ආපහු අහපන් ගායකයද සින්දුව කියන්නේ කියලාඅර ගායකයා සින්දුව කියයි
ආපහු අහපන් ගායකයද සින්දුව කියන්නේ කියලාඅර ගායකයා සින්දුව කියයි
ඔය වගේ උන් තමයි හැම රටේම ඕවට වියදම් කරන්නෙ. ස්කොලර්ල යන්නෙ නෑනේ. ඉකොනොමිකලි මේ වගේ ගායකයො ඉන්න ඕනේ සල්ලි වියදම් කරවන්න. ඉන්දියාවේ බොලිවුඩ් දෙමළ ෆිල්ම් බලන්නෙත් මේ වගේම උන් තමයි .හරි හරි ..උට ආදරෙයි කියමුකෝ..
හිත හොද ගායකයා
මෙතනට එන සෙනග දිහා බලපන්
තියන තුට්ටු දෙකත් වියදම් කරලා
ෆන් ගන්න ඩයල්..ලොකු ආර්ථික මට්ටමක් නෑ.පව්..
අර ගායකයා සින්දුව කියයි
අනික මිනිහට සල්ලිත් ලැබෙයි
ජීවිතේ ගොඩ යනවා
ඉපදුනු දරු පැටියා ට හෙටක් තියනවා
මෙතනට එන වුන් කුඩු ගංජා අරක්කු බිලා
එඤවතේ ගායකයා කියලා
වැලලිලා යනවා..
මඩ කරියෝ වගේ නටනවා..
නෑ කියනවද?
තෝ වගේ බයික් හීන වේසිගෙ පුතාලගේ වීරයෝ මුං තමයිhttps://fb.watch/oL2lnHc8Xx/?mibextid=v7YzmG
කව්රු හරි මේක පේන විදියට දාපන්කො
Ai eekata respect karanne ? Therenne nathi nisa ahanne
මාලිංග ක්‍රිකට් වලින් ගියත් හිටපු ගමන් සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩින් වෙනව. චාමර වීරසිංහ තාමත් පරණ විදිහමයි මෙලෝ රහක් නෑ. යූටියුබ් චැනල් නෑ. බෑන්ඩ් එක පැත්තෙන් වෙනසක් කරෙ නැත්තං තාමත් "පරණ මතකයන් ඔබේ.." කියකිය ඉඳීරෙස්පෙක්ට් කියන්නේ බන් උගේ පබ්ලිසිටිය ඌ මිස් යුස් කරනවා වගේ පෙන්නේ නැති හින්ද.
උදාහරණ විදියට ගත්තොත් මෙන්න මුන් වගේ තමුන්ගේ ෆීල්ඩ් එකෙන් හදාගත්ත රෙපියුටෙෂන් එක general public එක manipulate කරන්න පාවිච්චි කරන්නේ නෑ වගේ පෙන හින්ද.
මේ පහල දාල තියන උන්ගෙන් සමහරක් හිටිය උන්ගේ නොදන්න සබ්ජෙක්ට් එකක් නැති ගානට. මොකක් හරි ටොපික් එකක් රටේ අවම එකට පොඩි වීඩියෝ කැල්ලක් හදල, හෑල්ලක් ලියල දානවා.
ජැක්සන් ඇන්තනී.
මාලනී ෆොන්සේකා,
පබා
සනත් ජයසුරිය,
මුරලිදරන්,
දොස්තර අනුරුද්ද පාදෙණිය,
දොස්තර සිතා අරම්බෙපොල
තිස්ස ජනනායක
දිනේෂ් මුතුගල,
ගුණපාල රත්නසේකර
මම මේ මේක අහන ගමන් කල්පනා කරේ
මම චාමරගෙ හෙන ෆෑන් නෙමේ
ඒත් මතකයන් ඔබේ සින්දුව ඔක්කොම වගේ මටත් පාඩන් කියහන්කො..
මොකක් හරි ලිරික්ස් වල සීන් එකක් තියෙනව![]()
Jothipaalatawath mechchara love ekak thibila na fans lagen. Anith de thamai pora hena introvert character ekak. aawa sinduwa kiwwa giya. Ehema welath mehema namලංකාවේ පඳුරකට පයින් ගැහුවත් ගායකයෝ 100ක් විතර විසිවෙනවා.ඒත් මුට තරම් තැනක් දැකලම නෑ බන්.මූ එන ශෝ එකක මූ ආපහු යද්දිත් වාහනේ හරවගන්නත් පට්ට කට්ටක් කන්නෙ බන්.ඒ තරම් මිනිස්සු මූව වට කරන් ඉන්නෙ.
ඔය අසංක හදිරම්පෑල කියන එකාට ටිකක් බමුණු මානසිකත්වයක් තියෙනව. රෝයල් එකට මාතලෙන් පස්සෙ ඇවිල්ල තියෙන්නෙ (Upcountry high caste පොරක් වගේ). මිනිහම නේද කලින් කිව්වෙ ලංකාවෙ ටීම් එක හැදෙන්න කොළඹ නුවර හොඳ පොෂ් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක්ට ටීම් එකේ තැනක් දෙන්න කියල, පස්සෙ ඌම ඒ හෑල්ල බුකියෙන් අයින් කරගත්ත.Who ever wrote this has serious personality issues
ඔය අසංක හදිරම්පෑල කියන එකාට ටිකක් බමුණු මානසිකත්වයක් තියෙනව. රෝයල් එකට මාතලෙන් පස්සෙ ඇවිල්ල තියෙන්නෙ (Upcountry high caste පොරක් වගේ). මිනිහම නේද කලින් කිව්වෙ ලංකාවෙ ටීම් එක හැදෙන්න කොළඹ නුවර හොඳ පොෂ් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක්ට ටීම් එකේ තැනක් දෙන්න කියල, පස්සෙ ඌම ඒ හෑල්ල බුකියෙන් අයින් කරගත්ත.
චාමර ගැන කියනව නං ඔව් මම ප්‍රිය කරන ගායකයෙක්, පොර මානසිකත්වයකුත් නෑ. හැබැයි නං දැන් ටිකක් overhyped ගතියක් දැනෙනව. චාමර ෆෑන්ස් ල මට බනීවි ඒත් චාමර සම්බන්ධ සමහර දේවල් හරි ගොන් පාට්. අර දවසක එයා සින්දු කියද්දි කොල්ලො ඇවිල්ල ඌට වඳින්න ගත්ත.
නෑඒක චාමරගේ වැරැද්දක් ද කුකුලොහ්?
මාලිංග ක්‍රිකට් වලින් ගියත් හිටපු ගමන් සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩින් වෙනව. චාමර වීරසිංහ තාමත් පරණ විදිහමයි මෙලෝ රහක් නෑ. යූටියුබ් චැනල් නෑ. බෑන්ඩ් එක පැත්තෙන් වෙනසක් කරෙ නැත්තං තාමත් "පරණ මතකයන් ඔබේ.." කියකිය ඉඳී
මොන ලබ්බකට ද ක්‍රවුඩ් එක සිංදු කියන්න යන්නෙ?
අරූ කියන එක ඇහෙන්නෙත් නෑ
උට ඇහෙන්නෙත් නෑ
චාමරගේ සින්දු හොඳයි අනිත් උන්ගේ sinhala සින්දු බහුතරයක් එක්ක බැලුවමචාමරගෙ හොඳ සින්දු තියෙනවා.මේ සින්දුව නම් මට සෙට් නෑ.සිතින් විතරක්, හුම්මානේ, කුමුදු ලියේ, කිරින්ද, ඇතුගල වෙහෙර වඳින..ඒව පට්ට.
හැබැයි පුතෝ දැන් නම් චාමරට සින්දු කියන්න බෑ. පිච් එක නම් ලොවෙත් නෑ. වචන ටික ඔහේ කියනව විතරයි. ඒකත් අමාරුවෙන්. හේතුව නම් දන්නෑ.