චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,278
    34,929
    113
    විපක්ෂේ ගෝතයෝ මේච්චර මේ කැගහන්නේ ජනතාව අවුස්සලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මොකද මේ හැම ගෝතයගෙම යට ගිය පරණ කේස් දැන් එකින් එක ආපහු උඩට එනවා. ගූ බය වෙලා ඉන්නේ ගෝතයෝ ටික
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චාමර සම්පතයා වනලා තියෙන්නේ මොකක්ද? වෑල පත්තර කොලයක් ද දන්නේ නෑ. @Walter White උඹේ ගෑණී මෙන්න බඩ තඩියාගෙන් පත්තර ඉල්ලනවා

    විපක්ෂේ ගෝතයෝ මේච්චර මේ කැගහන්නේ ජනතාව අවුස්සලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මොකද මේ හැම ගෝතයගෙම යට ගිය පරණ කේස් දැන් එකින් එක ආපහු උඩට එනවා. ගූ බය වෙලා ඉන්නේ ගෝතයෝ ටික
    ඒකනේ බන් ඉතින් විපක්ශේ හෑමදාම කලේ. ජේ වීපි එක විපක්ශේ ඉන්නකොට කරපු දේවල් වලින් දශමයක්වත් මුන් තාම කරලා නෑ නේ. ඕකුන්ව හිරේ දානවා නම් දෑන්ම දාගන්න වෙනවා. නෑත්නම් තව ටිකක් කල් යනකොට උන් මුන්ගේ රෙදි ගලවනවා
    ------ Post added on Jan 24, 2025 at 7:36 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,660
    125,263
    113
    දෙහිවල
    චාමර සම්පතයා වනලා තියෙන්නේ මොකක්ද? වෑල පත්තර කොලයක් ද දන්නේ නෑ. @Walter White උඹේ ගෑණී මෙන්න බඩ තඩියාගෙන් පත්තර ඉල්ලනව
    මුලින්ම අල්ලගන්න ඕන අපෙ ගෑනිගෙ කතාව මැද්දෙ මැලිබන් නයිස් ඇඩ් එක දාපු එකාව
     
    krazydushi

    Active member
  • Oct 19, 2020
    113
    122
    43
    විපක්ෂේ ගෝතයෝ මේච්චර මේ කැගහන්නේ ජනතාව අවුස්සලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මොකද මේ හැම ගෝතයගෙම යට ගිය පරණ කේස් දැන් එකින් එක ආපහු උඩට එනවා. ගූ බය වෙලා ඉන්නේ ගෝතයෝ ටික
    හිරු/ දෙරණ නිව්ස් බලන මිනිස්සුන්ගෙ ඔළු වලට දාන්න යන්නෙ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙ නෝන්ඩි උනා කියලා. මේක ආණ්ඩුවට තේරෙනවා ඇති කියලා හිතනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    විපක්ෂේ ගෝතයෝ මේච්චර මේ කැගහන්නේ ජනතාව අවුස්සලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මොකද මේ හැම ගෝතයගෙම යට ගිය පරණ කේස් දැන් එකින් එක ආපහු උඩට එනවා. ගූ බය වෙලා ඉන්නේ ගෝතයෝ ටික

    කොහොමත් ඔය චාමර පොන්නය වගේ අඩු කුලේ නූගත් පකයි පාර්ලිමේන්තු එන එක නතර කරවන්න ඕනෙ. මිනිස්සුන්ටත් මොලයක් නෑනෙ තමන් ගැන වටිනා තීරන ගන්න මේ වගේ මෝඩ හරක් පාර්ලිමේන්තු එවන්නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113

    ඔව් මහින්ඩය ගේ මැද්දෙ රිව්වම ගද යවන්න බෑ තමයි. ආන්ඩුත් සොන්නයි නෙ ඕයි චන්දෙට කලින් කියපු තරම් අල්ලපු එක හොරෙක් නෑ. ඒකයි වැඩේ.

    මහින්ඩය හොරෙක් නෙමෙයි වත් ද? 😌
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුළු එකම බලපුවම හිතෙන්නේ වෙන දෙයක්.
    අගමැතිනි වෙන උන් බේරන්න ගිහින් එයාට තියෙන ක්‍රෙඩිබිලිටි එක නැති කරගන්නේ නැතිව හිටියොත් හොඳයි.

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Chamara kiyanne ape kaale Weerayek! U witarai gemak illanna hari wipakshe inne. :love2:
    Mun hadanne den boru chodana dala uwa kotu karanna.

    • Like
    Reactions: vito

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    මුළු එකම බලපුවම හිතෙන්නේ වෙන දෙයක්.
    අගමැතිනි වෙන උන් බේරන්න ගිහින් එයාට තියෙන ක්‍රෙඩිබිලිටි එක නැති කරගන්නේ නැතිව හිටියොත් හොඳයි.

    හරිනිට කොහෙද බන් ක්‍රඩිබිලිටි එකක් තියෙන්නෙ? වෝක් ජෙන් ගෑනියෙක්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    උද්දච්ච මෝඩ හරිනිව මඩවන්න පුළුවන් චාමර සම්පතටත් :lol: