3 දෙනාටම ටැලට් එක තියෙනවා බන්...බොරුවට පුම්බපු කතා නන් වැඩක් නෑ..ඔය සෙට් එකම යක්කපුත්තු බොරුවට පුම්බපු අය ඉතින් පැවැත්මක් නැ ...
Last edited:
3 දෙනාටම ටැලට් එක තියෙනවා බන්...බොරුවට පුම්බපු කතා නන් වැඩක් නෑ..ඔය සෙට් එකම යක්කපුත්තු බොරුවට පුම්බපු අය ඉතින් පැවැත්මක් නැ ...

Ravi jay drill team eketh nanedaරවි ජේත් චරිතගෙන් අයින් වෙලාද
nadagama carima adu kule ekak. Kello status dannema "nadagama ohhh my life it's always fuck me ....." wage seen dakkamath epa wenawa gon besikayonaadagamada mkakda adu kule eka karana kariya tama amda. dunna shot eka.![]()
ow bnRavi jay drill team eketh naneda
nadagama carima adu kule ekak. Kello status dannema "nadagama ohhh my life it's always fuck me ....." wage seen dakkamath epa wenawa gon besikayo
bima idagena mokakda huttak karanwaචරිත අතලගේ බං උගේ සිංදු වල stem files පවා internet එකට දානවා. මාත් එව්වා analyze කරලා ගොඩක් දේවල් ඉගෙනගත්තා. අනිත් එක එව්වා remix කරන්න පවා පොර අපිට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. උබලට නිකං චරිත හෙන කුහකයි වගේ පෙනුනට ඇත්තටම බං ඌ ලංකාවේ Music Producers ල වෙනුවෙන් ඇත්ත කතා කරන්න බය නොවුනු සිරා ඩයල් එකක්. ලංකාවෙ music industry එක කියන්නේ පට්ටම අවුල් තැනක්. Music Producers , Lyricist ල, Instrumentalists ල කියන්නේ නිකං Singers ල යටතේ වැඩ කරන සේවකයෝ ගානට දාලා තියෙන්නේ. අනික ලංකාවේ TV channel හිතං ඉන්නෙත් උං නැත්තං Musicians ලට පැවැත්මක් නෑ කියලා. Music Production කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ට කරන්න හරියන වැඩක් නෙමෙයි. ඒකයි මාත් ආතල් එකට Music Produce කරපු වැඩ ටික පවා නැවැත්තුවේ. දර්ශන රුවන් දිසානායක මීට කලින් ඔය සම්බන්ධව කතා කරන්න ගිහින් පොරට අන්තිමට හෙනම upset සීන් එකක් වුනා.