චයිනීස් Mp5 ප්ලේයර් රිවීවු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම රියසෙවනෙ(ලින්ක්එක) ඇඩ් එකක් දැකල ගාණ අඩු චයිනීස් mp5 ප්ලේයරයක් වාහනේට දාන්න අදහසක් ආව. ඒක ගැන එළකිරි වාසීන්ගෙ අදහස ගැන දැනගන්න නූලකුත් දැම්ම (ලින්ක් එක). නූලෙ තිබුණ අදහස් ගැනත් සලකල බලල අන්තිමට වෙන දෙයක් වෙච්චාවෙ කියල අලුත් අවුරුද්දක් ලබන දවසෙම තකහනියක් ගිහින් චයින ප්ලේයර් කටුව උස්සං ආව.

    ඉතිං තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල ප්ලේයරේ වාහනේට අටවපු අද දවසෙම මේක ගැන පොඩි විස්තර ටිකක් දාන්නයි මේ හදන්නෙ.

    මුලින්ම මේකෙ මට අහුවුන අඩුපාඩු ගැන කියල ඉන්නං,

    • @DGN කියල තිබුණ විදිහට රේඩියෝ සිග්නල් හරියට අහුවෙන්නෙ නෑ.
    • ස්පීකර් වලින් පොඩි හම් එකක් ලාවට එනව. ඩිරෙක්ට් ලයින් දීල පිටින් ස්පීකර් දාල බැලුවත් ඒ අවුල එහෙම්මම තිබුණ. හැබැයි හරිම පොඩි සද්දයක් හින්ද එච්චර දැනෙන්නෙ නෑ.
    • රිමෝට් එක ගැන කතා නොකර ඉමු, ඒක විසික් කරල දැම්ම
    • @sanjuprasad කියපු Pioneer එකත් එක්ක බැලුවම ටච්පෑඩ් එකේ කොලිටි එක වගේම ෆිනිශිං එකේ වෙනසත් හොඳට තේරෙනව.
    • කේබල් කනෙක්ටර්ස් ප්ලේයරේට ක්ලිප් කරාටපස්සෙ ආයෙ ගලවන්න අලිමස් කාල ෆිට්නස් හදාගෙන ඉන්න ඕනෙ.

    ඊලඟට මේකෙ තියෙන හොඳ පැත්ත ගැන කිවුවොත්,
    • මම මේ ප්ලේයරෙන් කිසි සේත්ම බලොපොරොත්තු නොවුන විදිහෙ සවුන්ඩ් කොලිටි එකක් තියෙනව වගේම සවුන්ඩ් සෙටිංස් විදිහට ඉක්වොලයිසර්, ෆෝ චැනල් සවුන්ඩ් බැලන්සර්, ඇතුලුව තව ඔප්ෂන් දෙක තුනක් තියෙනව. බේස්, ස්ටීරියෝ එහෙමත් හිතුවට වඩා හොඳ තත්වයෙන් තියෙනව.
    • බ්ලූටූත් හරහා ෆෝන් එක කනෙක්ට් කරල සිංදු අහන්න, කෝල් ගන්න පුලුවන්.
    • @amino @Jack_Sparrow @Gunther @Geeth_Nuwan @NRTG කිවුව විදිහට අද කාලෙ හැටියට මැප් එක එහෙම දාන්න පුලුවන් වෙන්න ඇන්ඩ්‍රොයිඩ් එකකට යන එක තමා හොඳම ඔප්ශන්එක. හැබැයි මේ ප්ලේයර් එකේ ඒකටත් විසඳුමක් තියෙනව. ඩේට කේබල් එක හරහා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ප්ලේයරේට ඩිරෙක්ට් ලින්ක් කරන්න පුලුවන් ඔප්ෂන් එකක් තියෙනව. ඒකෙන් මැප් එකේ ගැටලුවටත් උත්තරයක් හම්බවුනා.

    ඕන්න තියෙනව නමක් ගමක් නැති චයින ප්ලේයරේ බොක්ස් එක.
    Screenshot_20210103_211210.JPG

    මේ තියෙන්නෙ හයිකරාම පෙනුම.
    Screenshot_20210103_214012.JPG

    Screenshot_20210103_214111.JPG

    ෆෝන් එක කනෙක්ට් කරල...

    Screenshot_20210103_211706.JPG

    Screenshot_20210103_211755.JPG

    Screenshot_20210103_214201.JPG

    රිවස් කැම්එක.
    මේකට ඕනෙනං ඩුවෙල් කැම් දාන්න පුලුවන්.

    Screenshot_20210103_212319.JPG

    ඔය තියෙන්නෙ හයිකරන්න කලින්.

    වයර් සොකට් ඇදල ගලවනකොට මේකෙ පිටිපස්සෙ තියෙන තහඩුවයි, හීට් සිංක් එකයි ගැලවිලා අතට එයි කියල බයක් එනව..

    Screenshot_20210103_213251.JPG

    මේ වැඩේ පිලිවෙලකට කරගන්න @Hyaenidae ගෙ පෝස්ට් වගේම, @Lakshan-Seram අප්ලෝඩ් කරල තිබුණ ෆොටෝස් ලොකු උදවුවක් උණා. ෆොටෝස් වල තිබුණ විදිහට වයර් වලට ගහල තිබුණ ටේප් ගලවල අයින් කරල ඒ වෙනුවට හීට් ශ්‍රින්ක් දාල ජොයින්ට් සීල් කරා.
    Screenshot_20210103_215530.JPG

    ඕන්න ඔය විදිහට තමයි වැඩේ සිද්දඋනේ.
    මේක හුචස් ගාල පිච්චිලා ගිය දවසට මේ ත්‍රෙඩ් එකටම අප්ඩේට් එකක් දෙන්නං....

    මේ වැඩේට අදහස් දීපු බම්ප් කරපු හැමෝටම ස්තූතියි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Good review mate keep it up :)
    8500 labaine :D Map 1 kohoma hari tiyanawanam echcharai ;)
    Display quality eka kohomada? touch nam tikak chora unat kamak naha display eka tikak lassanata tiyanawanam
    Oke ekama awula side eken tiyana shiny volume eka. Math issara original setup ekata gahanna deyak naha kiyala hithan hitiya, passe android ekak dammama loku awulak naha, case unoth amp ekak gahanawa kiyala hitiye :D
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    අපි වාහනේ ගන්නකොටත් ඔය වගේ හුචක්කුවක් තමා තිබුනේ. මට තිබුන ලොකුම අවුල තමා FM හරියට අහුවෙන්නේ නෑති කම, Colombo වලදි පවා.. ඒත් ඉතින් අනිත් options ටික වෑඩ කරපු නිසා දිගටම use කලා. අවු. 1.5 විතර යද්දි touch එක අවුල් ගියා. මට තරහා ගිහිල්ලා තදින් press කරපු වෙලාවක touch එක පරලොව ගියා.. මල පෑනලා ඒක ගලවලා දාලා Pioneer (AVH-195DVD - ඒක තමා අඩුවටම ගන්න තිබුනේ Pioneer වල) එකක් දෑම්මා. දෑනට 3 years විතර. අවුලක් නම් නෑ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Thanks for the credit ;)

    1609721574454.png

    man awrudu ganakata kalin mekak use kara awrudu 3 witara. mul kale oka gatte Rs8000kata witara mata mataka. passe nam oka sehena ganan giya.

    processor eka tibbe rockchip, sound tibbe TDA738XX ekak mama 7388 ta update kara. anik modules okkoma chinese ewa tibbe.

    kal yanakota owage solder joints crack wenawa. oketh wenna puluwan. china unata den badu hodai

    ps: capacitive touch ekak tibbe. touch eke kisima awlak awe na. den tiyena pioneer AVH G215-BT ekaka wada responsive. navigation system ekak tibba in built. car ekath ekkama dunna.

    ganna ekekta nam okath watinawa.

    1609721981444.png
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තෑන්ක්ස් මචෝ
    තෑන්ක්ස් මචෝ
    Nice Post

    Reverse Cam එක On වෙද්දි Radio, BlueTooth වගේ play වෙවී තියෙන audio එක cut off වෙනව ද නැත්තං දිගටම ඇහෙනවද?
    සේරම කට් ඕෆ් වෙනව, ප්ලේයරේ ඕෆ්කරල තිබුණත් රිවස් එකට ඔටෝ ඔන් වෙනව.
    ela ela TFS man oya wage china player set karala wahana wikunala thiyanawa thama complain ekak nam awith na kagenwath good luck.
    සුපිරි මචෝ.. තෑන්ක්ස්
    තෑන්ක්ස් මචෝ.
    Good review mate keep it up :)
    8500 labaine :D Map 1 kohoma hari tiyanawanam echcharai ;)
    Display quality eka kohomada? touch nam tikak chora unat kamak naha display eka tikak lassanata tiyanawanam
    Oke ekama awula side eken tiyana shiny volume eka. Math issara original setup ekata gahanna deyak naha kiyala hithan hitiya, passe android ekak dammama loku awulak naha, case unoth amp ekak gahanawa kiyala hitiye :D
    ඔවු මචෝ බට්න් ටිකනං කැතයි තමයි. ඩිස්ප්ලේ, වීඩියෝ, ග්‍රෆික් වල හොඳ කොලිටි එකක් තියෙනව. මාත් පස්සෙ ඈම්ප් එකක් දාන්න හරි, වෙන ප්ලේයරයක් දාන්න හරි හිතාගෙන ගත්තෙ. හැබැයි සව්න්ඩ් කොලිටිඑක සෑහෙන හොඳ මට්ටමක තියෙන නිසා මේක පිච්චෙනකල් ඕනෙ නෑ.
    අපි වාහනේ ගන්නකොටත් ඔය වගේ හුචක්කුවක් තමා තිබුනේ. මට තිබුන ලොකුම අවුල තමා FM හරියට අහුවෙන්නේ නෑති කම, Colombo වලදි පවා.. ඒත් ඉතින් අනිත් options ටික වෑඩ කරපු නිසා දිගටම use කලා. අවු. 1.5 විතර යද්දි touch එක අවුල් ගියා. මට තරහා ගිහිල්ලා තදින් press කරපු වෙලාවක touch එක පරලොව ගියා.. මල පෑනලා ඒක ගලවලා දාලා Pioneer (AVH-195DVD - ඒක තමා අඩුවටම ගන්න තිබුනේ Pioneer වල) එකක් දෑම්මා. දෑනට 3 years විතර. අවුලක් නම් නෑ..
    මේකෙත් ටච් එක තමා ශුවර් නැත්තෙ. අහන්න දෙයක් නැති හින්ද රේඩියෝනං නැතත් අවුලකුත් නෑ :lol:
    මගෙ කලින් තිබුනෙ පයිනියර් එකක් ඒකෙ audio cd විතරයි පුලුවන් ඒකෙත් fm අවුලකුත් තිබුණ. හැබැයි හොඳ කොලිටි. උඩ ලින්ක් එකෙ තියෙන ජාතියෙ පයිනියර් එකක් ගෙදර වාහනේ තියෙනව. ඒකත් අවු3 ක්. මේකනං කොයි වෙලේද දන්නෑඉතිං.
    එල මචෝ. ඔය නියමෙට තියෙන්නේ...... (y) (y)
    තෑන්ක්ස් මචෝ..
    නියමයි මචන් උබට සෙට් වෙනවනම් එච්චරයි 😍
    තෑන්ක්ස් මචෝ..
    Thanks for the credit ;)

    View attachment 108357

    man awrudu ganakata kalin mekak use kara awrudu 3 witara. mul kale oka gatte Rs8000kata witara mata mataka. passe nam oka sehena ganan giya.

    processor eka tibbe rockchip, sound tibbe TDA738XX ekak mama 7388 ta update kara. anik modules okkoma chinese ewa tibbe.

    kal yanakota owage solder joints crack wenawa. oketh wenna puluwan. china unata den badu hodai

    ps: capacitive touch ekak tibbe. touch eke kisima awlak awe na. den tiyena pioneer AVH G215-BT ekaka wada responsive. navigation system ekak tibba in built. car ekath ekkama dunna.

    ganna ekekta nam okath watinawa.

    View attachment 108358
    සුපිරි මචෝ.. තෑන්ක්ස්.
    දැන්නං ඇන්ඩ්‍රොයිඩ් එකක් 30ක් වත් ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මගෙත් ඉස්සර වහනයට දැම්මේ ගණන් අඩු සෙටප් එකක් . කාලයක් යද්දි buttons ගැලවිලා අතටම ආවා. වාහනේ විකුණන කම්ම තිබ්බේ නම් ඒ සෙටප් එක 😛