Thoda manda tag eka daapu awalama 
ai danuth commet ekak demme aparadene...මමත් එළකිරි එකෙ පරණ මෙම්බර් කෙනෙක්.වැඩිය පොස්ට් දාන්නේ නැති උනාට ගොඩක් ත්‍රෙඩ් කියවනවා.ඕනෑම සයිට් එකක් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.හරිය අර සමාජයේ ජෙනරේෂන් ගැප් එක වගේ.එත් සයිට් එක තාම රන් වෙනවා.කට්ටිය යනවා එනවා.එක ලොකු දෙයක්.
මම මේකට වඩා වැඩිය ගියේ ක්ලබ් එල්කේ එකට.එත් කාලයත් එක්ක එක වැහිලා ගියා,හොඳ මෙම්බර්ස්ල බෑන් උනා.
ඒක එළකිරි එකට වෙන්න දෙන්න එපා.
එළකිරි

අම්මෝ කට්ටියගෙ සද්ද ගොඩායි .. රිප්ලයි කරන භාෂාවෙන්ම පේනවා කට්ටියගෙ ඔන්ලයින් හැසිරීම .. අවුරුදු 4ක් එළකිරි විතරක් නෙවෙයි ගොඩක් දුරට අනෙත් කිසිම සයිට් එකකට යන්න පහසුකමක් තිබුනෙ නැති නිසා තමයි එන්න බැරි උනේ. මොකද ඒ කාලෙ පොදු සේවාවකින් තමයි ලොග් උනේ. තමන්ටම කියල ලැපක් ඩොන්ගලයක් ගත්තට පස්සෙ තමයි මේ පැත්ත බලන්න හිතුනෙ. කොහොම උනත් කට්ටියට මේ විදිය හොදයි නම් ප්‍රශ්ණයක් නෑ ...