අර චාපා කියන එකාගෙ වීඩියෝස් බලනවද උඹල? මම උගෙ වීඩියෝස් බැලුව ටික දවසක් මට ඌව එපාවුනා. ඌට මොනව උනත් ඉන්දු පැසිෆික් කුමන්ත්‍රනයක් ඒක. අර චමුදිතට අසූචි ගහපු කේස් එක ගැන ඌ වීඩියෝ එකක් කරල තිබුන. ඌ ඒකෙත් කියන්නෙ ඒක ඉන්දු පැසිෆික් කුමන්ත්‍රනයක් කියල පුදුම පිස්සෙක්.......

