චාටර් චාටර් ,කැ*ම කෝඩේ මේ ටිකෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කිසි වැඩක් කරන්න හිතෙන්නෙ නෑ බන්.උදේ වැඩට එනකොට මිනිස්සු පෝලිමේ .අපේම මිනිස්සු නේද කියල හිතෙනවා මේ දුක් විදින්නේ.ඒක දැක්කම දවසම ස්ට්‍රෙස්.

    එලකිරි එකට ආවත් ඉන්ටනෙට් එකේ රව්මක් දැම්මත් එක්කො පෝලිම් වල ගහගෙන .පිහියෙන් ඇනලා.

    ඔන්ලයින් ආස දෙයක් බැලුවොත් තිබ්බ ගානට වඩා කීපගුනයක් වැඩී.

    වෙනදට දවසට ලන්ච් එක අරන් සිගර්ට් එකක් ගහගෙන ෆිල්ම් එකක් බලනවා ලන්ක්ච් ටයිම් එකේ.දැන් ඒකේ කිසිම ආතල් එකක් නෑ.දැන් දවසට 5-6
    වගේ පෙවෙනවා.සිගරට් ගනන් වැඩී කියන්න එපා.නැවකින් ටෝක් කරලා කාටුන් එකක් 5-6කට වගේ අරන් බෙදාගන්නවා.

    කිසිම දෙයක් කරන්න ආස හිතෙන්නෙ නෑ.අඩුම ගානේ මන් කැමති දෙයක් කරන්නවත් ආස හිතෙන්නෙ නෑ.

    ඕෆ් වෙලා ගෙදර එනකොටත් මග දිගට පෝලිම.වෙනදට කෙලින් කරන් ගෙදර යන්නෙ අද දෙන්නම් කියාගෙන.දැන් එහෙමවත් හිතෙන්නෙ නෑ.

    මුන් කෑවා අපිව.හීන මැරුවා.ආස දෙයක් ගන්න නෑ.ආස දෙයක් කන්න නෑ. අතේ සල්ලි තියනවා ආස දෙයක් ගන්න නෑ. කැරිම ලයිෆ් එකක් තියෙන්නෙ

    ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ.

    එපා වෙලා ඕයි මේ හුත්ත
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අඩුම ගානේ මන් කැමති දෙයක් කරන්නවත් ආස හිතෙන්නෙ නෑ.

    Oyata depression babah
     
    • Haha
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    hmm katada vote kare? guilty feeling ekak oya. depressed newe.
    මන් ගෝටට නම් ගැහුවේ නෑ.ඒක ශුවර් හැබැයි ඒ කිබුලෙක් හිටපු පක්ශෙකට ගැහුවේ
     
    • Wow
    Reactions: luk3r

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මුන් කෑවා අපිව.හීන මැරුවා.ආස දෙයක් ගන්න නෑ.ආස දෙයක් කන්න නෑ. අතේ සල්ලි තියනවා ආස දෙයක් ගන්න නෑ. කැරිම ලයිෆ් එකක් තියෙන්නෙ

    ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ.

    එපා වෙලා ඕයි මේ හුත්ත