චාමරගෙ crowd එක ♥️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඇයි බන් සිංහලු චාමරව හයිප් කරන්නේ? පොරත් සාමාන්‍ය මට්ටමේ ගායකයෙක්නේ.. 🙄
    සිරාවටම බන්.

    සංගීත වලට කොල්ලො එන්නෙ ආතල් ගන්න. රියල් ෆෑන්ස්ල බලාගන්න ඕනේ නම් අන්ජු අක්කගෙ ෆෑන්පේජ් එකට ජොයින් වෙන්න
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චාමරගෙ හොඳ සින්දු තියෙනවා.මේ සින්දුව නම් මට සෙට් නෑ.සිතින් විතරක්, හුම්මානේ, කුමුදු ලියේ, කිරින්ද, ඇතුගල වෙහෙර වඳින..ඒව පට්ට.
    හැබැයි පුතෝ දැන් නම් චාමරට සින්දු කියන්න බෑ. පිච් එක නම් ලොවෙත් නෑ. වචන ටික ඔහේ කියනව විතරයි. ඒකත් අමාරුවෙන්. හේතුව නම් දන්නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.

    උපන්දා සිට මම නම් බහුතර ලාංකිකයන්ගෙන් දැකලා තියෙන්නේ එහෙම එකක්. ලංකාවේ කොළඹ පොෂ් ජනයාත් චාමර වීරසිංහගේ සින්දු අහනවයි කියන්නෙ... කොළඹ පොෂ් මිනිස්සුන්ව දැකලාවත් තියෙනවද? (දැන් බැනගෙන එයි හැබැයි)

    උගත්කම නිසා හෝ කපටිකම නිසා යම් තැනකට ආපු නිසා කොළඹින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන කොළඹ ඉස්කෝල වලට ළමයි දාගත්තු අයට නෙමෙයි "කොළඹ පොෂ් මිනිස්සු" කියලා කියන්නේ. සුද්දාගේ වරමින් (ගොට්ටෙන් හෝ රොට්ටෙන්) කොළඹට සේන්දු වෙලා අවුරුදු ගානක් කොළඹ රජකරපු වෙනම සෙනඟක් ඉන්නවා. එයාලගේ පරම්පරාවෙන් එන අය තමයි කොළඹ උපන් පොෂ් මිනිස්සු. එයාලා එළි බහින්නේ රෑට විතරයි. ඒ එළිබහින්නෙත් චාමර වීරසිංහලාගේ සින්දු අහන්න නෙමෙයි. වෙන වැඩ වලට.

    දැන් එවැන්නෝ හරිම අඩුයි. බාගයක් විතර රට හැර ගිහින්. අනිත් අය බංකොලොත් වෙලා හෝ කරලා (ලලිත් කොතලාවල, හැරී ජයවර්ධන ආදී...). මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි බං පොලිටික්ස්.

    කොළඹට පිටින් ආපු අය හැමදාමත් පිටින් ආපු අයම තමයි. මමත් ඇතුළුව. එයාලට "කොළඹ පොෂ් මිනිස්සු" වෙන්න බෑ. ගතිගුණ වලින් පොෂ් මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි ගං ගතිය කොහෙන් හරි එළියට පනිනවා.

    ලොකුම ලොකු ගණන් වැඩි වාහන වලින් බැහැලා පාරවල් වල කුණුහරුප කියාගන්නේ, කුණු හලලා දුවන්නේ, රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ, කුඩු විකුණන්නේ, කළු ව්‍යාපාර කරන්නේ 2005න් පස්සේ කොළඹට සේන්දු වුණු වෙනම සෙට් එකක්. ඒ අය කොළඹ උරුමකරුවෝ නෙමෙයි.

    ඒකයි චාමර වීරසිංහගේ සින්දු අහන්නේ.

    චාමර වීරසිංහ දක්ෂ ගායකයෙක්. ගමෙන් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හොරාගත්තු කොල්ලෙක්. ඒත් ඒ සින්දු ඇහුවේ කොළඹ උන් නම් නෙමෙයි. ගමෙන් කොළඹ ආපු උන් උන්ගෙ කාන්සිය නිවාගත්තේ ඒවා අහලා වෙන්න ඇති.

    කොළඹ උරුමක්කාරයෝ සින්දු ඇහුවේ ජෙට්ලයිනර්ස්ලගෙන්, ඇමේසින් ග්‍රේස්ලගෙන්, වයිල්ඩ්ෆයර්ලගෙන්, මිස්ටිලගෙන්, ගාබේජ්ලගෙන්, ජිප්සීස්ලගෙන්, ස්ටිග්මාටලගෙන්, ටැන්ට්‍රම්ලගෙන්, පැරනොයිඩ් අර්ත්ලිංලගෙන්, වැගන් පාක්ලගෙන්, මූන්ස්ටෝන්ස්ලගෙන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්ලගෙන්, ලබම්බාස්ලගෙන්, ලා සිලෝනියන්ස්ලගෙන්...etc.

    සන්ෆ්ලවර්ලා පවා ඒ දවස්වල ගයලා වයලා තියෙන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ තමයි එතකොට කොළඹ තත්වෙ (ඉංග්‍රීසි සින්දු ලොකුයි නෙමෙයි , ඉංග්‍රීසි සින්දු බැරිනම් කොළඹ වෙඩිමක්වත් ප්ලේ කරන්න බෑ බෑන්ඩ් එකකට, වත්තක හැර). එහෙම වුනේ කොළඹ පොෂ් ක්‍රවුඩ් එක එහෙම නිසා.

    දැන් ලංකාවම වත්තක්. ඉංග්‍රීසි සින්දු කොච්චර දැනගත්තත් බෑන්ඩ් එකක් සිංහල සින්දු ගහනවමයි. ඒ තමයි දැන් කොළඹ ක්‍රවුඩ් එක. භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ! පටලගන්න එපෝ. මේ කියන්නෙ සංස්කෘති දෙකක් ගැන. දැන් කොළඹ පොෂ් නෑ, කොළඹ හද්දා ගොඩේ!

    අපිත් කොළඹ එවුන් නෙමෙයි, මඟදී කොළඹ ආපු එවුන්. හැබැයි දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්න, ඉතිහාසයක් දන්නැති, දේශපාලන සාක්ෂරතාවයක් නැති ගං බෛයො නම් සාපයක්.

    මගෙ රත්තරං මල්ලියේ, අහන එකක් අහන්නකො අනේ වද නොදී.

    - අසංක හදිරම්පෑල.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    Lil Wayne mokathe me bus sindu kiyanne:nerd:

    surprised look GIF
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මම මේ මේක අහන ගමන් කල්පනා කරේ
    මම චාමරගෙ හෙන ෆෑන් නෙමේ
    ඒත් මතකයන් ඔබේ සින්දුව ඔක්කොම වගේ මටත් පාඩන් කියහන්කො..

    මොකක් හරි ලිරික්ස් වල සීන් එකක් තියෙනව 🤔🤔
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.

    උපන්දා සිට මම නම් බහුතර ලාංකිකයන්ගෙන් දැකලා තියෙන්නේ එහෙම එකක්. ලංකාවේ කොළඹ පොෂ් ජනයාත් චාමර වීරසිංහගේ සින්දු අහනවයි කියන්නෙ... කොළඹ පොෂ් මිනිස්සුන්ව දැකලාවත් තියෙනවද? (දැන් බැනගෙන එයි හැබැයි)

    උගත්කම නිසා හෝ කපටිකම නිසා යම් තැනකට ආපු නිසා කොළඹින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන කොළඹ ඉස්කෝල වලට ළමයි දාගත්තු අයට නෙමෙයි "කොළඹ පොෂ් මිනිස්සු" කියලා කියන්නේ. සුද්දාගේ වරමින් (ගොට්ටෙන් හෝ රොට්ටෙන්) කොළඹට සේන්දු වෙලා අවුරුදු ගානක් කොළඹ රජකරපු වෙනම සෙනඟක් ඉන්නවා. එයාලගේ පරම්පරාවෙන් එන අය තමයි කොළඹ උපන් පොෂ් මිනිස්සු. එයාලා එළි බහින්නේ රෑට විතරයි. ඒ එළිබහින්නෙත් චාමර වීරසිංහලාගේ සින්දු අහන්න නෙමෙයි. වෙන වැඩ වලට.

    දැන් එවැන්නෝ හරිම අඩුයි. බාගයක් විතර රට හැර ගිහින්. අනිත් අය බංකොලොත් වෙලා හෝ කරලා (ලලිත් කොතලාවල, හැරී ජයවර්ධන ආදී...). මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි බං පොලිටික්ස්.

    කොළඹට පිටින් ආපු අය හැමදාමත් පිටින් ආපු අයම තමයි. මමත් ඇතුළුව. එයාලට "කොළඹ පොෂ් මිනිස්සු" වෙන්න බෑ. ගතිගුණ වලින් පොෂ් මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි ගං ගතිය කොහෙන් හරි එළියට පනිනවා.

    ලොකුම ලොකු ගණන් වැඩි වාහන වලින් බැහැලා පාරවල් වල කුණුහරුප කියාගන්නේ, කුණු හලලා දුවන්නේ, රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ, කුඩු විකුණන්නේ, කළු ව්‍යාපාර කරන්නේ 2005න් පස්සේ කොළඹට සේන්දු වුණු වෙනම සෙට් එකක්. ඒ අය කොළඹ උරුමකරුවෝ නෙමෙයි.

    ඒකයි චාමර වීරසිංහගේ සින්දු අහන්නේ.

    චාමර වීරසිංහ දක්ෂ ගායකයෙක්. ගමෙන් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හොරාගත්තු කොල්ලෙක්. ඒත් ඒ සින්දු ඇහුවේ කොළඹ උන් නම් නෙමෙයි. ගමෙන් කොළඹ ආපු උන් උන්ගෙ කාන්සිය නිවාගත්තේ ඒවා අහලා වෙන්න ඇති.

    කොළඹ උරුමක්කාරයෝ සින්දු ඇහුවේ ජෙට්ලයිනර්ස්ලගෙන්, ඇමේසින් ග්‍රේස්ලගෙන්, වයිල්ඩ්ෆයර්ලගෙන්, මිස්ටිලගෙන්, ගාබේජ්ලගෙන්, ජිප්සීස්ලගෙන්, ස්ටිග්මාටලගෙන්, ටැන්ට්‍රම්ලගෙන්, පැරනොයිඩ් අර්ත්ලිංලගෙන්, වැගන් පාක්ලගෙන්, මූන්ස්ටෝන්ස්ලගෙන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්ලගෙන්, ලබම්බාස්ලගෙන්, ලා සිලෝනියන්ස්ලගෙන්...etc.

    සන්ෆ්ලවර්ලා පවා ඒ දවස්වල ගයලා වයලා තියෙන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ තමයි එතකොට කොළඹ තත්වෙ (ඉංග්‍රීසි සින්දු ලොකුයි නෙමෙයි , ඉංග්‍රීසි සින්දු බැරිනම් කොළඹ වෙඩිමක්වත් ප්ලේ කරන්න බෑ බෑන්ඩ් එකකට, වත්තක හැර). එහෙම වුනේ කොළඹ පොෂ් ක්‍රවුඩ් එක එහෙම නිසා.

    දැන් ලංකාවම වත්තක්. ඉංග්‍රීසි සින්දු කොච්චර දැනගත්තත් බෑන්ඩ් එකක් සිංහල සින්දු ගහනවමයි. ඒ තමයි දැන් කොළඹ ක්‍රවුඩ් එක. භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ! පටලගන්න එපෝ. මේ කියන්නෙ සංස්කෘති දෙකක් ගැන. දැන් කොළඹ පොෂ් නෑ, කොළඹ හද්දා ගොඩේ!

    අපිත් කොළඹ එවුන් නෙමෙයි, මඟදී කොළඹ ආපු එවුන්. හැබැයි දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්න, ඉතිහාසයක් දන්නැති, දේශපාලන සාක්ෂරතාවයක් නැති ගං බෛයො නම් සාපයක්.

    මගෙ රත්තරං මල්ලියේ, අහන එකක් අහන්නකො අනේ වද නොදී.

    - අසංක හදිරම්පෑල.
    Who ever wrote this has serious personality issues
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ඒ ටිකට පතරංග හෑල්ලක් කියලා...

    චාමර වියළි කලාපේ සුපර් ස්ටාර්...

    හැබැයි මාත් ඌට කැමතියි... සමහර වෙලාවට උගේ සිංදු අහනවා...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොළඹ මිට්ටො වෙනදා හෑලි/කොමෙන්ට්ස් වල නම් ලිව්වෙ,
    චාමරලාට ඉන්නෙ වියලි කලාපේ ඕඩියන්ස් එකක් කියලා / අමුක ඩුමුක ඩයල්ස්

    දැන් චාමර පොස් වෙලාද මිට්ටනි??
    නෑ ගෝටා වැලි දාල පුකේ ඇරපු පාර පොශ් උනුත් වියලි කලාපෙ උනා.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!
    Ai eekata respect karanne ? Therenne nathi nisa ahanne
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Music ඵකනේ වැඩියෙන් අැහෙන්නේ.අනික ඔය ගොබ්බ ලව් සිංදු මම නම් අහන්නෙ නෑ..කෙල්ලොන්ගෙ පලමු පෙම්වතා...ලබ්බ තමා,අපේ මෝඩයෝ බූට් කාල බෙල්ලෙ වැල දාගන්නෙත් ඔය වගේ ගොබ්බ සිංදු අහලා..😅
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!

    Ai eekata respect karanne ? Therenne nathi nisa ahanne
    CuijOFM.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්නවා. ඇඳගෙන හිරයි හිරයි කියනවා, අමාරුයි කියනවා, ඉරලා විසි කරන්න හදනවා, නිර්වස්ත්‍ර වෙනවා.

    උපන්දා සිට මම නම් බහුතර ලාංකිකයන්ගෙන් දැකලා තියෙන්නේ එහෙම එකක්. ලංකාවේ කොළඹ පොෂ් ජනයාත් චාමර වීරසිංහගේ සින්දු අහනවයි කියන්නෙ... කොළඹ පොෂ් මිනිස්සුන්ව දැකලාවත් තියෙනවද? (දැන් බැනගෙන එයි හැබැයි)

    උගත්කම නිසා හෝ කපටිකම නිසා යම් තැනකට ආපු නිසා කොළඹින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන කොළඹ ඉස්කෝල වලට ළමයි දාගත්තු අයට නෙමෙයි "කොළඹ පොෂ් මිනිස්සු" කියලා කියන්නේ. සුද්දාගේ වරමින් (ගොට්ටෙන් හෝ රොට්ටෙන්) කොළඹට සේන්දු වෙලා අවුරුදු ගානක් කොළඹ රජකරපු වෙනම සෙනඟක් ඉන්නවා. එයාලගේ පරම්පරාවෙන් එන අය තමයි කොළඹ උපන් පොෂ් මිනිස්සු. එයාලා එළි බහින්නේ රෑට විතරයි. ඒ එළිබහින්නෙත් චාමර වීරසිංහලාගේ සින්දු අහන්න නෙමෙයි. වෙන වැඩ වලට.

    දැන් එවැන්නෝ හරිම අඩුයි. බාගයක් විතර රට හැර ගිහින්. අනිත් අය බංකොලොත් වෙලා හෝ කරලා (ලලිත් කොතලාවල, හැරී ජයවර්ධන ආදී...). මේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි බං පොලිටික්ස්.

    කොළඹට පිටින් ආපු අය හැමදාමත් පිටින් ආපු අයම තමයි. මමත් ඇතුළුව. එයාලට "කොළඹ පොෂ් මිනිස්සු" වෙන්න බෑ. ගතිගුණ වලින් පොෂ් මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි ගං ගතිය කොහෙන් හරි එළියට පනිනවා.

    ලොකුම ලොකු ගණන් වැඩි වාහන වලින් බැහැලා පාරවල් වල කුණුහරුප කියාගන්නේ, කුණු හලලා දුවන්නේ, රෑට ක්ලබ් වල ගිහින් බීලා වැඩිවෙලා හාන්නේ, කුඩු විකුණන්නේ, කළු ව්‍යාපාර කරන්නේ 2005න් පස්සේ කොළඹට සේන්දු වුණු වෙනම සෙට් එකක්. ඒ අය කොළඹ උරුමකරුවෝ නෙමෙයි.

    ඒකයි චාමර වීරසිංහගේ සින්දු අහන්නේ.

    චාමර වීරසිංහ දක්ෂ ගායකයෙක්. ගමෙන් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් හොරාගත්තු කොල්ලෙක්. ඒත් ඒ සින්දු ඇහුවේ කොළඹ උන් නම් නෙමෙයි. ගමෙන් කොළඹ ආපු උන් උන්ගෙ කාන්සිය නිවාගත්තේ ඒවා අහලා වෙන්න ඇති.

    කොළඹ උරුමක්කාරයෝ සින්දු ඇහුවේ ජෙට්ලයිනර්ස්ලගෙන්, ඇමේසින් ග්‍රේස්ලගෙන්, වයිල්ඩ්ෆයර්ලගෙන්, මිස්ටිලගෙන්, ගාබේජ්ලගෙන්, ජිප්සීස්ලගෙන්, ස්ටිග්මාටලගෙන්, ටැන්ට්‍රම්ලගෙන්, පැරනොයිඩ් අර්ත්ලිංලගෙන්, වැගන් පාක්ලගෙන්, මූන්ස්ටෝන්ස්ලගෙන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්ලගෙන්, ලබම්බාස්ලගෙන්, ලා සිලෝනියන්ස්ලගෙන්...etc.

    සන්ෆ්ලවර්ලා පවා ඒ දවස්වල ගයලා වයලා තියෙන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ තමයි එතකොට කොළඹ තත්වෙ (ඉංග්‍රීසි සින්දු ලොකුයි නෙමෙයි , ඉංග්‍රීසි සින්දු බැරිනම් කොළඹ වෙඩිමක්වත් ප්ලේ කරන්න බෑ බෑන්ඩ් එකකට, වත්තක හැර). එහෙම වුනේ කොළඹ පොෂ් ක්‍රවුඩ් එක එහෙම නිසා.

    දැන් ලංකාවම වත්තක්. ඉංග්‍රීසි සින්දු කොච්චර දැනගත්තත් බෑන්ඩ් එකක් සිංහල සින්දු ගහනවමයි. ඒ තමයි දැන් කොළඹ ක්‍රවුඩ් එක. භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ! පටලගන්න එපෝ. මේ කියන්නෙ සංස්කෘති දෙකක් ගැන. දැන් කොළඹ පොෂ් නෑ, කොළඹ හද්දා ගොඩේ!

    අපිත් කොළඹ එවුන් නෙමෙයි, මඟදී කොළඹ ආපු එවුන්. හැබැයි දෙන දෙන වස්තරේ කපලා මහලා ඇඳගන්න, ඉතිහාසයක් දන්නැති, දේශපාලන සාක්ෂරතාවයක් නැති ගං බෛයො නම් සාපයක්.

    මගෙ රත්තරං මල්ලියේ, අහන එකක් අහන්නකො අනේ වද නොදී.

    - අසංක හදිරම්පෑල

    කොළඹ තිබිච්ච චාමර වීරසිංහ ආපු කොන්සර්ට්( සොරි සංගීත සංදර්ශනේ. කොන්සර්ට් තියෙන්නෙ පොෂ් පීප්ස්ලටනේ 🫢) එකට කොළඹ කලු මිට්ටො ආව නිසා කොළඹ පොෂ් පීප්ස්ලගෙ තත්වෙට කැලලක් ආව කියල රිදිල ලියපු හෑල්ල කොහොමද 😹😹😹

    මේ අසංකද මොකාද එකා හිතන් ඉන්නෙ කොළඹ ඇතුලෙ තමයි ලෝකෙ තියෙන්නෙ කියලා. කොළඹ ඉන්න පීප්ස්ල තමයි ලෝකෙ යන විදිය තීරණය කරන්නෙ කියලා 🤣🤣🤣

    මුන්ව ෆලෝ කරන තැරි බයිසන්ලා හිතන්නෙත් එහෙම තමයි. මට උනත් 8 වසරේ වගේ ඉන්නකොට එහෙම තමයි කොළඹ පෙනුනෙ. 😹😹 කොහෙද ඉතින් අවුරුදු 30+ 40+ වෙලත් අපිට 8 වසරේ තිබුණ මොළේනෙ බයියන්ට තියෙන්නෙ :(
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    හරි හරි ..උට ආදරෙයි කියමුකෝ..
    හිත හොද ගායකයා
    මෙතනට එන සෙනග දිහා බලපන්
    තියන තුට්ටු දෙකත් වියදම් කරලා
    ෆන් ගන්න ඩයල්..ලොකු ආර්ථික මට්ටමක් නෑ.පව්..

    අර ගායකයා සින්දුව කියයි
    අනික මිනිහට සල්ලිත් ලැබෙයි
    ජීවිතේ ගොඩ යනවා
    ඉපදුනු දරු පැටියා ට හෙටක් තියනවා

    මෙතනට එන වුන් කුඩු ගංජා අරක්කු බිලා
    එඤවතේ ගායකයා කියලා
    වැලලිලා යනවා..
    මඩ කරියෝ වගේ නටනවා..

    නෑ කියනවද?
     
    • Like
    Reactions: waca