චානක_වෙලගෙදර ලෝක වාර්තාවක් සමකරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චානක_වෙලගෙදර ලෝක වාර්තාවක් සමකරයි

    මේ වගේ අය WORLD CUP මැච් වලට ගත්තේ නැත්තේ ඇයි?:confused:

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර පන්දුවාර විස්සයි20 තරග ඉතිහාසයේ පන්දුවාර හතරකට අවම ලකුණු ප්‍රමාණයක් ලබාදීමට හිමි වාර්තාව සමකිරිමට සමත්ව තිබෙනවා.

    ඊයේ (05දා) ටැමිල් යූනියන් කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී වෙලගෙදර මෙම දක්ෂතාව දැක්වූවා.

    ඔහු පන්දුවාර හතරක් යොමුකර ලකුණු දෙකක් ලබාදී කඩුලු හතරක් දවාගැනීමට සමත්ව තිබෙනවා. එහිදී ඔහු නිලකුණු පන්දුවාර දෙකක් යැවීමටත් සමත්ව තිබෙනවා.

    ඒ අනුව ඔහු සමකරනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් පසුගිය වසරේදී පිහිටවනු ලැබූ වාර්තාවයි. ක්‍රිස් මොරිස් පන්දුවාර හතරකදී, ලකුණු දෙකක් ලබාදී කඩුලු දෙකක් ප්‍රතිවාදීන්ගෙන් ලබාගැනීමට සමත්වුණා. එසේම ඔහු නිලකුණු පන්දුවාර 3ක් යොමුකිරීමටත් සමත්ව තිබෙනවා.

    ADA



     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    moowa hitiya team eke.
    injured una kalayak pora.
    welagedara kiynne vaas recommend karapuma player kenek

    passe match wala moota waduna.
    eth mn hithnne tika kalayak gassewwa nm hadala gnna thibba moowa.
    bt dn nm porata 35k withara athi wayasa.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මිනිහ සෙල්ලම් කරනවට වැඩිය විවේක ගන්න එක තමයි කරේ.ඒ තරමට ඉන්ජරිස් තිබ්බ
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එළකිරි මැච් එකට ආව නම් අසම සම ලෝක වාර්තා වලට හිමිකම් කියන ක්‍රීඩකයන් හොයාගන්න තිබුන.. :growl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :yes::yes:
    anika eka spell ekakin kenek gena kiyanna be

    ඔව් බන්.දැක්කනේ දිමුත් චා උන හැටි.ටෙස්ට් මැච් එකක එකසිය පනහක් ගැහුවා කියල වර්ල්ඩ් කප් ස්කොඩ් එකට දාල උට දුන්න දස වද :growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    okun bn ohoma gahuwata international gihama pana baye gahanne
    chora wela enawa hamadaama

    ape coaching sytem eka aul ban... anika hoda domestic tournament ekak na:no::no: india, australia wage hoda domestic path ekak thibbanam one kenek wa hadala ganna puluwan
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල මචන්
    11.gif


    කප් එක කාගත්තා ඒකයි උනේ අන්තිමට අපි :(