චර්නොබිල් 2 - Russian Woodpecker

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ayi ban ithin mekata charnobil 2 kiyanne? anika machan mekata reciver ekak mokatada?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    rep added

    read this also......may helpful for you guys..

    http://vidura-weerasinghe.blogspot.com/2013/08/1.html
    thanks machan

    rep added

    ayi ban ithin mekata charnobil 2 kiyanne? anika machan mekata reciver ekak mokatada?
    charnobil 2 kiyanne charnobil area eke thiyana hinda wendaa thi mekath ara wagema close karala ne

    machan meka radar system ekak ne transmeter ekak and receiver ekak thiyenne ekai
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙහෙම කතාවකුත් තියෙනව.......... නිකොලා ටෙස්ලගෙ නිපැයුම් සහ අනාගත පරීක්ෂන එයාගෙ මරනින් පස්සෙ ඇමරිකාවටත්..ජපානයටත්..සෝවියට් දේශයටත් බෙදිල ගිහින් තියෙනවා.....

    ඔය ඇන්ටනා සෙට් එක අර කියපු කාලගුණය පාලනය කරණ සිස්ටම් එකේම වෙන්න පුලුවං.... මොකද ටෙස්ලගෙ එක පරීක්ෂනයක් තියෙනවා අයනගෝලය පාලනය කරන්න හදපු....

    ඔය පරීක්ෂන වෙන අය අතට යන එක වලක්වන්න තමයිලු ඇමරිකාව ජපානෙ හිරෝෂිමා ... නගසාකි යන නගර වලට බෝම්බ අතෑරියෙත් මොකද ඒ නගර දෙකේ ටෙස්ලගෙ පරීක්ෂන ආපහු නිපදවන්න හදපු විද්‍යාගාර දෙකක් තිබුන කියල තමා සඳහන...

    සුපිරි පෝස්ට් එකක්...... රෙප් දුන්නෙමි.... +++ :)
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සොයන්නා;17104768 said:
    මෙහෙම කතාවකුත් තියෙනව.......... නිකොලා ටෙස්ලගෙ නිපැයුම් සහ අනාගත පරීක්ෂන එයාගෙ මරනින් පස්සෙ ඇමරිකාවටත්..ජපානයටත්..සෝවියට් දේශයටත් බෙදිල ගිහින් තියෙනවා.....

    ඔය ඇන්ටනා සෙට් එක අර කියපු කාලගුණය පාලනය කරණ සිස්ටම් එකේම වෙන්න පුලුවං.... මොකද ටෙස්ලගෙ එක පරීක්ෂනයක් තියෙනවා අයනගෝලය පාලනය කරන්න හදපු....

    ඔය පරීක්ෂන වෙන අය අතට යන එක වලක්වන්න තමයිලු ඇමරිකාව ජපානෙ හිරෝෂිමා ... නගසාකි යන නගර වලට බෝම්බ අතෑරියෙත් මොකද ඒ නගර දෙකේ ටෙස්ලගෙ පරීක්ෂන ආපහු නිපදවන්න හදපු විද්‍යාගාර දෙකක් තිබුන කියල තමා සඳහන...

    සුපිරි පෝස්ට් එකක්...... රෙප් දුන්නෙමි.... +++ :)
    ඔව් මචන් එහෙමත් කියනවා රුසියන්කාරයොත් ලේසි නැ නේ උනුත් අමුතු වැඩනේ කරන්නේ