සිංහලු ජොබකට පැනගන්න චාන්ස් එකක් ලැබුනා

මට කියහල්ලකො බන් A/L S3ක් තියාගෙන (ආර්ට් නෙවේ
) ඇමතියෙක්ගෙ කනෙක්ෂන් එක්කින් පනින්න පුලුවන් ජොබ් මොනාද කියලා...
සෙමි ගවර්මන්ට් හරි කමක් නෑ..
පොසිෂන් එකත් කියහල්ලා
මූලික දේ සැලරි අඩුම 85 - 90k වත් වෙන්න ඕනී
ටෙලිකොම් නම් 75k වුනත් අවුලක් නෑ,
Telecom
CEB
Petroleum
Custom
Harbour etc:- තව මොනාද තියෙන්නෙ ඔය ඕන එකක්
හෙල්ප් මී සිංහලු

Last edited:

නේද