******චරිත 100 ක් එකම සිතුවමක*****ohhhhhh

harsha.perera

Well-known member
  • 4-රැසියානු විප්ලවෙ පියා ලෙනින්
    5-
    9-බුස් ලි
    14- චේ ගුවේරා
    15- ෆිදෙල් කස්තෝ
    17- යසර් අර්පත්
    21- ජෝජ් w බුස්
    18-ජුලියස් සිසර්
    50- චාල්ස් කුමාරයද මන්ද ඒ වගේ :rolleyes:
    61- ඇඩෝෆි හිටිලර්
    63-සදාම් හුසේන්
    69-රැසියානු නායක ජෝසෆ් ස්ටාලින්
    72 වින්ස්ටන් චර්චිල්ද මන්ද( 50%)
    73-ඒබහමි ලින්කන් ඇමරිකාවේ ජනාධිපතිතුමා
    74-චින විප්ලවෙ පියා මාවෝ සේතුන්
    75-චාර්ලි චැපිලින්
    82-දෙවෙනි එලිසබෙක් රැජිනද මන්ද :rolleyes:
    93-අපේ රැසියවේ අගමැතිතුමා විලැඩමිර් පුටින් :yes::)
    96-සර් අයිසැක් නිවුටන්
    96- මහත්මා ගාන්ධි (ඇදුමේ පාට තමයි හරි නැත්තෙ)

    දන්න ටික ලුයුව අඩු පාඩු ඇති සමහර විට :rolleyes:
    30 - පේලෙ
    88 - කාල් ලුවිස්
    90 - මයික් ටයිසන්
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    5sur5.gif


    You must spread some Reputation around before giving it to blacktulip again