ඔව් එහෙම කේස් එකක් නම් තියෙනවා, චීනෙ දහජරා කම්පැනියකට දෙයි කන්ට්‍රැක්ට් එක. එක්කො හැමදාම කැඩි කැඩි තියෙයි නැත්නම් එකපාර චකබ්ලාස්ට් වෙලා යයි. සෝවියට් සිස්ටම් එකයි ලංකාවෙ සිස්ටම් එකයි වැඩි වෙනසක් නැති නිසා ඔහොම දෙයක් වෙන්න ඉඩ තියෙනවා.මේ දෙක තමා බන් ප්‍රශ්නේ.
චර්නොබෙල් කෙස් එක අවේ එකේ සුපිරින්ටන්ඩ් ගේ ලොකු සින් එක නිසා
ලංකාවේ රිසක් එක ඕක ලාබෙට කරන්න යන එක.
කොමිස් නිසා දෙන්නේ චෝර පොට් එකකට. වැඩ කරන්න දාන්නේ අදුරන උන්
බඩුම තමා
අද මම බැලුවා තව Anatoly Dyatlovගෙ ඉන්ටවිව් එකක්. 95 පොර මැරෙන්න පොඩ්ඩ කාලෙකට කලින් රෙකෝඩ් කරල තියෙන්නේ. HBO සීරීස් එකේ පොරව තනිකර villain කෙනෙක් කරල තිබ්බට එහෙම චරිතයක් නෙමෙයිලු. ඌ කියන්නෙ ටෙස්ට් එක නිසාම නෙමෙයි, මේ රිඇක්ටර් එකේ දුර්වලකම් ඔපරේටර්ලගෙන් හංගපු සෝවියට් පාලන තන්ත්‍රයෙ වරද නිසයි මේක වුනේ කියල.

