චාන්ස් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    සිංහලු ජොබකට පැනගන්න චාන්ස් එකක් ලැබුනා:P:P:yes:

    මට කියහල්ලකො බන් A/L S3ක් තියාගෙන (ආර්ට් නෙවේ:dull:) ඇමතියෙක්ගෙ කනෙක්ෂන් එක්කින් පනින්න පුලුවන් ජොබ් මොනාද කියලා...:P
    සෙමි ගවර්මන්ට් හරි කමක් නෑ..
    පොසිෂන් එකත් කියහල්ලා

    මූලික දේ සැලරි අඩුම 85 - 90k වත් වෙන්න ඕනී:yes:

    ටෙලිකොම් නම් 75k වුනත් අවුලක් නෑ,

    Telecom
    CEB
    Petroleum
    Custom
    Harbour etc:- තව මොනාද තියෙන්නෙ ඔය ඕන එකක්:yes:

    හෙල්ප් මී සිංහලු:love:
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Degree thiyena untath gov job godak ewaye hambenne 45,50i.
    art degree walin unath apply karanna puluwan gov job walata 35,38i godak welawata

    :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබට වයස කීයද?
    එක්ස්පීරියන්ස් අවුරු 7ක් 8ක් වත් තියනවද?
    ඩිග්රි තියන උන්ටත් මුලින් 80 පන්නල හම්බෙන් නෑ

    ජොබකට පැනගන්න හම්බුනා කියන්නේ ඇමතියෙක්ගේ කනෙක්ෂන් එකක් සෙට්වුනා කියන එකද? එහෙම දාපං මුලින් කියවනකොට හිතෙන්නේ ජොබක් සෙට්වුනා වගේ :lol:
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Uba hithana padi nm oya sudusukam ekka laben na. Hodama de ubata hoda padiyak oane nisa airport security security panapan. A/l walin giyaki. Eth rayak dawalak nathuwa wada benifits nam bohomai. Ae arenna ithin waraya,petrolium th hodai.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Degree thiyena untath gov job godak ewaye hambenne 45,50i.
    art degree walin unath apply karanna puluwan gov job walata 35,38i godak welawata

    :(

    ඔව් මචන් ඒක ඇත්ත, ඒත් ඔය කනෙක්ෂන් වලින් පනින උන් හම්බානට පඩි ගන්නවනේ බන්..

    විදුලිබලෙත් 80+ ගන්න උන් ඉන්නව නේද ඒලෙවල් S3න් ගිහිම්:baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    S3 ක් තියාගෙන උබ ඔච්චර ලොකු සැලරි එකකට යන්න හිතං ඉන්නවා නම් බිස්නස් එකක් පටන් ගනින් :P

    නෑ මචන් සිරාවටම එහෙම පඩි ගන්න උන් ඉන්නවා බන්.. මම දන්න ගොඩක් උන් විදුලිබලේට ඒම පැන්නා.. පඩි 75, 80 හම්බවෙනව බන්..
    අර මනුකියවන්නො විදියට ඒම..

    උන් ඔක්කොම s3.

    ඒ නැතත් ඔය කනෙක්ෂන් වලින් පනින උන් පට්ට සැලරි ගන්නවනෙ බන්:dull:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    උබට වයස කීයද?
    එක්ස්පීරියන්ස් අවුරු 7ක් 8ක් වත් තියනවද?
    ඩිග්රි තියන උන්ටත් මුලින් 80 පන්නල හම්බෙන් නෑ

    ජොබකට පැනගන්න හම්බුනා කියන්නේ ඇමතියෙක්ගේ කනෙක්ෂන් එකක් සෙට්වුනා කියන එකද? එහෙම දාපං මුලින් කියවනකොට හිතෙන්නේ ජොබක් සෙට්වුනා වගේ :lol:

    ඔව් බන් කනෙක්ෂන් එකක් තමා.

    දැන් බලහන් ඕලෙවලුත් ෆේල්වෙලා ෆෝසස් ගිය එකා 65 , 70 පඩි ගන්නවා ඒ කාලෙ ඉදලම..

    ඒත් අපි ඒලෙවලුත් ගිහින් කැම්පසුත් ගිහින් එනකොට පඩිය 35, 40යි..

    රටේ හැටිද, අපේ වැරැද්දද බන්:baffled:

    අපි ආර්ථික අතින් ස්ථාවරයකට එන්න කලින් ඕලෙවල් ෆේල් වුන එකා හොඳ තැනක ඉන්නව.. ඒත් උන් මෝඩයි ඉතින්. කොච්චර හම්බකලත් නෑනේ බන්.

    කනෙක්ෂන් වලින් හොඳ පඩි වලට ගිය උන් ඉන්නවනෙ බන්:oo: නේද
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔව් මචන් ඒක ඇත්ත, ඒත් ඔය කනෙක්ෂන් වලින් පනින උන් හම්බානට පඩි ගන්නවනේ බන්..

    විදුලිබලෙත් 80+ ගන්න උන් ඉන්නව නේද ඒලෙවල් S3න් ගිහිම්:baffled:
    ehema connection walin giya kiyala salary wadi wenne na bn.

    Connection walin danawa kiyanne bohowita peon , driver, etc wage job.
    ehema nathuwa politics walin danne ithin directorsla wage ihala position walata.
    ehema yanna ithin uba politician kenekge relation kenek nam wage puluwan.

    electricity board, petroleum ekenam salary kohomath wadi, anith ewaye bohowita adui.
    ehema nathuwa wadiyen hambenna pagaawen thama.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Uba hithana padi nm oya sudusukam ekka laben na. Hodama de ubata hoda padiyak oane nisa airport security security panapan. A/l walin giyaki. Eth rayak dawalak nathuwa wada benifits nam bohomai. Ae arenna ithin waraya,petrolium th hodai.

    S3න් කනෙක්ෂන් හරහා ගිහිල්ල අඩුම 80k වත් ගන්න උන් නෑ කියලද කියන්නෙ බන්?

    CEB පැන්න හිටන් ගෙ ආණ්ඩුවේ අපේ කොල්ලො සෙට් එකක්.. දැන් 70+ ගන්නවනෙ බන්:baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    CGR eketh padi hoday kiyala ahala thiyeneva eth S3 tanam yanna puluvan veyda danne ne.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් බන් කනෙක්ෂන් එකක් තමා.

    දැන් බලහන් ඕලෙවලුත් ෆේල්වෙලා ෆෝසස් ගිය එකා 65 , 70 පඩි ගන්නවා ඒ කාලෙ ඉදලම..

    ඒත් අපි ඒලෙවලුත් ගිහින් කැම්පසුත් ගිහින් එනකොට පඩිය 35, 40යි..

    රටේ හැටිද, අපේ වැරැද්දද බන්:baffled:

    අපි ආර්ථික අතින් ස්ථාවරයකට එන්න කලින් ඕලෙවල් ෆේල් වුන එකා හොඳ තැනක ඉන්නව.. ඒත් උන් මෝඩයි ඉතින්. කොච්චර හම්බකලත් නෑනේ බන්.

    කනෙක්ෂන් වලින් හොඳ පඩි වලට ගිය උන් ඉන්නවනෙ බන්:oo: නේද

    උබට කව්ද කියන්නේ බං සාමාන්‍ය සෙබල ගියපු අමිඑකේ කොල්ලෙක් 65ක් 75ක් ගන්නව කියලා
    අඩුම කැප්ටන් කෙනෙක් වෙන්න ඔනි 70වක් විතර ගන්න. අපේ තාත්තා සාජන් මේජ ඉඳලත් 30හක්ද 40ක්ද කොහෙද හමුබුනේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔව් බන් කනෙක්ෂන් එකක් තමා.

    දැන් බලහන් ඕලෙවලුත් ෆේල්වෙලා ෆෝසස් ගිය එකා 65 , 70 පඩි ගන්නවා ඒ කාලෙ ඉදලම..

    ඒත් අපි ඒලෙවලුත් ගිහින් කැම්පසුත් ගිහින් එනකොට පඩිය 35, 40යි..

    රටේ හැටිද, අපේ වැරැද්දද බන්:baffled:

    අපි ආර්ථික අතින් ස්ථාවරයකට එන්න කලින් ඕලෙවල් ෆේල් වුන එකා හොඳ තැනක ඉන්නව.. ඒත් උන් මෝඩයි ඉතින්. කොච්චර හම්බකලත් නෑනේ බන්.

    කනෙක්ෂන් වලින් හොඳ පඩි වලට ගිය උන් ඉන්නවනෙ බන්:oo: නේද

    අපේ වැරැද්ද බං.

    දැන් බලපන් උඹ උනත් S3 ක් තියන් 85 ක ජොබ් එකක් හොයනවා. සුදුසුකම් තියන නිසාද? නෑ. ඇමතියෙක් ගේ කනෙක්ෂන් එකක් තියන නිසා
    රටේ වැරැද්ද නෙවේ. උඹල ගේ වැරැද්ද. උඹල හොර වැඩ කරකර රටේ හැටි රටට කෙලවෙලා ගානවා. hypocrisy
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ එහෙම පුළුවන් නම් මාරයි නේ බන්
    එස් 3ක් තියාන 80ක ජොබ් එකකට යන්න මේක උඹයැයි අප්පගේ රටෙයි

    උඹට යන්න පුළුළුන් කළමනාකරණ සහකාර
    ඒත් 30 40 අතරේ.

    ලාභ ලබන සංස්ථා වල නම් 40 - 50 අතරෙ යන්න පුළුවන්. තව + ඕටි තියෙනවා. අන්න එහෙම 60 - 70 ක් හොයා ගන්න පුළුවන් වෙයි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිංහලු ජොබකට පැනගන්න චාන්ස් එකක් ලැබුනා:P:P:yes:

    මට කියහල්ලකො බන් A/L S3ක් තියාගෙන (ආර්ට් නෙවේ:dull:) ඇමතියෙක්ගෙ කනෙක්ෂන් එක්කින් පනින්න පුලුවන් ජොබ් මොනාද කියලා...:P
    සෙමි ගවර්මන්ට් හරි කමක් නෑ..
    පොසිෂන් එකත් කියහල්ලා

    මූලික දේ සැලරි අඩුම 85 - 90k වත් වෙන්න ඕනී:yes:

    ටෙලිකොම් නම් 75k වුනත් අවුලක් නෑ,

    Telecom
    CEB
    Petroleum
    Custom
    Harbour etc:- තව මොනාද තියෙන්නෙ ඔය ඕන එකක්:yes:

    හෙල්ප් මී සිංහලු:love:

    එකෙන්ම යමන් ගෙදර වාත වෙ වේඉ ඉන්නේ නැතුව :D:D:love:. උබ මාර ෆැන්ටසියක ජීවත්වෙන පිංගුත්තර ඩයල් එකක් වගේ. මචන් චාන්ස් එකක් තියෙනවානම් යන්න. හැබැයි ඔය දේශපාලනෙන් ඇතුලට රිගෝන උන්ට අනාගතයක් නැහැ. ඔහේ කොරිඩො දිගේ ඇවිද ඇවිද. වෘතීය සමිතිවල ටැග් ගැහි ගැහි ඉන්න තමා තියෙන්නේ. සමහර විට ඉදගන්න මේසයක් පුටුවක් පවා හම්බෙන්නේ නැහැ.:baffled::baffled::baffled:

    ලැබුණු අවස්ථාව ප්‍රයොජනයට ගැනීම :D:love:- 30 -40 කට හරි කමක් නැහැ යන්න. අනික අපි කියන තැනට නෙමෙයි තමුන්ගේ හැකියවෙන් උඩට යන්න පුලුවන් වෙයි කියල හිතෙන තැනකට අයදුම් කරන්න.ගිහින් මුල් මාසෙ ඉදන් සති අන්තේ හොදට ඉගන ගන්න . උපාදියක් / ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් ටිකක් එකතුකරගනින්:D. උබට තෙරෙයි ආයතනයක් ඇතුලේ උඩට යනවානම් ඉගනීම කොච්චර වටිනවද කියලා. අනික ඇතුලේ ලොකු පුටුවල ඉන්න අය කැපිල්ල. :baffled::P

    ඔයා ඔය උඩ දාලා තියෙන ආයතන වල වැටුප සාමන්‍ය ආයතනයකට වඩා ටිකක් වැඩී :D. එකේ වාසිය අරන් පන්දමෙන් නැතුව ගොඩයන විදිහට දෙයක් ඉගන ගනින්. එතකොට කාරවත් උබව හොලවන්න නැබැ.:D

    ප්‍රශ්ණයෙන් පලායාම- උබට හිතෙන්න පුලුවන් මොන ලබ්බටද :dull:ඉගන ගන්නේ S 3ක් තියෙන එකේ කවදාහරි ව්‍යාපරිකයෙක් වෙනවා මෙවා ඔක්කොම අත එරලා ක්යලා:baffled:. එක හොදයි එත් ව්‍යාපරය හරියන්නත් ට්පුලුවන් / නොවෙන්නත් පුලුවන් . අනික කොලිෆයිඩ් වෙලා ව්‍යාපාරයකට අත ගැහුවොත් එකේ ස්ටේබල් ගතිය වැඩී.කොච්චර ප්‍රබල ව්‍යාපරිකයෙක් උනත් සල්ලි වලට ඔන දෙක් ගන්න පුලුව්න උනත්,මොන සෝබනේ දැම්මත් අනන්ත දැකලා ඇති නේ ලොකු වියාපරිකය කියන අය සමජයේ පජාත වෙන හැටි ඉගනීමෙන් සමජ තලය මැච් කරගන්න බැරි උනාම:rofl::baffled:.
     
    • Like
    Reactions: NaiRobi

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    මට කියහල්ලකො බන් A/L S3ක් තියාගෙන (ආර්ට් නෙවේ:dull:) ඇමතියෙක්ගෙ කනෙක්ෂන් එක්කින් පනින්න පුලුවන් ජොබ් මොනාද කියලා...
    ඒක ඉතින් තීරනය වෙන්නෙ ඇමතිගෙ හැකියාව අනුව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන රජයක් ආව ගමන් ඔහොම ගිය ගොඩක් උන් ගෙදර. මොකද හරියට උසස් පෙළවත් නෑ කියන්නේ. ඉතින් ඇතුලෙම පෙත්සමක් යනවා.