මෙහෙම කතාවකුත් තියෙනව.......... නිකොලා ටෙස්ලගෙ නිපැයුම් සහ අනාගත පරීක්ෂන එයාගෙ මරනින් පස්සෙ ඇමරිකාවටත්..ජපානයටත්..සෝවියට් දේශයටත් බෙදිල ගිහින් තියෙනවා.....
ඔය ඇන්ටනා සෙට් එක අර කියපු කාලගුණය පාලනය කරණ සිස්ටම් එකේම වෙන්න පුලුවං.... මොකද ටෙස්ලගෙ එක පරීක්ෂනයක් තියෙනවා අයනගෝලය පාලනය කරන්න හදපු....
ඔය පරීක්ෂන වෙන අය අතට යන එක වලක්වන්න තමයිලු ඇමරිකාව ජපානෙ හිරෝෂිමා ... නගසාකි යන නගර වලට බෝම්බ අතෑරියෙත් මොකද ඒ නගර දෙකේ ටෙස්ලගෙ පරීක්ෂන ආපහු නිපදවන්න හදපු විද්‍යාගාර දෙකක් තිබුන කියල තමා සඳහන...
සුපිරි පෝස්ට් එකක්...... රෙප් දුන්නෙමි.... +++