අඹ_යහළුවෝ DVD Rip

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    mama bagathtu serama film tika nathi una.. katada puluwan . amba yaluwo eka ayeth upload karannna.. :D
     

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    අනේ මේ link එකක් වත් වැඩ කරන්නේ නෑනේ :(:( :no::no:

    2z3p54p.png


    chy6t.png


    chy6t.jpg



    කාටද පුළුවන් වැඩ කරන LINK එකක් දෙන්න :confused::confused:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තෑන්ක්ස් මචං..
    මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
    මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
    ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..

    :yes::yes::yes:

    මට ඔනේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයි චරිත තුනක් ටෙලිනාට්‍යයි.තියෙන එකක් දීපන්කෝ.:(:(:(

    ow ban math a dekata asai...
    rupavahiniyen ganna puluwanda ban?


    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝරලේමහත්තයා;12067320 said:
    images.jpg
    :D:D:D:D:D:D:D:D:D
    Downloaded within 20 min ,good quality thank you once again........

    yako 20 mins..
    :shocked::shocked::shocked::shocked:
    umba download kalada rupavahiniyata gihin dvd eka aran awada?
     

    janthuefac

    Junior member
  • Sep 27, 2012
    72
    13
    8
    machan, link ekakwath weda karanne nene....youtube eke tiyena video ekat quality madi...pls help me to download good quality one...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෑන්ක්ස් මචං..
    මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
    මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
    ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..
    කඩුල්ල බලලා තියෙනවද? ඒක තමයි ටොප් එක.එතකොට රන් කහවනු එකත් හොඳයි.
    මගේ ගාව මේවා ඇති. පස්සේ අප්ලෝඩ් කරන්නම්.