චාමරගෙ crowd එක ♥️

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හරි හරි ..උට ආදරෙයි කියමුකෝ..
    හිත හොද ගායකයා
    මෙතනට එන සෙනග දිහා බලපන්
    තියන තුට්ටු දෙකත් වියදම් කරලා
    ෆන් ගන්න ඩයල්..ලොකු ආර්ථික මට්ටමක් නෑ.පව්..

    අර ගායකයා සින්දුව කියයි
    අනික මිනිහට සල්ලිත් ලැබෙයි
    ජීවිතේ ගොඩ යනවා
    ඉපදුනු දරු පැටියා ට හෙටක් තියනවා

    මෙතනට එන වුන් කුඩු ගංජා අරක්කු බිලා
    එඤවතේ ගායකයා කියලා
    වැලලිලා යනවා..
    මඩ කරියෝ වගේ නටනවා..

    නෑ කියනවද?
    ඔය වගේ උන් තමයි හැම රටේම ඕවට වියදම් කරන්නෙ. ස්කොලර්ල යන්නෙ නෑනේ. ඉකොනොමිකලි මේ වගේ ගායකයො ඉන්න ඕනේ සල්ලි වියදම් කරවන්න. ඉන්දියාවේ බොලිවුඩ් දෙමළ ෆිල්ම් බලන්නෙත් මේ වගේම උන් තමයි .
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් ගායකයෝ 100ක් විතර විසිවෙනවා.ඒත් මුට තරම් තැනක් දැකලම නෑ බන්.මූ එන ශෝ එකක මූ ආපහු යද්දිත් වාහනේ හරවගන්නත් පට්ට කට්ටක් කන්නෙ බන්.ඒ තරම් මිනිස්සු මූව වට කරන් ඉන්නෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ai eekata respect karanne ? Therenne nathi nisa ahanne
    CuijOFM.jpg

    රෙස්පෙක්ට් කියන්නේ බන් උගේ පබ්ලිසිටිය ඌ මිස් යුස් කරනවා වගේ පෙන්නේ නැති හින්ද.

    උදාහරණ විදියට ගත්තොත් මෙන්න මුන් වගේ තමුන්ගේ ෆීල්ඩ් එකෙන් හදාගත්ත රෙපියුටෙෂන් එක general public එක manipulate කරන්න පාවිච්චි කරන්නේ නෑ වගේ පෙන හින්ද.

    මේ පහල දාල තියන උන්ගෙන් සමහරක් හිටිය උන්ගේ නොදන්න සබ්ජෙක්ට් එකක් නැති ගානට. මොකක් හරි ටොපික් එකක් රටේ අවම එකට පොඩි වීඩියෝ කැල්ලක් හදල, හෑල්ලක් ලියල දානවා.

    ජැක්සන් ඇන්තනී.
    මාලනී ෆොන්සේකා,
    පබා

    සනත් ජයසුරිය,
    මුරලිදරන්,

    දොස්තර අනුරුද්ද පාදෙණිය,
    දොස්තර සිතා අරම්බෙපොල

    තිස්ස ජනනායක
    දිනේෂ් මුතුගල,
    ගුණපාල රත්නසේකර
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    රෙස්පෙක්ට් කියන්නේ බන් උගේ පබ්ලිසිටිය ඌ මිස් යුස් කරනවා වගේ පෙන්නේ නැති හින්ද.

    උදාහරණ විදියට ගත්තොත් මෙන්න මුන් වගේ තමුන්ගේ ෆීල්ඩ් එකෙන් හදාගත්ත රෙපියුටෙෂන් එක general public එක manipulate කරන්න පාවිච්චි කරන්නේ නෑ වගේ පෙන හින්ද.

    මේ පහල දාල තියන උන්ගෙන් සමහරක් හිටිය උන්ගේ නොදන්න සබ්ජෙක්ට් එකක් නැති ගානට. මොකක් හරි ටොපික් එකක් රටේ අවම එකට පොඩි වීඩියෝ කැල්ලක් හදල, හෑල්ලක් ලියල දානවා.

    ජැක්සන් ඇන්තනී.
    මාලනී ෆොන්සේකා,
    පබා

    සනත් ජයසුරිය,
    මුරලිදරන්,

    දොස්තර අනුරුද්ද පාදෙණිය,
    දොස්තර සිතා අරම්බෙපොල

    තිස්ස ජනනායක
    දිනේෂ් මුතුගල,
    ගුණපාල රත්නසේකර
    මාලිංග ක්‍රිකට් වලින් ගියත් හිටපු ගමන් සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩින් වෙනව. චාමර වීරසිංහ තාමත් පරණ විදිහමයි මෙලෝ රහක් නෑ. යූටියුබ් චැනල් නෑ. බෑන්ඩ් එක පැත්තෙන් වෙනසක් කරෙ නැත්තං තාමත් "පරණ මතකයන් ඔබේ.." කියකිය ඉඳී
     
    • Like
    Reactions: proceso and waca

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මම මේ මේක අහන ගමන් කල්පනා කරේ
    මම චාමරගෙ හෙන ෆෑන් නෙමේ
    ඒත් මතකයන් ඔබේ සින්දුව ඔක්කොම වගේ මටත් පාඩන් කියහන්කො..

    මොකක් හරි ලිරික්ස් වල සීන් එකක් තියෙනව 🤔🤔
    366296.jpg

    ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් ගායකයෝ 100ක් විතර විසිවෙනවා.ඒත් මුට තරම් තැනක් දැකලම නෑ බන්.මූ එන ශෝ එකක මූ ආපහු යද්දිත් වාහනේ හරවගන්නත් පට්ට කට්ටක් කන්නෙ බන්.ඒ තරම් මිනිස්සු මූව වට කරන් ඉන්නෙ.
    Jothipaalatawath mechchara love ekak thibila na fans lagen. Anith de thamai pora hena introvert character ekak. aawa sinduwa kiwwa giya. Ehema welath mehema nam
    ------ Post added on Dec 6, 2023 at 9:20 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    Who ever wrote this has serious personality issues
    ඔය අසංක හදිරම්පෑල කියන එකාට ටිකක් බමුණු මානසිකත්වයක් තියෙනව. රෝයල් එකට මාතලෙන් පස්සෙ ඇවිල්ල තියෙන්නෙ (Upcountry high caste පොරක් වගේ). මිනිහම නේද කලින් කිව්වෙ ලංකාවෙ ටීම් එක හැදෙන්න කොළඹ නුවර හොඳ පොෂ් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක්ට ටීම් එකේ තැනක් දෙන්න කියල, පස්සෙ ඌම ඒ හෑල්ල බුකියෙන් අයින් කරගත්ත.

    චාමර ගැන කියනව නං ඔව් මම ප්‍රිය කරන ගායකයෙක්, පොර මානසිකත්වයකුත් නෑ. හැබැයි නං දැන් ටිකක් overhyped ගතියක් දැනෙනව. චාමර ෆෑන්ස් ල මට බනීවි ඒත් චාමර සම්බන්ධ සමහර දේවල් හරි ගොන් පාට්. අර දවසක එයා සින්දු කියද්දි කොල්ලො ඇවිල්ල ඌට වඳින්න ගත්ත.
     
    ඒක චාමරගේ වැරැද්දක් ද කුකුලොහ්?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාලිංග ක්‍රිකට් වලින් ගියත් හිටපු ගමන් සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩින් වෙනව. චාමර වීරසිංහ තාමත් පරණ විදිහමයි මෙලෝ රහක් නෑ. යූටියුබ් චැනල් නෑ. බෑන්ඩ් එක පැත්තෙන් වෙනසක් කරෙ නැත්තං තාමත් "පරණ මතකයන් ඔබේ.." කියකිය ඉඳී

    මන් හිතන්නේ බන් උ පාඩුවේ ඉන්න හින්ද තමයි උට ක්‍රවුඩ් එකක් හැදෙන්නේ. ගොඩක් උන් කෙලවගන්නේ කතා කරන්න ගියාම.

    දැන් මුට කියනවනේ හිත හොඳ එකා අරකයි මේකයි කියල. ගොඩක් උන් ඕක කියන්නේ උ ආශ්‍රය කරලවත් නැතුවනේ. කොහෙන් හරි ඇහුන එකක්නේ කියන්නේ.

    ඕක පබ්ලිකලි එලියට ඇවිත් මයික් එකක් අල්ලන අල්ලන ගානට කතා කරන්න ගියොත් මිනිස්සුන්ගේ යතා ස්වරුපය එලියට එනවා. එතකොට ඉතින් ටෝක්සික් ෆෑන් බේස් එකකුත් ඔටෝ හැදෙනවා.

    මොන ලබ්බකට ද ක්‍රවුඩ් එක සිංදු කියන්න යන්නෙ?
    අරූ කියන එක ඇහෙන්නෙත් නෑ
    උට ඇහෙන්නෙත් නෑ

    මේක නම් සහතික ඇත්ත.
    ------ Post added on Dec 6, 2023 at 10:05 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    චාමරගෙ හොඳ සින්දු තියෙනවා.මේ සින්දුව නම් මට සෙට් නෑ.සිතින් විතරක්, හුම්මානේ, කුමුදු ලියේ, කිරින්ද, ඇතුගල වෙහෙර වඳින..ඒව පට්ට.
    හැබැයි පුතෝ දැන් නම් චාමරට සින්දු කියන්න බෑ. පිච් එක නම් ලොවෙත් නෑ. වචන ටික ඔහේ කියනව විතරයි. ඒකත් අමාරුවෙන්. හේතුව නම් දන්නෑ.
    චාමරගේ සින්දු හොඳයි අනිත් උන්ගේ sinhala සින්දු බහුතරයක් එක්ක බැලුවම

    පලවෙනි ලව් එක ගොඩක් අයට ලස්සන අතීතයක් ඒක අමතක වෙන්නේ නෑනේ බන් ඒකයි මේ සින්දුව ලිරික්ස් ගොඩක් සිංහලුන්ට දැනේනේ.

    දැන් පරණ තිබුන හඬ නෑ තමයි
    අනික දැන් මුගේ ඇඟ ෆිට් මදි ඒකයි පරණ වොයිස් ඒකෙ තිබුන ජවය නැත්තේ

    අසනීප වෙලා හිටියත් කියනවා නෙහ් කෙට්ටුත් වෙලා පොර

    අනික පස් පංගුවම ගන්නවා නේද

    මුගේ වටිනාකම තියෙන්නේ ලැබුණු තත්වය ඒ විදියටම තියාගන ආපු එක කිසිම කැළලක් වෙන්න නොදී ඒකට රෙස්පෙට්

    නැත්නම් ගොඩක් උන් ඔයවගේ පිම්බිලා තමුන් දන්නේ මොනවද, කරන්නේ මොනවද කියල තමුන්ටත් අමතක වෙලා රටත් හදන්න ගිහින් ඔක්කොම බදාගන නා ගන්නව එහෙම ආතල් දුන්නේ නෑනේ මූ,