Chamara wa pulsare tiyagena madamulane ekkan giye nadda

සිරාවටම බන්.ඇයි බන් සිංහලු චාමරව හයිප් කරන්නේ? පොරත් සාමාන්‍ය මට්ටමේ ගායකයෙක්නේ..![]()

Who ever wrote this has serious personality issuesදෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.
උපන්දා සිට මම නම් බහුතර ලාංකිකයන්ගෙන් දැකලා තියෙන්නේ එහෙම එකක්. ලංකාවේ කොළඹ පොෂ් ජනයාත් චාමර වීරසිංහගේ සින්දු අහනවයි කියන්නෙ... කොළඹ පොෂ් මිනිස්සුන්ව දැකලාවත් තියෙනවද? (දැන් බැනගෙන එයි හැබැයි)
උගත්කම නිසා හෝ කපටිකම නිසා යම් තැනකට ආපු නිසා කොළඹින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන කොළඹ ඉස්කෝල වලට ළමයි දාගත්තු අයට නෙමෙයි "කොළඹ පොෂ් මිනිස්සු" කියලා කියන්නේ. සුද්දාගේ වරමින් (ගොට්ටෙන් හෝ රොට්ටෙන්) කොළඹට සේන්දු වෙලා අවුරුදු ගානක් කොළඹ රජකරපු වෙනම සෙනඟක් ඉන්නවා. එයාලගේ පරම්පරාවෙන් එන අය තමයි කොළඹ උපන් පොෂ් මිනිස්සු. එයාලා එළි බහින්නේ රෑට විතරයි. ඒ එළිබහින්නෙත් චාමර වීරසිංහලාගේ සින්දු අහන්න නෙමෙයි. වෙන වැඩ වලට.
දැන් එවැන්නෝ හරිම අඩුයි. බාගයක් විතර රට හැර ගිහින්. අනිත් අය බංකොලොත් වෙලා හෝ කරලා (ලලිත් කොතලාවල, හැරී ජයවර්ධන ආදී...). මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි බං පොලිටික්ස්.
කොළඹට පිටින් ආපු අය හැමදාමත් පිටින් ආපු අයම තමයි. මමත් ඇතුළුව. එයාලට "කොළඹ පොෂ් මිනිස්සු" වෙන්න බෑ. ගතිගුණ වලින් පොෂ් මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි ගං ගතිය කොහෙන් හරි එළියට පනිනවා.
ලොකුම ලොකු ගණන් වැඩි වාහන වලින් බැහැලා පාරවල් වල කුණුහරුප කියාගන්නේ, කුණු හලලා දුවන්නේ, රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ, කුඩු විකුණන්නේ, කළු ව්‍යාපාර කරන්නේ 2005න් පස්සේ කොළඹට සේන්දු වුණු වෙනම සෙට් එකක්. ඒ අය කොළඹ උරුමකරුවෝ නෙමෙයි.
ඒකයි චාමර වීරසිංහගේ සින්දු අහන්නේ.
චාමර වීරසිංහ දක්ෂ ගායකයෙක්. ගමෙන් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හොරාගත්තු කොල්ලෙක්. ඒත් ඒ සින්දු ඇහුවේ කොළඹ උන් නම් නෙමෙයි. ගමෙන් කොළඹ ආපු උන් උන්ගෙ කාන්සිය නිවාගත්තේ ඒවා අහලා වෙන්න ඇති.
කොළඹ උරුමක්කාරයෝ සින්දු ඇහුවේ ජෙට්ලයිනර්ස්ලගෙන්, ඇමේසින් ග්‍රේස්ලගෙන්, වයිල්ඩ්ෆයර්ලගෙන්, මිස්ටිලගෙන්, ගාබේජ්ලගෙන්, ජිප්සීස්ලගෙන්, ස්ටිග්මාටලගෙන්, ටැන්ට්‍රම්ලගෙන්, පැරනොයිඩ් අර්ත්ලිංලගෙන්, වැගන් පාක්ලගෙන්, මූන්ස්ටෝන්ස්ලගෙන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්ලගෙන්, ලබම්බාස්ලගෙන්, ලා සිලෝනියන්ස්ලගෙන්...etc.
සන්ෆ්ලවර්ලා පවා ඒ දවස්වල ගයලා වයලා තියෙන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ තමයි එතකොට කොළඹ තත්වෙ (ඉංග්‍රීසි සින්දු ලොකුයි නෙමෙයි , ඉංග්‍රීසි සින්දු බැරිනම් කොළඹ වෙඩිමක්වත් ප්ලේ කරන්න බෑ බෑන්ඩ් එකකට, වත්තක හැර). එහෙම වුනේ කොළඹ පොෂ් ක්‍රවුඩ් එක එහෙම නිසා.
දැන් ලංකාවම වත්තක්. ඉංග්‍රීසි සින්දු කොච්චර දැනගත්තත් බෑන්ඩ් එකක් සිංහල සින්දු ගහනවමයි. ඒ තමයි දැන් කොළඹ ක්‍රවුඩ් එක. භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ! පටලගන්න එපෝ. මේ කියන්නෙ සංස්කෘති දෙකක් ගැන. දැන් කොළඹ පොෂ් නෑ, කොළඹ හද්දා ගොඩේ!
අපිත් කොළඹ එවුන් නෙමෙයි, මඟදී කොළඹ ආපු එවුන්. හැබැයි දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්න, ඉතිහාසයක් දන්නැති, දේශපාලන සාක්ෂරතාවයක් නැති ගං බෛයො නම් සාපයක්.
මගෙ රත්තරං මල්ලියේ, අහන එකක් අහන්නකො අනේ වද නොදී.
- අසංක හදිරම්පෑල.
ඒ ටිකට පතරංග හෑල්ලක් කියලා...දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.

නෑ ගෝටා වැලි දාල පුකේ ඇරපු පාර පොශ් උනුත් වියලි කලාපෙ උනා.කොළඹ මිට්ටො වෙනදා හෑලි/කොමෙන්ට්ස් වල නම් ලිව්වෙ,
චාමරලාට ඉන්නෙ වියලි කලාපේ ඕඩියන්ස් එකක් කියලා / අමුක ඩුමුක ඩයල්ස්
දැන් චාමර පොස් වෙලාද මිට්ටනි??
Ai eekata respect karanne ? Therenne nathi nisa ahanneමු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!
මු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!
Ai eekata respect karanne ? Therenne nathi nisa ahanne
දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.
උපන්දා සිට මම නම් බහුතර ලාංකිකයන්ගෙන් දැකලා තියෙන්නේ එහෙම එකක්. ලංකාවේ කොළඹ පොෂ් ජනයාත් චාමර වීරසිංහගේ සින්දු අහනවයි කියන්නෙ... කොළඹ පොෂ් මිනිස්සුන්ව දැකලාවත් තියෙනවද? (දැන් බැනගෙන එයි හැබැයි)
උගත්කම නිසා හෝ කපටිකම නිසා යම් තැනකට ආපු නිසා කොළඹින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන කොළඹ ඉස්කෝල වලට ළමයි දාගත්තු අයට නෙමෙයි "කොළඹ පොෂ් මිනිස්සු" කියලා කියන්නේ. සුද්දාගේ වරමින් (ගොට්ටෙන් හෝ රොට්ටෙන්) කොළඹට සේන්දු වෙලා අවුරුදු ගානක් කොළඹ රජකරපු වෙනම සෙනඟක් ඉන්නවා. එයාලගේ පරම්පරාවෙන් එන අය තමයි කොළඹ උපන් පොෂ් මිනිස්සු. එයාලා එළි බහින්නේ රෑට විතරයි. ඒ එළිබහින්නෙත් චාමර වීරසිංහලාගේ සින්දු අහන්න නෙමෙයි. වෙන වැඩ වලට.
දැන් එවැන්නෝ හරිම අඩුයි. බාගයක් විතර රට හැර ගිහින්. අනිත් අය බංකොලොත් වෙලා හෝ කරලා (ලලිත් කොතලාවල, හැරී ජයවර්ධන ආදී...). මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි බං පොලිටික්ස්.
කොළඹට පිටින් ආපු අය හැමදාමත් පිටින් ආපු අයම තමයි. මමත් ඇතුළුව. එයාලට "කොළඹ පොෂ් මිනිස්සු" වෙන්න බෑ. ගතිගුණ වලින් පොෂ් මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි ගං ගතිය කොහෙන් හරි එළියට පනිනවා.
ලොකුම ලොකු ගණන් වැඩි වාහන වලින් බැහැලා පාරවල් වල කුණුහරුප කියාගන්නේ, කුණු හලලා දුවන්නේ, රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ, කුඩු විකුණන්නේ, කළු ව්‍යාපාර කරන්නේ 2005න් පස්සේ කොළඹට සේන්දු වුණු වෙනම සෙට් එකක්. ඒ අය කොළඹ උරුමකරුවෝ නෙමෙයි.
ඒකයි චාමර වීරසිංහගේ සින්දු අහන්නේ.
චාමර වීරසිංහ දක්ෂ ගායකයෙක්. ගමෙන් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හොරාගත්තු කොල්ලෙක්. ඒත් ඒ සින්දු ඇහුවේ කොළඹ උන් නම් නෙමෙයි. ගමෙන් කොළඹ ආපු උන් උන්ගෙ කාන්සිය නිවාගත්තේ ඒවා අහලා වෙන්න ඇති.
කොළඹ උරුමක්කාරයෝ සින්දු ඇහුවේ ජෙට්ලයිනර්ස්ලගෙන්, ඇමේසින් ග්‍රේස්ලගෙන්, වයිල්ඩ්ෆයර්ලගෙන්, මිස්ටිලගෙන්, ගාබේජ්ලගෙන්, ජිප්සීස්ලගෙන්, ස්ටිග්මාටලගෙන්, ටැන්ට්‍රම්ලගෙන්, පැරනොයිඩ් අර්ත්ලිංලගෙන්, වැගන් පාක්ලගෙන්, මූන්ස්ටෝන්ස්ලගෙන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්ලගෙන්, ලබම්බාස්ලගෙන්, ලා සිලෝනියන්ස්ලගෙන්...etc.
සන්ෆ්ලවර්ලා පවා ඒ දවස්වල ගයලා වයලා තියෙන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ තමයි එතකොට කොළඹ තත්වෙ (ඉංග්‍රීසි සින්දු ලොකුයි නෙමෙයි , ඉංග්‍රීසි සින්දු බැරිනම් කොළඹ වෙඩිමක්වත් ප්ලේ කරන්න බෑ බෑන්ඩ් එකකට, වත්තක හැර). එහෙම වුනේ කොළඹ පොෂ් ක්‍රවුඩ් එක එහෙම නිසා.
දැන් ලංකාවම වත්තක්. ඉංග්‍රීසි සින්දු කොච්චර දැනගත්තත් බෑන්ඩ් එකක් සිංහල සින්දු ගහනවමයි. ඒ තමයි දැන් කොළඹ ක්‍රවුඩ් එක. භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ! පටලගන්න එපෝ. මේ කියන්නෙ සංස්කෘති දෙකක් ගැන. දැන් කොළඹ පොෂ් නෑ, කොළඹ හද්දා ගොඩේ!
අපිත් කොළඹ එවුන් නෙමෙයි, මඟදී කොළඹ ආපු එවුන්. හැබැයි දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්න, ඉතිහාසයක් දන්නැති, දේශපාලන සාක්ෂරතාවයක් නැති ගං බෛයො නම් සාපයක්.
මගෙ රත්තරං මල්ලියේ, අහන එකක් අහන්නකො අනේ වද නොදී.
- අසංක හදිරම්පෑල

මේක අදාල නෑ නේද? වැඩිවෙන්න ඕන එකෙක්ට පුලුවන්. උඹ කියන්නේ හැමදාම වෙනවා කියලද?රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ