චයිනීස් Mp5 ප්ලේයර් රිවීවු

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    Original ජපන් සෙටප්වල කොලිටිය නම් මම දැකලා නැහැ බන් චයිනීස් වල. Fm රේන්ජ් එක අඩු වුනාට පට්ටේට අහු වෙනවා. කැමරාව සුපිරි. චයිනීස් ගොඩක් වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ. ඩිස්ප්ලේ එහෙම සවුත්තු වෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    elz..

    ma gawa tynne meka.. dan 3 years passed.. awulak na..
    android ekakta maru wenna hitan inne ban

    View attachment 108361
    මේකෙ වර්ගෙ මොකක්ද මචෝ..
    මගෙත් ඉස්සර වහනයට දැම්මේ ගණන් අඩු සෙටප් එකක් . කාලයක් යද්දි buttons ගැලවිලා අතටම ආවා. වාහනේ විකුණන කම්ම තිබ්බේ නම් ඒ සෙටප් එක 😛
    මම දාපු එකෙත් බට්න් ශුවර් නෑ. වොලියුම් කන්ට්‍රෝල් එක කොයි වෙලේක හරි අතට එන්න නියමිතයි.
    ela bro

    mehema hitahna epaa ban

    MIC input ekak thiyanawa needa
    ee kiyanne pn eke bluetooth set karala
    mic ekak steering wheel eka dhiaata daala
    View attachment 108363
    call ganna wedeeeta use kara heki
    ehema nethi unaama wenne
    apita hodata ehuwata katha akrana kenaata ehenne ne
    තෑන්ක්ස් මචෝ ටිප් එකට. සෑහෙන වටිනව. ඕක ගැනනං දැනං හිටියෙම නෑ.
    ස්තුතියි, මේක වටිනවා.

    ඔය හම් එක නවත්වාගන්න ෆෙරයිට් බීඩ් දැම්මම පුළුවන් නේද?
    මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචෝ ලොකු උදවුවක්..

    මමත් එක එක ඒව කරල බැලුව. මම හිතන් හිටියෙ වාහනේ රිලේ වල මැග්නටික් ෆීල්ඩ් එක හින්ද කියල. මොකද
    මෙමරි පවර් එක බැට්‍රියෙන් ඩිරෙක්ට් ගත්තම ටිකක් අඩුයි.
    Original ජපන් සෙටප්වල කොලිටිය නම් මම දැකලා නැහැ බන් චයිනීස් වල. Fm රේන්ජ් එක අඩු වුනාට පට්ටේට අහු වෙනවා. කැමරාව සුපිරි. චයිනීස් ගොඩක් වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ. ඩිස්ප්ලේ එහෙම සවුත්තු වෙනවා.
    ඒකනං ඇත්ත මචෝ. අපේ අනික් වාහනේ තියෙන්නෙ පයිනියර් ඩබල්ඩින් එකක්. කොලිටි එක අහසට පොලව වගේ. හැබැයි සවුන්ඩ් කොලිටිඑකනං ජපං ඒව වල තරමටම නැති උණාට ඉතාම හොඳ තත්වෙක තියෙනව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Android 9.0 / Wifi thiyena ekak 10,000/- kata Ebay eken gaththa mama thaththage car ekata.
    Kisi aulak na hodata wada karanwa dan auruddakata kittui. IPS panel thiyena nisa touch/screen quality eka super.

    E gana ta nam padu na. Lankawen ganna giyoth android ekak 20,000k vithara wenavane.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගෙත් ඉස්සර වහනයට දැම්මේ ගණන් අඩු සෙටප් එකක් . කාලයක් යද්දි buttons ගැලවිලා අතටම ආවා. වාහනේ විකුණන කම්ම තිබ්බේ නම් ඒ සෙටප් එක 😛
    මේක වැදගත් ත්‍රෙඩ් එකක් නිසා කියන්නෑ. නැත්තං

    "මයිනට කඩේ ගිහින් සෙටප් එකක් දාගන්න බැරි තරම් ආර්ථිකේට කෙලවුනා කියපන්"

    කියල කියන්න හිටියෙ :lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Android 9.0 / Wifi thiyena ekak 10,000/- kata Ebay eken gaththa mama thaththage car ekata.
    Kisi aulak na hodata wada karanwa dan auruddakata kittui. IPS panel thiyena nisa touch/screen quality eka super.

    E gana ta nam padu na. Lankawen ganna giyoth android ekak 20,000k vithara wenavane.
    Link eka thiyenawanm ewapnko
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අවුරුදු දෙකකුත් පැනල තාම බඩු වැඩ නියමෙට....😃
    @Solo Rider ය මතක් කරේ නැත්තං අමතක වෙලා තිබුණෙ මට මේක...
    හප්පා වයර් හනස්ස කාල නේදැ මූ
    මම කෑවෙ නෑ...😥
    කපල තිබුණෙ කලින්ම. ඒකටම ඇමිනුව ඉතිං...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,397
    113
    Colombo, Sri Lanka
    හප්පා වයර් හනස්ස කාල නේදැ මූ

    මම කෑවෙ නෑ...😥
    කපල තිබුණෙ කලින්ම. ඒකටම ඇමිනුව ඉතිං...
    ශෙලෝ ටේප් ගහපු නැති වයර් කෑල්ලක් සොයාදී @PHBhagya මිස්ගෙන් රුපියල් 5000ක ත්‍යාගයක් දිනාගන්න 😛