චයිනීස් Mp5 ප්ලේයර් රිවීවු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    භාගයා මිස් ඕකෙන් නේත වැල බලන්නෙ :rolleyes:
    හපෝ... ඔය කට වළහම කාපිය...
    ශෙලෝ ටේප් ගහපු නැති වයර් කෑල්ලක් සොයාදී @PHBhagya මිස්ගෙන් රුපියල් 5000ක ත්‍යාගයක් දිනාගන්න 😛
    හීට් ශ්‍රින්ක් දාල තියෙන්නෙ වාහෙ...
    ටේප් ගහල නෑ...😥

    මම මයින්දගෙ බාල මල්ලි කියල හිතුවද.. පන්දාහෙ ඒව ඉල්ලගෙන එන්නෙ මෙතන, කොරෝන අනාතයො වගේ...