහැ ita passe tv dala paththare විස්තර balanna hiru tv e dala කුස්සියට gihin enakota shakti tv dalalu eka tamil chenl ekakne මම dammada beluwalu math nidilu ගෙදර ඔක්කොම nidan idalath chenl maru wela,thawa dawasak nangee පාඩම් kara kara ඉඳලා re 9ta withara api tv bala bala හිටියේ ara wahapu kamaren කවුද giya wage eyata denila ewalema ammita kiuwalu ammi eya baya wei kiyla nikan hulagak වෙන්න ati kiyla ගණන් ගත්තේ නැ වගේ idala,කොහොම hari මුළු ගමේම නියගෙට lin hidunath me gedara ළිඳ hiden නැහැ kiuwa wate ගෙවල් wala මිනිස්සු api ge gannakota අතින් ගන්න තරම් වතුර ගොඩක් tibuna e ළිදේ අරගෙන මාසයක් වෙනකොටම niyagekuth netiwa පතුල pena තරමටම ළිඳ hiduna e වත්තේ thawa ලිඳක් tibuna e ළිඳ කොච්චර issath borai apita wathura salli walata genna una,ඔහොම innakota mage malli ara wahapu කාමරේ දවසක් nida ගත්තා ගෙදරට neyo avith peya 3kwth giye ne hodata hitapu කෙනාට una avith hodatama amaru una beheth ගෙනල්ලා hoda unama eya කිව්වා kaudo bella මිරිකන්න awa කියලා,ඔහොම ඉන්නකොට nangee leda una eyata wathuren wisabjyk ghn kuwa eken ryak dwalak netiwa nitarama toilet yanna ona una meyt re toilet yana avila taniym yanna එනකොට පුටු සැටියෙ kakula k pita kakulak dagena ගෑනියෙක් idgn idla eya adata gya wdhwt mtk nellu ammo ohm සිද්ධි gdk tynw aya dwsaka liyanam
..............................................................
කුලී ගෙදර 2 පුටු සැටියෙ හිටපු ගැහැනු කෙනා දුටුව දවසෙ ඉඳලා මෙම නිවසේ යම්කිසි දෝෂයක් තිබෙන බව අපිට හොඳින් දැනුණා නිවසට ඇවිත් තවම මාස දෙකකට ආසන්න කාලයක් පමණයි ගෙවී තිබුණේ,අම්මිට සහ නංගී,මල්ලි තුන්දෙනටම පමණක් මෙම සිද්ධීන් වුණ නිසා මම මේවා වැඩිය ගණන් ගත්තේ නැහැ,තවත් දවසක් උදාවුණා උදේ පාන්දර වැඩට යන තාත්ති ගෙදර එනකොට 8,විතර වෙනවා මල්ලි computr coz එකට ගිහින් එන්නෙත් 8.මෙයාලා එනකොට හවසට දොර අරින්නෙ මම,අම්මි උයනවා,මම e වෙලාවට tv බලනවා ඉතින් වෙලාව 7.30 වගේ දොරට ගැහුවා,ගැහුවා නෙවෙයි දොර කඩන්න වගේ දොරට ගැහුවා.තාත්ති කවදාවත් එහෙම දොරට ගහන්නේ නැහැ,මට පුදුම කේන්තියක් ආවේ මං හිතුව මල්ලිගේ වැඩක් කියලා ගෙ ඇතුළේ ඉදන් මම බැන්නා දොර කඩන්නද හදන්නේ කියලා එහෙම කියද්දි දොරේ අගුල ගැලවෙන තරමටම කැරකුවා ඔන්න එකට මට උපරිමයෙන් කේන්ති අාවා,උඹට සිංහල තේරෙන්නේ නැද්ද බූරුව කියලා බනින ගමන් දොර ඇරියා කවුරුත් නැහැ,මිදුලේ බැලුවා එත් නැහැ,මං ගෙ ඇතුලට ඇවිත් දොර වහලා කෙළින්ම කුස්සියට ගියා මල්ලි අාවාද බලන්න.අම්මි කිව්වා අද එන්න පරක්කු වෙනවා කියලා call කරා කියලා මම කිව්වා බොරු වෙන්න අැති හැන්ගිලා ඇති කියලා,කොහොම හරි මල්ලි ආවේ එදා 9th පහු වෙලා,දොරට ගැහුවෙ කවුද කියලා අදටත් මට හිතා ගන්න බැ,අර කාමරේ නිදා ගත්ත දවසෙ ඉදන් මල්ලිට පොඩි පොඩි කරදර උණා,මාස දෙකක් විතර ගිය නිසා අහල පහළ අය අපිට හිතවත් වුනා.එයාල කිව්වා ගෙදර විස්තර.... මේ ගෙදර අයිතිකරුගෙ බිරිඳ මැරිලා තියෙන්නේ aczdnt වෙලා ඔළුව තමයි වැදිලා තියෙන්නේ දවස් ගාණක් I.C.U ඉඳලා මෂින් වලින් ඉඳලා තියෙන්නේ එයා ලොබ කෙනෙක්ලු..ගෙදර ඔක්කොම එහෙම තමයිලු,මෙයාගෙ මරණෙ වළේ දාලා ඇවිත් ගෙදර වහලා මිනිස්සු ගියාලු 7 දවසෙ දානේ දුන්නද කියලත් ගමේ මිනිස්සු දන්නෙ නැහැ කිව්වා,ගමේ ගැහැනු කෙනෙක් පොල් ගෙඩියක් ලෙලි ගහන්න ගිහින් e වත්තට,රෑ හීනෙකින් ඇවිත් උඹ මගේ වත්තේ ඇවිද්දා නේද කියලා අහල e ගැහැනු කෙනාට තොවිලයක් කරලා භය වුන නිසා,ඉට පස්සෙ අපි එහෙන් ගියා...දැන් අපේම ගෙදරක ඉන්නේ විකුණනවා කියන ගෙවල් ගන්නවානම් හොඳට හොයලා බලන්න
Nayomi Punsala Rajaguru