බලාට පුලුවන් නම් කවදා හරි කියන්න, "මචං ඔය වැඩේ මම හරියට දන්නෙ නැහැ. පොඩ්ඩක් ඉදපන්. අපි එලකිරියට දාලා බලමු. ඔය සීන් එකට ඔස්තාර් ලා ඒකෙ ඉන්නවා. පොඩි සප් එකක් ඉල්ලලා බලමු. ඒකෙ ඉන්න උන් ඇත්තට ම එළකිරි උන්. ඕන උදව්වක් බොක්කෙන් ම කරලා දේවි", අන්න එදාට අපේ වෑයම සාර්ථකයි.
මම හිතන්නෙ උබලා ඔක්කොම මාත් එක්ක එකග වේවි.

උඹ හරි.. ඕවා දැන් ගොඩක් වෙලාවට නැවතිලා තියෙන්නෙ.. වැරදි දෙයක් සිද්ධ වුණොත් GT මහත්තයා ඒවා අයින් කරනවා.. ආගම් වලට අපහාස කරගන්න, බැනගන්න එවා දැන් ගොඩක් අඩුයි.. මේ සති කිහිපය තුළ එකක් දැක්කෙ නෑ මම නම්.. ආගමික ත්‍රේඩ් සියල්ල ඇඩ්මින් මහත්තයා ඕපන් ෆෝරම් එකට මාරු කරනවා.. ආගම් වලට කෙලගන්න එවුන් ඉන්නවා නම් උන්ට ඒකට ගිහින් කෙලගන්න පුළුවන්.. එහෙම නැති එවුන් ඉන්නවා නම් ආතල් එකේ ජොලියක් අරන් ඉන්න පුළුවන්.. ඒක එක එකාගෙ හැටි.. අපිට මිනිස්සු වෙනස් කරන්න බැහැ මචං..
දෙවනි එක තමයි 18+ කියන එක.. ඒ වචනය එක එක විදියට අර්ථ දක්වන්න පුළුවන්.. 18+ කියලා කියන්නෙ සෙක්ස් කියන දේට නෙමෙයි.. 18+ කියන්නෙ මේක වැඩිහිටියන්ට සුදුසු ලිපියක් කියන එකයි.. අපි උදාහරණයකට ගනිමු ඇක්සිඩන්ට් එකක් වෙන වීඩියෝවක් ඒක පොඩි එකෙක් බැලුවොත්, කෙල්ලෙක් බැලුවොත් මොකද වෙන්නෙ.. ෂොක් එකක් ඇතිවෙනවා නේද.. අන්න ඒ නිසයි අපේ කොල්ලො 18+ අය විතරක් බලන්න කියලා දාන්නෙ.. ඒ වගේම ශල්‍ය කර්මයක් කරන වීඩියෝ එකක් දැම්මොත් 18+ කියලා දානවා.. සෞඛය සම්බන්ධ සමහර ලිපි තියෙනවා 18+.. ඒපා පොඩි අයට වැදගත් වෙන්නෙ නැහැ..
සෙක්ස් පින්තූර මේකෙ දාන්න දෙන්නෙ නැහැ.. ඇඩ්මින් මහත්තයා ඒවා හැම එක්කම අයින් කරනවා.. එහෙම එකක් දැක්කොත් එයාට කියන්න උනත් පුළුවන්..
කලාවට අපි ගොඩක් බරයි.. ඒ නිසා නළු නිළියො, ගායකයො වගේ අයට අපි ගොඩක් ආදරේ කරනවා.. හැබැයි ලංකාවෙම නළු නිළියන්ට වැඩිය පිටරට අයට.. ඉන්දියාවෙ වෙන්න පුළුවන්, ඇමෙරිකාවෙ වෙන්න පුළුවන්.. වෙනත් රටක වෙන්න පුළුවන්.. හැබැයි එයාලගෙ සංස්තෘතිය අනුව එයාලා අඳින ඇදුම් පැළදුම් අපේ රටේ සංස්කෘතියට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.. ඒයාලාගෙ සමහර පිංතූර ටිකක් පුංචි අයට, කෙල්ලන්ට බලන්න අමාරුයි.. ඒක නිසා අපේ අය ඒකටත් දානවා 18+ කියලා.. මේකෙ එක පිංතූරයක් නැහැ කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න, කපල් එක්ක අහවල් වැඩේ කරන.. ඒවා මේවයි දාන්න දෙන්නෙ නැහැ..
ඔබතුමා 18+ කියන වචනය පටලවගෙන ඉන්නෙ.. 18+ කියලා කියන්නෙ අනතුරු ඇඟවීමක් වගේ දෙයක්.. ඒකෙන් කියවෙන්නෙ මේක වැඩිහිටියන්ට සුදුසු ලිපියක් යන්න..
--------------------------------
කෙටියෙන් කියනවා නම් මෙහෙමයි..
*ආගම් වලට විරුද්ධව කතා කරන අය ඉන්නවා නම් Open Forum එකට ගිහින් කතා කරන්න පුළුවන්.
* මිනිස්සු හිතන පතන විදිය වෙනස්. ඒක නිසා එයාලට ඕන විදියටයි එයාලා ජීවත් වෙන්නෙ. අපිට එයාලව වෙනස් කරන්න බැහැ.
*18+ කියන එකෙන් අදහස් කරන්නෙ සෙක්ස් කියන දේ නෙමෙයි. ඒක ඔයා වැරදියටයි වටහගෙන ඉන්නෙ.
*18+ බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් නොබල ඉන්න පුළුවන්, කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. මොකද අපිට බලපං කියලා කවුරුවත් තර්ජනය කරන්නෙ නැහැනෙ.
*සමහර අය 18+ කියන එක යොදාගන්නවා කට්ටිය ගෙන්වගන්න ත්‍රේඩ් එකට. ඒක එක්තරා මුලා කිරීමක්.

උඹේ කතාව ඇත්ත.මම නම් අහුවෙන හැම එකම කියෝලා බලනවා.
වලි වලට යන්නේ නැ.වැඩක් නැති දෙයක් නිසා.හැබැයි උඹ ඔය කිව්වට 18+ ඒවා උඹත් බලනවා නේද??
හා කියපන් බලන්න කවදාවත් ඕව බලන්නේ නැ කියල
![]()

ඒක තමයි බං මම අර බෙහෙත තිබ්බ ත්‍රෙඩ් එකටත් 18+ කියලා දැම්මෙ.. ඒ වගේම එහෙම දැම්මයි කියලා රෙපුත් කපලා[/SIZE]![]()