චයිනීස් phone වලට ඇයි චයිනීස් phone කියන්නෙ?

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    චයිනීස් phone වලට ඇයි චයිනීස් phone කියන්නෙ?

    Nokia, Samsung, Sony Ericcson අන්න original.:oo: අනිත් හැම phone එකක්ම චයිනීස්.:no: ඇයි බන් ඒ? අනිත් හැම phone එකක්ම හදන්නෙ චීනෙ නෙමේයිනෙ. ඒ උනාට චයිනීස්. දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො ඇයි කියල ඒ?:confused:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ මන්දා බන්
    මං හිතන්නේ බාලයි කියන එක අදහස් කරන්න වෙන්න ඇති ඒවට චයිනීස් කියන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Nokia, Samsung, Sony Ericcson අන්න original.:oo: අනිත් හැම phone එකක්ම චයිනීස්.:no: ඇයි බන් ඒ? අනිත් හැම phone එකක්ම හදන්නෙ චීනෙ නෙමේයිනෙ. ඒ උනාට චයිනීස්. දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො ඇයි කියල ඒ?:confused:

    ඇයි යකෝ HTC තියෙන්නේ. ඒවත් ORIGINAL තමා.....:frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔතන තියෙන්නේ Branded vs Unbranded අවුල බන්...ඇපල් තියෙන එකාට හැම එකම චයිනීස් වගේ.. මුකුත් නැති අපිට චයිනීසුත් ඇපල් වගේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔතන තියෙන්නේ Branded vs Unbranded අවුල බන්...ඇපල් තියෙන එකාට හැම එකම චයිනීස් වගේ.. මුකුත් නැති අපිට චයිනීසුත් ඇපල් වගේ

    සිරා කතාව, අපිටත් ඇපල් චයිනීස් වගේ තමා :D:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema seen ekak na bn, motorola tiyenawa, LG, sony
    godak ewwa china wala assemble karata technology eka ela. Godak iphone assemble karannet China wala.

    HTC wage taiwan ewat ela. China brands tiyenawa haier, lenovo wage ela para
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,213
    1
    16,081
    113
    ලංකාවෙ බුද්ධිමත ජනතාව

    බාල බඩු හදුන්වන වචනය = චයිනා බඩු
    ඉතිං
    බාල ජංගම දුරකතන = චයිනා ෆෝන් :D
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ai bun hugak nokia and apple wage phones manufacture karanne china wala ne, hugak ipad ehema enne made in taiwan ne:Pehema kiyala ewaye quality eke aduwak ne.:cool:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    CPU එක අනුව...ඔය nokia sony.ඔහොම ගිහිල්ල.............. ඒවා Brandad...Philps වගේ කොම්පැනි ෆෝන් හදනවා චයිනා ෆෝන් වල එන චිප් සෙට් එකම දාලා එත් ඒවා brandad... ඊට පස්සේ bird,do,micromax................ ඒවා මොන රටේ හැදුවත් චයිනා හැටියට ගණන් ගන්නේ..ඉන්දියා, UAE, හදන ඒවාට වඩා චයිනා හදන ඒවා හොදයි බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema seen ekak na bn, motorola tiyenawa, LG, sony
    godak ewwa china wala assemble karata technology eka ela. Godak iphone assemble karannet China wala.

    HTC wage taiwan ewat ela. China brands tiyenawa haier, lenovo wage ela para
    ඒක ඇත්ත made in china කියන එකෙන් බඩුවක quality එක කියන්න බැ.. ඒක කියන්න පුලුවන් brand name එක අනුව.. apple made in china උනාට ඔක්කොම design කරන්නෙ, technology develop කරන්නෙ califonia වල.. ඒක නිකන් ලන්කාවෙ ගාමන්ට් ඉන්ඩස්ට්‍රිය වගේ තමා.. ලන්කාවෙ ගාමන්ට් ෆැක්ටරි එකකවත් ඇදුම් design කරන්නෙ නැනෙ.. ඒක කරන්නෙ පිට යුරොපෙ රටක.. මෙහෙ කරන්නෙ block එකට මහන එක.. ඒ වගේ ෆොන් වලට චයිනා.. හැබැයි චීනෙ පොඩි පොඩි කර්මාන්ත හැටියට ඔය අනාත නමක් ගමක් නැති ෆොන් කැලි එලියට එන්නෙ හරි design එකක් technology නැතුව.. ඒකයි එව්වා බාල බඩු වෙන්නෙ..
     
    SaLiTHaS77

    Well-known member
  • ඒක ඇත්ත made in china කියන එකෙන් බඩුවක quality එක කියන්න බැ.. ඒක කියන්න පුලුවන් brand name එක අනුව.. apple made in china උනාට ඔක්කොම design කරන්නෙ, technology develop කරන්නෙ califonia වල.. ඒක නිකන් ලන්කාවෙ ගාමන්ට් ඉන්ඩස්ට්‍රිය වගේ තමා.. ලන්කාවෙ ගාමන්ට් ෆැක්ටරි එකකවත් ඇදුම් design කරන්නෙ නැනෙ.. ඒක කරන්නෙ පිට යුරොපෙ රටක.. මෙහෙ කරන්නෙ block එකට මහන එක.. ඒ වගේ ෆොන් වලට චයිනා.. හැබැයි චීනෙ පොඩි පොඩි කර්මාන්ත හැටියට ඔය අනාත නමක් ගමක් නැති ෆොන් කැලි එලියට එන්නෙ හරි design එකක් technology නැතුව.. ඒකයි එව්වා බාල බඩු වෙන්නෙ..

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CPU එක අනුව...ඔය nokia sony.ඔහොම ගිහිල්ල.............. ඒවා Brandad...Philps වගේ කොම්පැනි ෆෝන් හදනවා චයිනා ෆෝන් වල එන චිප් සෙට් එකම දාලා එත් ඒවා brandad... ඊට පස්සේ bird,do,micromax................ ඒවා මොන රටේ හැදුවත් චයිනා හැටියට ගණන් ගන්නේ..ඉන්දියා, UAE, හදන ඒවාට වඩා චයිනා හදන ඒවා හොදයි බන්.
    ඔතන හදන් රට නෙමෙයි බලන්න ඔනා මචන්.. technology එක තියන රට.. දැන් nokia ෆොන් හදනවා ඉන්දියාවේ ඒත් එක සම්පුර්න ලාබ කම්කරු සේවය නිසා සිදු වෙන දෙයක්.. වැඩි ඉල්ලුමක් තියන ගනන් අඩු ෆොන් විතරයි nokia සමාගම ඉන්දියාවෙ හදන්නෙ.. එක smartphone එකක්වත් හදන්නෙ නැ.. ඒ හැම මිනිස්සුම හැඩ ගැහිලා තියෙන්නෙ made in USA, Japan, England Finland වගේ රටවල් වලට.. ඒකෙ වැරැද්දකුත් නැ.. Apple උනත් චීනෙ හදලා චීනෙ විකුනන බඩුවට වඩා quality එක වැඩ්යි apple චිනෙ හදලා ඇමෙරිකාවෙ විකුනන එක.. ඒක ෆොන් දෙක අතට ගත්තම කියන්න පුලුවන් තරමට වෙනස්..
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ලංකාවෙ බුද්ධිමත ජනතාව

    බාල බඩු හදුන්වන වචනය = චයිනා බඩු
    ඉතිං
    බාල ජංගම දුරකතන = චයිනා ෆෝන් :D
    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol: