චාටර් පික්මී ෆුඩ්ස්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ික්මී ෆුඩ් මහ ජරා ඕයි, මටත් ඔහොම සින් එකක් උනා 8 ට ඩිලිවරි ටයිම් කියලා දාපු එක 9.30 වෙනකනුත් ආවෙ නෑ. පස්සෙ එකෙක් අරගෙන ගෙනත් තිබ්බා. මන් 9.30 ඔෆ් වෙලා . ඌ නම් ඇහුවා සර් කොහෙද ඉන්නෙ ගෙනත් දෙන්නම් කියලා. සල්ලිත් කැපුනා කාර්ඩ් නිසා. වැස්සෙ ඌවත් රස්තියාදු කරන්න බැරි නිසා උටම තියාගන්න කිව්වා

    මෙහමයි බන් උබ වැස්ස වෙලාවක වගේ දැම්මා නම් ඉතින් රයිඩර්ස් ලා අඩුයි , එතකොට කොහොමත් ඩිලේ, අනිත් එක පික්මීෆුඩ් රයිඩර්ස්ලාට සලකිලි අඩුයි ලු.ඒක නිසා පික්මි ෆුඩ් අඩුයි .

    උබර්ඊට්ස් වල නම් එහම සෙට්වෙලා නෑ, එකම එක පාරක් කෙස් එකක් ගියා ඩ්‍ර්‍යිවරයා ඔර්ඩර් එක කම්ප්ලිට් කියලාදාලා මගදිම , කොල් සෙන්ටර් කොල් කරපු ගමන් ඒකට රෙස්පොන්ස් කලා...

    උබ ඩ්‍රයිවරයාට බැනපු එක නම් බොරුවැඩක් උගෙ වැරද්දක් නෑ නේ ඔයි, උට order එක assign උන වෙලාවේ ඉදලා පුලුවන් ඉක්මනටඌ ගෙනත්දුන්නා නේ .... system එකෙන් ඔර්ඩර් එක assign කරන්නේ නැතුව ඌ දිවැස් වලින් බලලා ගෙනත් දෙන්න යැ...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Eeye wattala restaurant ekakin mama order ekak damma. Eka rider kenek ne baara gaththe. Pickme notification enava thaama rider kenek ne kiyala. Order cancel karannath be. Passe 1 hour walatath wadiyen gihin order eka auto cancel welaa mata refund ekak aava. E vunaata eeta kalin order eka cancel karanna option ekak denna thibba.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    man Uber Eats dapu order 1k ganipu ekata mokakda case 1k wela u call karala kiwuwa sir mata enna ba kiyala.
    Riders lageth wagakimak thiyenawa customer ta call 1k dela kiyanna sir man order 1k cancel kara aye try karanna kiyala. danna tharamin Uber eats lage security wadi & ratings balanawa riders lage
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ික්මී ෆුඩ් මහ ජරා ඕයි, මටත් ඔහොම සින් එකක් උනා 8 ට ඩිලිවරි ටයිම් කියලා දාපු එක 9.30 වෙනකනුත් ආවෙ නෑ. පස්සෙ එකෙක් අරගෙන ගෙනත් තිබ්බා. මන් 9.30 ඔෆ් වෙලා . ඌ නම් ඇහුවා සර් කොහෙද ඉන්නෙ ගෙනත් දෙන්නම් කියලා. සල්ලිත් කැපුනා කාර්ඩ් නිසා. වැස්සෙ ඌවත් රස්තියාදු කරන්න බැරි නිසා උටම තියාගන්න කිව්වා

    මෙහමයි බන් උබ වැස්ස වෙලාවක වගේ දැම්මා නම් ඉතින් රයිඩර්ස් ලා අඩුයි , එතකොට කොහොමත් ඩිලේ, අනිත් එක පික්මීෆුඩ් රයිඩර්ස්ලාට සලකිලි අඩුයි ලු.ඒක නිසා පික්මි ෆුඩ් අඩුයි .

    උබර්ඊට්ස් වල නම් එහම සෙට්වෙලා නෑ, එකම එක පාරක් කෙස් එකක් ගියා ඩ්‍ර්‍යිවරයා ඔර්ඩර් එක කම්ප්ලිට් කියලාදාලා මගදිම , කොල් සෙන්ටර් කොල් කරපු ගමන් ඒකට රෙස්පොන්ස් කලා...

    උබ ඩ්‍රයිවරයාට බැනපු එක නම් බොරුවැඩක් උගෙ වැරද්දක් නෑ නේ ඔයි, උට order එක assign උන වෙලාවේ ඉදලා පුලුවන් ඉක්මනටඌ ගෙනත්දුන්නා නේ .... system එකෙන් ඔර්ඩර් එක assign කරන්නේ නැතුව ඌ දිවැස් වලින් බලලා ගෙනත් දෙන්න යැ...
    මචන් වෙන දවසක නම් කමක් නෑ..ගෙදර කෑ,ම උයලත් නෑ..අනික පොඩි එකාට කලින් කන්න ඕනෙ...ඔක්කොම තියපන්කො පැත්තකින්,අම්මගෙ උපන්දිනේ..නිකක් කඩේකින් ගෙනියන්නත් බෑ..අනික රයිඩස්ල 2න්නෙක්ම වැටිල තිබිල නැති උනා..උන් ගෙනියන්න බෑ කියන්න ඇති..උන්ට ලග ඒව තියෙන්න ඇති..මචන් සේවිස් එකක් ගන්න අපිට ඔය එක දෙයක් වත් අදාල නෑ නෙ නේද?? බැරි සර්විස් නොදී ඉන්න ඕනෙ... අනික උන්ගෙ කස්ටමර් සර්විස් එකා කියනව මට රයිඩර්ට කතා කරන්නලු.. ආපු රයිඩර් කියන්ව උගේ පෝන් එකවත් කස්ටමර් කෙයා උන් උස්සන් නෑලු...මල පනින් නැද්ද කියපන්කෝ....
     
    • Like
    Reactions: vito

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මෙතන නම් පලවෙනි වෑරෑද්ද උබේ.. ඔච්චර important event එකකට විනාඩි 40ක් විතරක් තියලා order එකක් දෑම්ම හම ඕක එන්නේ නෑ කියලා common sense තියෙන ඕන එකෙකුට තේරෙනවා.. අනිත් එක ඕක උබේ පලවෙනි experience එක. මම අවුරුදු 3ක් තිස්සේ pickme, uber, yogo පාවිචිචි කරනවා මම නම් ඔහොම වෙලා නෑ මොකද මම නම් සේරම කලින් ශෙඩුල් කරලා තියෙන නිසා.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ඊයෙ අම්මගෙ බර්ත් ඩේ එක..මම බිස්නස් වැඩකට එලියට ගියා.. ගෙදරට කියල ගියේ එනකොට කෑම ගේනවා කියල...පොඩි එකාට 7 වෙනකොට කන්න ඕනෙ.. කෑවත් නැතත් මූ 8 විතර වෙනකොට නිදිමතට ඇඳට වැටෙනවා..මම ගිය වැඩේ පරක්කුයි වගේ තෙරුන නිසා පික්මී එකෙන ඕඩර් එකක් දැම්ම 6.20ට විතර (මීට කලින් දාල නෑ,,මේ පලවෙනි එක) ටයිම් එක විනාඩි 45 ක් පෙන්නන තැනකින් ඕඩර් කරේ...ඇප් එකේ ඕඩර් එක ඇක්සෙප්ට් පෙන්නුවා..ටික වෙලාවකින් රෙඩි කියලත් වැ‍ටුන..ඉට ටික වෙලාවකට පස්සේ කොල්ලෙක්ගෙ පොටෝ එකකුත් යටින් වැ‍ටුන බයික් එකක් එක්ක..මම බලාගෙන ඉන්නව බඩු නෑ...ඉට ටික වෙලාවකට පස්සේ අරූ ඇප් එකෙන් මිසින්...තවත් ටික වෙලාවකට පස්සේ තව එකෙක් වැ‍ටුනා..මම ඌට කෝල් කරල ඇහුව ඔයාද ගේන්නේ කියල..මූ නෑ කියල තිබ්බා..දැන් වෙලාව 7.10 විතර වෙලා..දැන් මට මලේ මල..ගත්තා ඉස්සල්ලම රෙස්‍ටුරන් එකට..එතනින් කියපි රෙඩි කරල ගොඩක් වෙලා තවම ගන්න කෙනෙක් ආවෙ නෑ කියල.. ඊට පස්සේ ගත්ත කස්ටර් කෙයර් එකට උන්ගෙ..ඌ කියනව රයිඩර් කෙනෙක් ලග ඉන්නව නොම්බරේ දෙන්නම් කතාකරන්නලු..ඊට පස්සේ මම ඌට කුනුහරුපෙන් බැන්න..මොන හුත්තටද මම රයිඩට කෝල් කරන්නේ උබලගෙ රයිඩර්ට උබල කතා කරල එවනව කියල තියෙන වෙලාවට මේක එවපිය කියල..මූ ලයින් එක කට් කරා..මම වෙන රෙස්‍ටුරන්ට් එකකින් කෑම අරගෙන ගෙදර ගියා..8.10ට විතර ඇති..පොඩි එකා හරියට කෑවෙත් නෑ..මට මලේ මල..ටික වෙලාවකින් එකෙක් කෝල් කරල මට ඌ ඔන්ද වේ කියල...මම ඌට කියන්න ඕන ටික කියල කෑම ටික අරගෙන ගිහින් කා ගනිනි දැන් කියල බැන්නා...මූ නහයෙන් අඩාගෙන ආව.. මම දුප්පත් සර්,මට අතින් තමයි දෙන්න වෙන්න කියාගෙන...මම කිඋව ඔයාලගෙ කොම්පෙනිය එක්ක බලාගන්න කියල..මූ අඩාගෙනම ආව..මම ඌට කිවුව මම ඔයාට පස්සේ කෝල් කරන්නම් ඔයාට මොකක් හරි කරන්නම් කියල..
    ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..

    * උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..

    මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
    අදහසක් දීපල්ල
    (තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)

    Pickme Foods use karanna haduwath, eka set une na mata.eka hinda, Uber eats use karanawa.

    Riders la nathi welawata, delay ekak wenawa. habayi, eka app eke update wenawa. wadiyama delay wenawa nam, ekath pennanawa, hethuwath ekka.

    Anika, unge una delay ekata karana appology ekak widihata, apita voucher ekak denawa, ungen wechcha delay ekata.

    Man hithanne na, pickme eken ehema refund ekak dei kiyala.

    Ah, thawa deyak, kawadawath foods order karana kota COD nathuwa order karanna epa.

    ික්මී ෆුඩ් මහ ජරා ඕයි, මටත් ඔහොම සින් එකක් උනා 8 ට ඩිලිවරි ටයිම් කියලා දාපු එක 9.30 වෙනකනුත් ආවෙ නෑ. පස්සෙ එකෙක් අරගෙන ගෙනත් තිබ්බා. මන් 9.30 ඔෆ් වෙලා . ඌ නම් ඇහුවා සර් කොහෙද ඉන්නෙ ගෙනත් දෙන්නම් කියලා. සල්ලිත් කැපුනා කාර්ඩ් නිසා. වැස්සෙ ඌවත් රස්තියාදු කරන්න බැරි නිසා උටම තියාගන්න කිව්වා

    මෙහමයි බන් උබ වැස්ස වෙලාවක වගේ දැම්මා නම් ඉතින් රයිඩර්ස් ලා අඩුයි , එතකොට කොහොමත් ඩිලේ, අනිත් එක පික්මීෆුඩ් රයිඩර්ස්ලාට සලකිලි අඩුයි ලු.ඒක නිසා පික්මි ෆුඩ් අඩුයි .

    උබර්ඊට්ස් වල නම් එහම සෙට්වෙලා නෑ, එකම එක පාරක් කෙස් එකක් ගියා ඩ්‍ර්‍යිවරයා ඔර්ඩර් එක කම්ප්ලිට් කියලාදාලා මගදිම , කොල් සෙන්ටර් කොල් කරපු ගමන් ඒකට රෙස්පොන්ස් කලා...

    උබ ඩ්‍රයිවරයාට බැනපු එක නම් බොරුවැඩක් උගෙ වැරද්දක් නෑ නේ ඔයි, උට order එක assign උන වෙලාවේ ඉදලා පුලුවන් ඉක්මනටඌ ගෙනත්දුන්නා නේ .... system එකෙන් ඔර්ඩර් එක assign කරන්නේ නැතුව ඌ දිවැස් වලින් බලලා ගෙනත් දෙන්න යැ...
    Me kathawa aththa, rider ta banala wadak na ban, uuta eka assign una welawata thama uu eka pick karanna yanne. baninna ona, kalin accept karala apu nathi dennata. un thama, unge wasiyata accept karala, location pennapu gaman reject karala aththe. anthimata, ahaka yana shape dial ekak thama banum ahuwe, anika bad review ekai, food eke cost ekai yanneth e dial ekata. eka nam paw wadak macho.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Man nan awurudu ganaka idan card eken order karanne no problem case ekak una gaman ewelema refund enawa.ubala horowpathaneda inne?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Uber Eats nam shape,thama aulak wela na. eth Card Payment daddi bohoma parissamen danne, mokada rider karaya maga inna ekekta deela gyoth

    eka parak FB eke thibba Mcdonalds or BK eken dapu Burger meal ekaka, Drink eka missing wela, baladdi Rider karaya eka magadi beela :angry: Order eka awata passe balanna one, Uber eken gahapu Seal eka thiyanawada kiyala

    thambi passe giyata hoda wade

    ehema kiyannath ba bro, Lankawe pahugiya kale patan gaththa Product based startup walin hondama thanaka thiyana ekak, wada karanneth apema unne :)
     
    Last edited:
    • Haha
    Reactions: redux

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Driver monawa karannada ekata. E manussaya dawasema hamba karapu tika iwara wenna ethi. Contact no ekakwath thiyenawanam udawakwath karanna. Ammage birthday eka celebrate kara kiyala hithagena.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    Rider ට වත් සල්ලි දෙන්න තිබුණා . උගේ වැරද්දක් නැහැ නේ. ඌ ගේ දවසක මහන්සිය ඉවරයි . හැම වෙලාවෙම මනුසිකව හිතන්න
    මචන් මම රයිඩර්ට සල්ලි දෙනවා..මම උගේ නොම්බරේ ඉල්ලගත්ත..අනික මම ඔර්ඩර් එක දැම්මේ ගෙදරට නෙමේ,මම හිටිය තැනට....මට මුන්ගෙ මේ ආයතනය ගැන තියෙන තරහර මම කරන්න හිතාගත්තේ ඔක්කොම එවුන්ට මේක එපාම කරවන එක තමයි හොඳම වැඩේ,,එතකොට හරියට කරන්න පුලුවන් කොම්පැනි ඉස්සරහට එනව...ඒකෙ එකක් විදියට තමා ඌට තවම සල්ලි දුන්නේ නැත්තේ..සතියකින් පස්ස්සේ දෙන්ව..එතකොට උන්ට උනත් හිතන්න දෙයක් තියෙනව..අනික මේකට රෙජිස්ට්ර් වෙලා ඉන්න රෙස්‍ටුරන් වලටත් මේක තේරෙන්න ඕනෙ....රයිඩර් කෙනෙක් ආවෙම නැත්තං උන් ඒකෙ පාඩුව විඳගන්න ඕනෙ..අනික මුන්ගෙ කැරිම වඩේ තමා උන් ප්‍රශ්නයක් උනහම ඒක මැදිහත් වෙලා විසඳන් නැති එක....උබලම කරගනිල්ල වගේ උන් අපිට කරන්න වැඩ කියනව...මම ඊයෙ කස්ටමර් කෙයාර් එකේ එකාට කිඋව එහෙනම් මීට පස්සේ අවට ඉන්න රයිඩර්ලගෙ කන්ටැක්ට් නොම්බර ටික අපිට දීල තියන්න අපි කෙලින්ම එයාලට කෝල් කරල ගෙන්න ගන්නම් කියල..මූ මීක් නෑ..
     
    • Like
    Reactions: bundy123 and vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    මචන් මම රයිඩර්ට සල්ලි දෙනවා..මම උගේ නොම්බරේ ඉල්ලගත්ත..අනික මම ඔර්ඩර් එක දැම්මේ ගෙදරට නෙමේ,මම හිටිය තැනට....මට මුන්ගෙ මේ ආයතනය ගැන තියෙන තරහර මම කරන්න හිතාගත්තේ ඔක්කොම එවුන්ට මේක එපාම කරවන එක තමයි හොඳම වැඩේ,,එතකොට හරියට කරන්න පුලුවන් කොම්පැනි ඉස්සරහට එනව...ඒකෙ එකක් විදියට තමා ඌට තවම සල්ලි දුන්නේ නැත්තේ..සතියකින් පස්ස්සේ දෙන්ව..එතකොට උන්ට උනත් හිතන්න දෙයක් තියෙනව..අනික මේකට රෙජිස්ට්ර් වෙලා ඉන්න රෙස්‍ටුරන් වලටත් මේක තේරෙන්න ඕනෙ....රයිඩර් කෙනෙක් ආවෙම නැත්තං උන් ඒකෙ පාඩුව විඳගන්න ඕනෙ..අනික මුන්ගෙ කැරිම වඩේ තමා උන් ප්‍රශ්නයක් උනහම ඒක මැදිහත් වෙලා විසඳන් නැති එක....උබලම කරගනිල්ල වගේ උන් අපිට කරන්න වැඩ කියනව...මම ඊයෙ කස්ටමර් කෙයාර් එකේ එකාට කිඋව එහෙනම් මීට පස්සේ අවට ඉන්න රයිඩර්ලගෙ කන්ටැක්ට් නොම්බර ටික අපිට දීල තියන්න අපි කෙලින්ම එයාලට කෝල් කරල ගෙන්න ගන්නම් කියල..මූ මීක් නෑ..
    ඔව් එක ඇත්ත මචං ෆුඩ් කියන්නේ හරිම සංවේදී කාරණයක් . පොඩ්ඩ පරක්කු වෙච්ච ගමන් Customer ට තරහ යනවා එක සාමාන්‍යයයි . Pickme දෙකටම ඕනේ සල්ලි විතරයි . ඒ අතින් කොහොම උනත් PizzaHut එකේ Service එක හොදයි . විනාඩි 30ක් පරක්කු උණොත් Free Pizza එකක් Free 😛😛