


උඹේ කතාව ඇත්ත.මම නම් අහුවෙන හැම එකම කියෝලා බලනවා.
වලි වලට යන්නේ නැ.වැඩක් නැති දෙයක් නිසා.හැබැයි උඹ ඔය කිව්වට 18+ ඒවා උඹත් බලනවා නේද??
හා කියපන් බලන්න කවදාවත් ඕව බලන්නේ නැ කියල
![]()











dAmn tRueඋඹ කියන කථාව ඈත්ත....ඒත් මෙහෙම දෙයක් තියෙනවා, මේ වගේ ඔන්ලයින් ෆෝරම් වල තමන්ගේ ඈත්ත නම් වලින් කවුරුවත් එන්නේ නෑති නිසාත් තමන්ගේ ස්වාදීනත්වයට හානියක් වෙන්නේ නෑති නිසාත් ඕන දෙයක් මේකේ දානවා...ඒක 18 + වෙන්න පුලුවන් එහෙම නෑතිනම් ආගම් වලට නිගරු කිරිමක් වෙන්න පුලුවන්..
18 + කියන දේවල එලකිරි 1 කොහොමත් නවත්වන්න බෑ...අර කිව්වා වගේ විවිද මානසික තත්ව තියෙන අයනේ ඉන්නේ..හිතෙනවනම් මේ ෆෝරම් 1ත් මානසික අසහන කාරයෝ හදන්න මොකක් හරි පිටුවහලක් දෙනවා කියලා 18 + දෑමිමෙන් ඒක වෑරදි...මොකද අන්ත‍්ර ජාලයේ 2/3 තියෙන්නේ ඔය වගේ වෑඩකට නෑති දෙවල් තමයි..හොදමදේ ඒ වගේ දේවලට අකමෑතිනම් නොබලා ඉන්න 1..එතකොට ත්‍රෙඩ් ටික පස්සට පස්සට යයි....
අනික අපිත් හෑගිම් දෑනිම් තියෙන මිනිස්සුනේ....ඔය වගේ දෙයක් බලලවත් සෑනසෙමු....තවම රහත් වෙලා නෑනේ කවුරුවත්![]()


Ela kollek neOya widihata Hithana Unta thamai ELAKIRI kollo kiyanne
(මේ ඉන්න ටිකේ තමන් දන්න දෙයක් වෙන මිනිහෙකුට කියල දීලා.. පුලුවන් උදව්වක් කරලා එලකිරිය උඩට ගනින්.
බලාට පුලුවන් නම් කවදා හරි කියන්න, "මචං ඔය වැඩේ මම හරියට දන්නෙ නැහැ. පොඩ්ඩක් ඉදපන්. අපි එලකිරියට දාලා බලමු. ඔය සීන් එකට ඔස්තාර් ලා ඒකෙ ඉන්නවා. පොඩි සප් එකක් ඉල්ලලා බලමු. ඒකෙ ඉන්න උන් ඇත්තට ම එළකිරි උන්. ඕන උදව්වක් බොක්කෙන් ම කරලා දේවි", අන්න එදාට අපේ වෑයම සාර්ථකයි)
Aniwa machan meka thamai wenna oni,danna deyak anunta kiya dila Apith deyak igena gannai mekata Enne




උබට චාටර් වගේ හිතෙනව නම්.. නෑවිත් ඉදහන්..


