හපෝ... ඔය කට වළහම කාපිය...භාගයා මිස් ඕකෙන් නේත වැල බලන්නෙ![]()
හීට් ශ්‍රින්ක් දාල තියෙන්නෙ වාහෙ...ශෙලෝ ටේප් ගහපු නැති වයර් කෑල්ලක් සොයාදී @PHBhagya මිස්ගෙන් රුපියල් 5000ක ත්‍යාගයක් දිනාගන්න![]()
ටේප් ගහල නෑ...
මම මයින්දගෙ බාල මල්ලි කියල හිතුවද.. පන්දාහෙ ඒව ඉල්ලගෙන එන්නෙ මෙතන, කොරෝන අනාතයො වගේ...