චාමරයා දඩේ කාලා පානදුර නඩුකාරතුමියට ස්තූති කරමින් හොඳින් අමතයි.. 🤣

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    මෝඩ පගයා.. වැරැද්ද කරලා තව කියවන්න එනවා..

    තට්ටෙ පුරාම බොරුව සහ බයිලා...🤮
     
    • Like
    Reactions: Feedback.

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    පුත්තලමෙ , මඩකල්පුවෙ එහෙම හෙල්මට් නැතුව මරක්කයො පදිනව නෙද එව විඩියො කරල දැම්මනම් හරි
     
    • Like
    Reactions: SK29

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,569
    22,263
    113
    Gotland
    චාමර පොරගේ නම වෙනස් කරගන්න බැරි උනාට පුට්‍රයට චේතිය කියල නම දාල
    හදවතේ ගායකයා අප සැමගේ දෙවෙනි පියා
    බොක්කක් ගැම්මක්. හොඳ ඔන්තපනුවෙක් සල්ලි නම් නතින් ලඟදි ඇමරිකාවෙන් පර්චස් 25ක් අරන් දාල
    චාමර ගැන කියද්දී ඔහුට සුවිශේෂී කරණු කීපයක් මතක් වෙනව

    චාමර නිතරම වාගේ කොත්තු කන්නේ රත්ගම කොත්තු කඩේකින්
    චාමර වදන් පටන් ගන්නේ මගේ රත්තරං යාලුවනේ
    චාමර වදන් ඉවර කරන්නේ ආදරෙයි තෙරුවන් සරණයි

    චාමර සමග ඉන්න ගඩොල් ඔළුවා නම් පෙන්න බැරි http ක්

    වලටෙර කාරයා දැක්කා නම් චාමර ගේ තට්ටයට මන්නියෙන් කොටනවා
     
    • Haha
    Reactions: super077

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    තම්‍බියෙක් වුනානම් අවුලක් නෑ...අනුරගේ රටේ නීතිය...

    The Office Lol GIF