චරිත_තුනක් ටෙලිනාට්‍ය DVD

malakamahesh

Member
Mar 20, 2010
155
9
0
thiyenawa.up karannam;)

මෙ ටෙලිඩ්‍රාමා එකේ, හදේ කොතනද.. කියල සින්දුවක් තියෙනවා ඉන්ද්‍රානි පෙරේරා කියන.. එක විතරක් හරි අප්ලොඩ් කරපන්.. ලොකු පිනක් ... ගොඩ කලයක් තිස්සෙ හොය හොය හිටියෙ.. මියුසික් කලනි පෙරේරාගෙ..
 

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
අනේ අම්මියෝ රොම්බ තෑන්ක්ස් රොම්බ තෑන්ක්ස් කිව්වා:D.රෙප් දෙන්ඩ බෑලු:(
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Ela Ela

    බොහෝම පිං මචෝ............

    තිර-රචනයට උපරිම සාධාරනයක් ඉටුකල රංගනය හා පසුබිම් සැකසුම සහිතවූ ශ්‍රි ලාංකික ටෙලිනාට්යය...........................:yes::yes::yes::yes: