බදින්න කලින් ඉතින් දෙතුන් සැරයක් පැදපන්...
Save
උඹ කියන්නෙ බඳින්න තෝරගත්තු කෙනත් එක්ක, බඳින්න කලින් කරන්න වගේ දෙයක්නෙ??? ඒම නෙමෙයි බන්, කිසිම බැඳීමක් නැතුව ෆ්රී එකේ කරද්දියි ඒ වයස විඳින්න පුලුවන්. බැඳල ආදරෙත් එක්ක විඳින එක වෙනම එකක්, අර වගේ කිසිම බැඳීමක් නැතුව කරන එක වෙනම දෙයක්.
බඳින එකත් එක්ක කලින් කරන්න බැරි, එතකොට මම බඳිනව කියල පොරොන්ඳුවෙලා, විස්වාසෙට එන නිසා මම ඒක බඳින්නම එපැයි. එතකොට නිදහසේ ලව් කරන්න බෑ....
